ටොරන්ට් ගෑන.....

Apr 26, 2008
10,015
355
0
38
~ In your bathroom ~
අපෙ යලුවෝ ගොඩාක් දෙනා දන්නවා ටොරෙන්ට් ගෑන... නමුත් දන්නෙ නෑති අයට මම හිතුවා උදව් කරන්න.. මෙන්න ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන හෑටි....

මුලින්ම මේ site එකට යන්න.. http://www.bittorrent.com/

ගිහින් ඔය software එක download කර ගන්න..


74165876.png


මේ රූප රාමුව ඒ සම්බන්දව..

ඉන්පසු එය ඔබගේ PC එකට Install කර ගන්න..


64039951.jpg


ඉන්පසු ටොරන්ට් සයිට් එකකට යන්න...( piratebay.org / isohunt.com )


56828304.jpg


ඉන්පසු ඔබට අවශයය දෙය Search කරන්න(consider about comments members have commented.. it can prove the quality about ur stuff)


48669462.jpg


සුදුසු ටොරන්ට් එක dload කර ගන්න...


65974346.jpg


ඉන්පසු dload කරගත් ටොරන්ට් execute එක කරන්න. (Double click on it)


13139972.jpg


BIT ටොරන්ට් විසින් එය ඉබෙම හදුනා ගෙන download කරන්න සුදනම් කරයි


51397207.jpg


ඉන්පසු එය download කරයි.

මගේ මහන්සිය ඔබට වටිනකමක් ගෙන දුන්නේ නම් rep එකකුත් දීල යන්න..
 
Last edited:

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    machan,

    magnet link kiyanney mokakda?
    seeders & peers kiyanney kawda?
    dwnlod wena eka speed karanna baida IDM install karala ?
    wats u torrent & bit torrent ?