නිධානය චිත්‍රපටිය New Version

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    නිධානය චිත්‍රපටිය New Version

    ඕන්න අදත් වෙනදා වගේම සිරස FM එකේ ටාසන් බාප්පගේ Film එකක් අරගෙන ආවා.
    අද කතාව නම් කට්ටියටම මතක ඇතිනේ නිධානය කියල පරණ චිත්‍රපටියක් මේ අද එකේ අලුත්ම Version එක. කට්ටියම එහෙනම් අහලම බලන්නකෝ :)

    කලින් මම දාපු ටාසන් බාප්පගේ Film එක YouTube එකේ 250ක් විතර බලල තිබුනා.ඇත්තටම එක දැක්කමත් සතුටුයි.



    මේ අද (2010/10/12) විකාශනය වු වැඩසටහනයි.
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: අයිස් පැකට් කාලම කඩේට සින්න උනා :ලොල්: මෙයත් දාන ඒවා
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    "හදිස්..සියෙම... අයිස්ක්‍රීම් වෑන් එකක් ලගදි තමයි ඉල්ල ගත්තෙ":lol::lol::lol: හෙහෙහ්

    රෙප් දෙන්න බෑලු තාම.පුලුවන් උන හැටියෙම දෙන්නං හොදේ(පරන ණය කුත් තියෙනවනෙ:rolleyes:)
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    "හදිස්..සියෙම... අයිස්ක්‍රීම් වෑන් එකක් ලගදි තමයි ඉල්ල ගත්තෙ":lol::lol::lol: හෙහෙහ්

    රෙප් දෙන්න බෑලු තාම.පුලුවන් උන හැටියෙම දෙන්නං හොදේ(පරන ණය කුත් තියෙනවනෙ:rolleyes:)

    හරි හරි එකට කමක් නෑ.Thread එකට comment දාපු එකම ලොකු දෙයක් නේ :)
     
    • Like
    Reactions: kat4ever

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    හක... හක...නියමයි...:lol::lol:
    :oo::oo::oo:එක නෙමෙයි මොකද උනේ අද දවල් එක පාරටම නෑති උනේ