කිරිබත්ගොඩ හාමුදුරුවො

-^-

Banned
Oct 10, 2010
82
9
0
කිරිබත්ගොඩ හාමුදුරුවො

මේක ලියන්න හිතුනේ අන්තර්ජාලෙ ලිපියක් දැකල...කිරිබත්ගොඩ හාමුදුරුවො කරන්නෙ පිරිසිදු බුදු දහමට තමන්ගේ පුද්ගලික අදහස් එකතු කරල නිර්මල බුදු දහම විකෘති කිරීමක්...බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ ගිහියන්ට එක විදියකටත් පැවිද්දන්ට එක විදියකටත්...ඒත් කිරිබත්ගොඩ හාමුදුරුවො ඔක්කොම පටලවගෙන...පැවිද්දන් විසින් කල යුතු නොකල යුතු දේවල් අපේ අහින්සක ගිහියන්ට දෙසල ඒ අය ඒව අනුගමනය කරල අහිංසක පවුල් කීයක් නම් කඩාකප්පල් වෙලා තියෙනවද....‍ඉගෙන ගන්න පුළුවන් දක්ෂ කොල්ලො කෙල්ලො මෙයාට රැවටිලා ගිහි ජීවිතේ අත්ඇරල පැවිදි වෙලා ආයෙත් සිවුර අත් ඇරල තියෙනවද...මේ හාමුදුරුවො කරන්නෙ බිස්නස් එකක්..රුපියල් 5 ට 10 ට ගන්න සීඩී විකුනන්ණෙ රුපියල් 100ට 150ට....ධර්මය ප්‍රචාරය කරන්න ඕන නම් ඒ සීඩී වියදම විතරක් අයකරප දෙන්න බැරි ඇයි...මොල කන්නෙ නැතුව...කෙනෙක් කියයි..ඒ සල්ලි වලින් ඉස්පිරිතාල..එහෙම හදනව කියල....ඒව කරන්නෙ වෙනත් යටි අරමුණු දහස් ගණනක් හිතේ තියාගෙන....මම හොඳටම දන්න අකක්ල දෙන්නෙක්ගෙ පවුල් ජීවිත කඩාකප්පල් උණා මෙයාගෙ බණ අහන්න ගියාට පස්සෙ..අපේ රටේ බුද්ධාගම මේ තරමින් හරි රැකිල තියෙන්නෙ ගමේ පන්සල නිසා...පන්සලේ හාමුදුරුවරු නිසා..එත් මෙයාගෙ බණ අහන්න යන අය හාමුදුරුවො කියන වචනෙත් භාවිතා කරන්නෙ නෑ...එයාල කියන්නෙ ස්වාමීන් වහන්ස කියල...පන්සල කියන්නෙ නැ...කියන්නෙ අසපුව කියල..කෙනෙක් හිතයි මේව මොන තරම් සරල කාරනාද නියල....ඒත් කාලයත් එක්ක අපේ හිත්වල තියෙන මේ වචන අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් වෙලා යන්නෙ නැද්ද...අනිත් එක පිරිත් සිංහලෙන් කියනව....පිරිත් කියල දෙයක් අදටත් ඉතිරිවෙලා තියෙන්නෙ ඒවා පාලා වලින් තියෙන නිසා...ඒව සිංහලට නගල කියවන්න ගියහම කාලෙන් කාලෙට ඒවට සිංහල වචන අළුතින් එකතු වෙනව...පළාතෙන් පළාතට භාෂාව වෙනස්..එතකොට ඒ ඒ පළාතෙ අය තම තමන්ගෙ වචන එකතු කරප පිරිත් කියනව..එතකොට මොකද වෙන්නෙ කාලයක් යනකොට පිරිත් කියන්නෙත් රැප් කල බයිලා වගේ වෙනව..මේප පාලියෙන්ම තියල සිංහල අදහස විස්තර කරල දෙන එක් නේද වෙන්න ඕන..මෙහෙම තව අවුරුදු 10-15 මෙයා බණ කිව්වොත් ලංකාවෙ හාමුදුරුවරු නෑ...පංසල් නෑ....පිරිත් නෑ...අනිත් එක බුදුන් වහන්සේ දේශනා කල විවිධ සූත්‍ර දේශනා සිහලට හරවල පුංචි පුංචි පොත් පිංචවල් ගහල...කාටද සහතික වෙන්න පුළුවන් මේ පොත්වල තියෙන්නේ බුදුන් වහන්සේ දේහනා කල ධර්මයද නැත්නම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ හිතලු ද කියල..මේ කියන කොට කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බැතිමත්තුන්ට නම් කෙන්ති යයි...මොනව කරන්නද ඇත්ත තිත්තයිනෙ...
 
  • Like
Reactions: mdrc111

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy

:yes:

meya hinda education eka nathi kara gaththo kello kollonam ona tharam innawa
 
sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
oya kiyanda budu hamuduruwo ai pirith kiwe?
pirith wala monawada tiyenne kiyala oyala dannawada?

terumak netuwa pali kiyawala wedak neha neda?
sinhalen teruma danne natuwa gira pataw wage kiyala wedak tiyeda?

machan umba ekko buddhism ekka tarahen
natnam umba kisideyak nodena kata karanawa

poddak hoyala balala kata karamuda
man kemati oyath ekka kata karanda give me ur mobile num i vl cal u
 
max4uall

Active member
  • Mar 4, 2008
    2,259
    19
    38

    machan.. pirith sinhalen kiyana jathiyak newei. pirith wala wachana hadila thiyenne 'ghana' walin. ewa e widihata uchcharanaya karama thamai prathipala labenne.. uba danne naththan danna kenek gen ahala balapan.. uba ahala thiyanawada 'jananandana piritha' kiyala ekak??? machan jananandana piritha 100000 warayak sadgayana karama wathura uthuranawa.. habai eka sinhalen kiwwata wathura uthuranne na... ewa ge thiyanawa laghu, ghuru, mathra.. lankawe jathika geeya wage godak dewal liyala thiyenna godak e gana danum therum thiyana minissu,, apita ona ona widihata ewa kiyanna ba... :no::no:
     
    machan pirith wala teruma tikak balapan ko
    kiyala lebena prathipala walata wada loku prathi palayak lebevi

    machan oka tama appita weraduna tena

    wathura uthuranda budu bana ona ne ,gas eka on karapan :)

    terum ganin athma laksha ganak perum purala budun kiyanade terumak tiyanawa neda?ohe kiyawala pratipala lebenawada.ahenam owa mas kadawath,bar walath davi neda?
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    budu daham tawath agamak ho manthara pothak newe

    meka appe minissu terum ganne neha

    but suddo terum gannawa,appi ohe pansal yanawa enawa,kisideyak hoyanne ne
    appi wage harak tikak.andayata manika kakule wedunath penne neha ne
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    @sasmika.......

    machan umbai godak dewal patalawagena thiyanne.....
    Umba budu dahama igena ganna godak asa num Renukane Chanda wimala hamuduruwange wage thripitaka dhaaree therun wahanselage poth, deshana kiyawanna......
    Pirithe shabda gunaya thiyanne eka sjjayana karana akarayatai......
    ithin eka therenne naha kiyala eka translate karana eka newei wenna ona de......
    piritha e widyatama thiyagena api theruma igena gannai ona......
    e wenuwata pirith sinhalen deshana karanawa kiyana eka wihiluwak........
    api odhi pooja kawi kochchara lassanata kiyanawada, namuth bodhiya wandina gathawa kiyanneth godak saddawen neda.......?
    ewath poddak hitala balanna...............

    P.S. Mama dannawa oya asapu wala sidu unu godak amihiri dewal meeta aurudu keepayakata pera......
    ewa methan kiyala wadak na.........
    bt Gnananannda thero,Gnanadeepa thero,Mangala thero n Santhindriya thero wage godak aya mama langin ashraya kala.......
    namuth aththa danagattama ethanin iwath una......

    mata kiyanna thiyanne eka deyai......

    "Pudhgala Sarana Yaamen walakinna"
     
    • Like
    Reactions: TwoTone

    :yes::yes::yes: eka thamai math kiwwe machan.. mama issella jananandana piritha gana kiwwe eka therum karannai. ane ape yaluwa therum aragena thiyenna waradi widihata.. duka thamai.
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    oya kiyanda budu hamuduruwo ai pirith kiwe?
    pirith wala monawada tiyenne kiyala oyala dannawada?

    terumak netuwa pali kiyawala wedak neha neda?
    sinhalen teruma danne natuwa gira pataw wage kiyala wedak tiyeda?

    machan umba ekko buddhism ekka tarahen
    natnam umba kisideyak nodena kata karanawa

    poddak hoyala balala kata karamuda
    man kemati oyath ekka kata karanda give me ur mobile num i vl cal u

    yea..true:D
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,115
    3,544
    113
    46
    Buttala
    මේක ලියන්න හිතුනේ අන්තර්ජාලෙ ලිපියක් දැකල...කිරිබත්ගොඩ හාමුදුරුවො කරන්නෙ පිරිසිදු බුදු දහමට තමන්ගේ පුද්ගලික අදහස් එකතු කරල නිර්මල බුදු දහම විකෘති කිරීමක්...බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ ගිහියන්ට එක විදියකටත් පැවිද්දන්ට එක විදියකටත්...ඒත් කිරිබත්ගොඩ හාමුදුරුවො ඔක්කොම පටලවගෙන...පැවිද්දන් විසින් කල යුතු නොකල යුතු දේවල් අපේ අහින්සක ගිහියන්ට දෙසල ඒ අය ඒව අනුගමනය කරල අහිංසක පවුල් කීයක් නම් කඩාකප්පල් වෙලා තියෙනවද....‍ඉගෙන ගන්න පුළුවන් දක්ෂ කොල්ලො කෙල්ලො මෙයාට රැවටිලා ගිහි ජීවිතේ අත්ඇරල පැවිදි වෙලා ආයෙත් සිවුර අත් ඇරල තියෙනවද...මේ හාමුදුරුවො කරන්නෙ බිස්නස් එකක්..රුපියල් 5 ට 10 ට ගන්න සීඩී විකුනන්ණෙ රුපියල් 100ට 150ට....ධර්මය ප්‍රචාරය කරන්න ඕන නම් ඒ සීඩී වියදම විතරක් අයකරප දෙන්න බැරි ඇයි...මොල කන්නෙ නැතුව...කෙනෙක් කියයි..ඒ සල්ලි වලින් ඉස්පිරිතාල..එහෙම හදනව කියල....ඒව කරන්නෙ වෙනත් යටි අරමුණු දහස් ගණනක් හිතේ තියාගෙන....මම හොඳටම දන්න අකක්ල දෙන්නෙක්ගෙ පවුල් ජීවිත කඩාකප්පල් උණා මෙයාගෙ බණ අහන්න ගියාට පස්සෙ..අපේ රටේ බුද්ධාගම මේ තරමින් හරි රැකිල තියෙන්නෙ ගමේ පන්සල නිසා...පන්සලේ හාමුදුරුවරු නිසා..එත් මෙයාගෙ බණ අහන්න යන අය හාමුදුරුවො කියන වචනෙත් භාවිතා කරන්නෙ නෑ...එයාල කියන්නෙ ස්වාමීන් වහන්ස කියල...පන්සල කියන්නෙ නැ...කියන්නෙ අසපුව කියල..කෙනෙක් හිතයි මේව මොන තරම් සරල කාරනාද නියල....ඒත් කාලයත් එක්ක අපේ හිත්වල තියෙන මේ වචන අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් වෙලා යන්නෙ නැද්ද...අනිත් එක පිරිත් සිංහලෙන් කියනව....පිරිත් කියල දෙයක් අදටත් ඉතිරිවෙලා තියෙන්නෙ ඒවා පාලා වලින් තියෙන නිසා...ඒව සිංහලට නගල කියවන්න ගියහම කාලෙන් කාලෙට ඒවට සිංහල වචන අළුතින් එකතු වෙනව...පළාතෙන් පළාතට භාෂාව වෙනස්..එතකොට ඒ ඒ පළාතෙ අය තම තමන්ගෙ වචන එකතු කරප පිරිත් කියනව..එතකොට මොකද වෙන්නෙ කාලයක් යනකොට පිරිත් කියන්නෙත් රැප් කල බයිලා වගේ වෙනව..මේප පාලියෙන්ම තියල සිංහල අදහස විස්තර කරල දෙන එක් නේද වෙන්න ඕන..මෙහෙම තව අවුරුදු 10-15 මෙයා බණ කිව්වොත් ලංකාවෙ හාමුදුරුවරු නෑ...පංසල් නෑ....පිරිත් නෑ...අනිත් එක බුදුන් වහන්සේ දේශනා කල විවිධ සූත්‍ර දේශනා සිහලට හරවල පුංචි පුංචි පොත් පිංචවල් ගහල...කාටද සහතික වෙන්න පුළුවන් මේ පොත්වල තියෙන්නේ බුදුන් වහන්සේ දේහනා කල ධර්මයද නැත්නම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ හිතලු ද කියල..මේ කියන කොට කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බැතිමත්තුන්ට නම් කෙන්ති යයි...මොනව කරන්නද ඇත්ත තිත්තයිනෙ...

    බුදු දහම කාටත් පොදුයි. ඒක භික්ෂූන්ට එකක්, ගිහියන්ට එකක්, ළමයින්ට එකක් කියල බෙදල වෙන් කරල තියෙන්නේ මොන සූත්‍ර දේශනාවේද කියල මට කියල දෙනවද???
    සිංහල පරිවර්තන වල නිවැරදිබව විවේචනය කරන්න කලින්, ඔයා පාළි/සංස්කෘත භාෂා හොඳින් ප්‍රගුණ කරන්න. ඊට පස්සේ තමන්ගේම බුද්ධියෙන් විමසා බලන්න
    සූත්‍ර හා පිරිත් සිංහලට පරිවර්තනය කරල තියෙන්නේ අර්ථය දැන ගැනීම පිණිස පමණයි.

    මේ ගෞතම බුද්ධ රාජ්‍යය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට ඔබට හැකියාව ලැබේවා...
    සාදූ... සාදූ... සාදූ...
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    බුදු දහම කාටත් පොදුයි. ඒක භික්ෂූන්ට එකක්, ගිහියන්ට එකක්, ළමයින්ට එකක් කියල බෙදල වෙන් කරල තියෙන්නේ මොන සූත්‍ර දේශනාවේද කියල මට කියල දෙනවද????
    :yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේකයි මල්ලි, මේක ආගමික ප්‍රශ්නයක් හින්ද ටිකක් දුරදිග බලල කරුනු හොදට හොයල බලල දාන්න ඕන, කියන්නා කෙසේ කීවත් අහන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියල කතාවක් තියෙනවනෙ....

    ඔයාගෙ මේ වැඩෙන් වෙන්නෙ අපේ ආගමට කැලලක් කියලයි මගේ හැගීම
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට යාලුවෙක් කිව්වේ මේක පොඩ්ඩක් බලන්න කියල...

    හ්ම්ම්... දවසක් පිස්සෙක් උඩ බලන් හිටියලු! ඒක දැකපු තව කෙනෙක් ගිහින් ආ... මොකක් හරි ඇති කියල එයත් එතනට වෙලා උඩ බලන් හිටියලු. ඒක දැකල තව කෙනෙක් උඩ බලන් ඉන්න set උනාලු. ඔහොම ගිහින් ගිහින් ටිකකින් සැහෙන පිරිසක් උඩ බලන් ඉන්න සෙට් වෙලා තියනවා.

    මෙතනත් පිස්සෙක් එයාට හිතිච්ච මොකද්ද එකක් දාල! දැන් අනික් අයත් මේවට අදහස් කියන්න ගියොත් අර කලින් එකේ වගේම වෙනවා!

    මොලේ කල්පණා කරන්න හැකියාව කියන එක උපතින් එන එකක්. ඒත් ඒක හැමෝටම නැහැ! ඔය හැකියාව නැතුව ආව උදවියට මෙහෙම ඒවා හිතෙනවා. ඒක බොහොම ස්වාභාවිකයි! එච්චර ගණන් ගන්න දෙයක් නැහැ!!

    පොඩි එක කරුණක් කියන්නම්! ඔය higher education සේරම කරලා, උපාධි පට්ටම් තොග ගන්නේ ලබාගෙන හිටපු අය මැරිලා ගිහින් සත්තු හැටියට ඉපදුනාම ගණන් හදන, සින්දු කියන, නොයෙකුත් විශේෂ හැකියාවල් තියන සත්තු වෙනවා!! ඔය TV programs වල එහෙම ගොඩක් ඉන්නේ... තව බුරුතු පිටින් 'හොඳ වැඩකාරයෝ' පෙරේතයෝ හැටියට ඉපදිලා ඉන්නවා... වැඩි හරියක් ලොකු ලොකු උදවිය ඉන්නේ නිරයේ... ඔන්න ඔහොමයි වෙනවයි කියන්නේ... ඝන පිහිටවාගෙන පිරිත් අහල, දෙයියන්ට පොල් ගගහ, කෙන්දරේට, නැකතට අනුව වැඩ කරගෙන යන්න!! එතකොට මේකේ ඇත්ත නැත්ත ගිහිල්ලම බලාගන්න පුළුවන්!!!
     
    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    මගේ අදහසනම් .. බුදු දහම සින්හලට නගන එක හොද වැඩක්. මොකද දෙයක් ඉගෙන ගන්න ඕනෙ තේරෙන භාශාවකින්. අනිත් එක මහමෙව්නා අසපු වලින් අපේ තරුණ පරපුරේ ලොකු ආගමික නැබුරුවක් තියෙනවා. එක හොද දෙයක්. එ තුලින් පවුල් කඩාකප්පල් වෙනවා කියන්නේ අපේ ආගම ගැන හරියට දන්නේ නැති අය. ශාසනය වේනුවෙන් දරුවෙක් හදනවා කියන්නේ, එ අම්මා තාත්තා කරන ලොකූ පිනක්.

    මම නම් කියන්නේ .. ආගමක් කියන්නේ තමන් කැමති නම් අදහන්න පුලුවන්, අකමැතිනම් අදහන්න එපා.
    සින්හලෙන් අදහන්න අකමැති අය, පාලියෙන් අදහන්න, (මුලින්ම පාලි හොදට ඉගෙන ගන්න).
    මට පෞද්ගලිකව පාලි ඉගෙන ගන්න වෙලාවක් නැ. ඔයාලට මහමෙව්නා අසපු වාසී හාමුදුරුවොන්ගෙ බණට වඩා පිටකොටුවෙ පොඩි හාමුදුරුවොන්ගෙ බණ ද හොද ?
     
    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    oya kiyanda budu hamuduruwo ai pirith kiwe?
    pirith wala monawada tiyenne kiyala oyala dannawada?

    terumak netuwa pali kiyawala wedak neha neda?
    sinhalen teruma danne natuwa gira pataw wage kiyala wedak tiyeda?

    machan umba ekko buddhism ekka tarahen
    natnam umba kisideyak nodena kata karanawa

    poddak hoyala balala kata karamuda
    man kemati oyath ekka kata karanda give me ur mobile num i vl cal u

    macho pirith pirith widihata kiyannay one.. passe eka sinhalen thrum kalanam wada hoda neda.. sinhalen kiyanakota neme eka pali walin kiyanakota hithata loku suwayak denenawa