අලුත් වෙබි අඩවි ගැන 04
ඔන්න කාලේකට පස්සේ මම තව අලුත් WEB SITE ටිකක් ගෙනාවා.මේ මගේ අලුත් වෙබි අඩවි ගැන Tread මාලාවේ සිව්වැන්නයි..

1.ඩයස්පෝරා
මේ මාසයේදි Face book වැනි තවත් සෝෂල් නෙට්වර්ක් අඩව්යක් දියත් කිරිමට නියමිතය.එය නම්න් ඩයස්පොරාය. Face book අනුකරණය කරන තවත් වෙබ් අඩවි තිබුනාට ඩයස්පෝරා ගැන බොහෝදෙනා කතා කරන්නේ ඊට සුවිශේෂි ගතිගුණ තිබෙන නිසාය.මෙම වෙබ් සේවය සම්පුර්ණයෙන්ම ඕපන්සෝස් ව්්‍යාපෘතියකි.මෙහි ඇති සුව්ශේෂි ලක්ෂන නිසා Face book මෙන් නොව තමන්ගේ පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා කර ගැනිමට මෙමගින් හැකිය.යමෙක් Face book වෙතින් Diaspora* වෙත මාරුවෙන්නේ නම් තම පැරණි තොරතුරු ඇති Face book ගිණුම සම්පුර්ණයෙන්ම Diaspora වෙත ඔසවාගෙන ආ හැකිය..
(Diaspora වෙබ් අඩවිය ගැන තවත් තොරතුරු ඉදිරියේදි වෙනම thread එකක් මගින් ලගදිම ලබාදිමට බලාපොරොත්තු වෙමි.)
2.CoinMill
ලෝකයේ ඔනැම මුදල් එකකයක් තවත් ඒකකයක් බවට පරිවර්තනය කර පෙන්වන වෙබ් අඩවියකි CoinMill එක් මුදල් එකකයක් තවත් මුදල් එකකයකින් කොපමණ වටිනාකමකින් තිබෙනවාදැයි සොයාගන්නට කල යුත්තේ මෙම වෙබ් අඩවියේ ඇති ඒ ඒ මුදලට ආදාල මුදල් ප්රාමාණ ටයිප් කොට සබ්මිට් කිරිම පමණි.
මෙන්න ලින්ක් එක
3. Graph Your Inbox
Chrome web browser යේ එක්ස්ටෙන්ෂන් එකක් මෙම වෙබ් අඩව්යෙන් සපයයි.එය ඉන්ස්ටොල් කරගත්විට ජිමෙල් ගිනුමෙන් තමන් කළ කි දේ විවද මතෘකා ඔස්සේ ප්රබ ස්තාර ගන්වා බලා ගත හැකි ඔප්ෂන් එකක් ජිමෙල් ඉන්ටෆස් එකට එක්වෙයි.
මෙන්න ලින්ක් එක
4.Data inherit
මෙම වෙබ් අඩවියෙන් නොම්ලේ ලබා දෙන සේවය මගින් ඩොකියුමන්ටි සහ පාස්වර්ඩ් වැනි ඩේටා පහසුවෙන් නැවත ලබා ගත හැකිවන සේ තැන්පත් කිරිමට හැකිය.
මෙන්න ලින්ක් එක
මේක බලල හොදද නැද්ද කියල යන්න අමතක කරන්න එපා. පොරොන්දු වුනා වගේම Diaspora වෙබ් අඩවිය ගැන තවත් තොරතුරු ඉදිරියේදි අනිවාර්යෙන් කියන්නම්

කරුණු උපුටා ගත්තේ විජය පරිගනක සගරාවෙනි

Code:
http://coinmill.com/
Chrome web browser යේ එක්ස්ටෙන්ෂන් එකක් මෙම වෙබ් අඩව්යෙන් සපයයි.එය ඉන්ස්ටොල් කරගත්විට ජිමෙල් ගිනුමෙන් තමන් කළ කි දේ විවද මතෘකා ඔස්සේ ප්රබ ස්තාර ගන්වා බලා ගත හැකි ඔප්ෂන් එකක් ජිමෙල් ඉන්ටෆස් එකට එක්වෙයි.
මෙන්න ලින්ක් එක
Code:
http://www.graphyourinbox.com/
මෙම වෙබ් අඩවියෙන් නොම්ලේ ලබා දෙන සේවය මගින් ඩොකියුමන්ටි සහ පාස්වර්ඩ් වැනි ඩේටා පහසුවෙන් නැවත ලබා ගත හැකිවන සේ තැන්පත් කිරිමට හැකිය.
මෙන්න ලින්ක් එක
Code:
http://www.datainherit.com/en/home.html

Last edited: