යන්න රට වටේ එන්න මා ප්‍රියේ කුණු පිරුණු ශ්R
අපේ මිනිස්සුන් බහුතරයක් කරන දෙයක් තමයි අපේ රටේ තියෙන සුන්දර පරිසරය ගැන කිසිම ආදරයක් නැතිව එය විනාශ කරන එක. ඒ පිලිබඳ නිපදවූ අපූරු වීඩියෝවක් මට හම්බුනා.... බලන්නකෝ....
මේවා දැකලා එක මනුස්සයෙක් හරි හදන්න පුලුවන් නම් ඒක ලොකු සතුටක්. ඔයාලත් මෙම පණිවිඩය පතුරවන්න....