මෙන්න නියම වෑඩක්.
ඉට පස්සේ ෆ්යිල් නෙම් එක OEMINFO.INI ලේස දිල Save as Type එක All file ලෙස සදහන් කර මෙ location එකට save කරන්න...

..
අඩුම ගානේ comment එකක් වත් ....

සමහරවිට මෙක ගෑන දන්නවත් අති ඒත් දන්නේ නෑති අයත් ඉන්නව අති නේද..
මෙකෙන්....අපේ Computer එකෙ System Propertis එකට අපේ විස්තර ඈතුලත් කරන්න පුලුවන්..

මෙකෙන්....අපේ Computer එකෙ System Propertis එකට අපේ විස්තර ඈතුලත් කරන්න පුලුවන්..
මෙන්න මෙහෙමයි කරන්නෙ...
ඉස්සෙල්ලම NOTE PAD එක අරගෙන මෙන්න මෙ යට තියේන කොඩ් copy එක කරල past කරන්න
Code:
[General]
Manufacturer=Your Name Here
Model=Your Model Here
[Support Information]
Line1=Your Name Here
Line2=Your Address Here
Line3=Your Email Address Here
ඉට පස්සේ ෆ්යිල් නෙම් එක OEMINFO.INI ලේස දිල Save as Type එක All file ලෙස සදහන් කර මෙ location එකට save කරන්න...
C:>>>>>>WINDOWS>>>>>>>system32
දෑන් වෑඩේ හරි...දෑන් ඔයලගේ එකට ගිහින් බලන්න...මොකද වේලා තියෙන්නේ කියල....
Repost නම් සොරි වේන්න ඔන 

වෑඩේ හොදනම්...අර මොනවද rep කියන ඒව දිලා යන්න

..අඩුම ගානේ comment එකක් වත් ....

Last edited: