පොතුවිල් මුහුදු මහා විහරයත් දොසර් කරයි !

Candy man

Member
Aug 8, 2010
107
6
0
පොතුවිල් මුහුදු මහා විහාරයත් ඩෝසර් කරයි!

පොතුවිල් මුහුදු මහා විහාරයත් ඩෝසර් කරයි.
සියබලාන්ඩුවේ නයනජීව බණ්ඩාර විසින් .


:(:growl::frown::frown::frown::no::no::no::angry::angry::angry::angry:

Lankadeepa 10/Oct/2010

පොතුවිල් ඓතිහාසික මුහුදු මහා, පුරාවිද්‍යා රක්ෂිතයේ කොටසක් බලයෙන් ඩෝසර් කරද්දි පොතුවිල් පොලිසිය එය නතර කලේය. විහාරාදිපතී "වරකාගොඩ ඉන්දසිරි හිමියන් පැවසුවෙ අක්කර 73 පමන විශාල වු මෙම පුරාවිද්‍යා භූමිය දෑන් අක්කර තුනක් දක්වා අඩුවි ඈති බවයි. මුරට සිට පොලිස් කොස්තාපල්වරයාට ද තර්ජනය කර එම භූමිය විනාශ කල බව ඉන්දසිරි හිමියො කියති. දුටුගෑමුනු රජුගෙ මව විහාර මහාදේවිය ගොඩබට ස්ථානය වයෙන් මුහුදු මහාවිහාරය සැලකේ. විහරයට පිවිසෙන මාර්ගයද වසර ගනනාවක් සිට අවහිර කර බෝඨීය ද හත් අට වතාවක් ගලවා වින කර ඇත.

මිට අමතරව ලංකාදිප මුද්ද්‍රත පත්ත්‍රයේ මෙලෙසද සදහන්ව පවතයි. "මෙම පිරිසගේ (ඩෝසර් කරුවන්ගේ සහයටය මිස හාමුදුරුවන්ගේ සහයට නොවෙ) සහයට පොතුවිල් ප්‍රාදේශිය සභාවෙ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රිවරයකුද පැමින සිටි ආකාරය දැකගත හැකිවිය.

ලංකාදීපය2010 ඔක්තොබර් 10 දින



IMG_0046.jpg



IMG_0329.jpg

IMG_0330.jpg

IMG_0332.jpg




:angry::angry::angry::angry::angry:
Source= http://www.lankadeepa.lk/2010/10/08/front_news/05.htm
 
Last edited:

NanuNana

Member
Jan 29, 2010
654
68
0
2600 සම්බුද්ධ ජයන්තිය සමරන්න වෙන්න ඇති....

සුභ අනාගතයක පෙරනිමිති.. පෝයට මන්දිරයට හාමුදුරොවො ගෙන්නල බණ අහනකොට අපේ පන්සල් ඩෝසර් වෙනවා...

මේව කරන ඈයොන්ට කිසි දඬුවමක් නෑ..
 

Candy man

Member
Aug 8, 2010
107
6
0
2600 සම්බුද්ධ ජයන්තිය සමරන්න වෙන්න ඇති....

සුභ අනාගතයක පෙරනිමිති.. පෝයට මන්දිරයට හාමුදුරොවො ගෙන්නල බණ අහනකොට අපේ පන්සල් ඩෝසර් වෙනවා...

මේව කරන ඈයොන්ට කිසි දඬුවමක් නෑ..


අපේ උන්ට තේරෙන්නෙ නැති එක තම්යි දුක ම්ච්ං!
ඔක්කොම ඉවර උනම නම් ඇස් ඇරෙයි. එතකොට ඔක්කොම වැඩ ඉවරයි!


:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: