log වෙමු multiply email accounts at once!

udagama

Member
May 16, 2010
520
31
0
38
අපි ගොඩක් දෙනෙක්ට එකම service provider ගෙ email account ගොඩක් පාව්චිච් කරනවනෙ. ඉතින් අපිට සමහර (gmail හැර ඔක්කොම වගේ ) service providers ල එක වෙලාවෙ email in-box දෙකක email account වලට log in වෙන්න දෙන්නෙ නැනෑ. එකට මෙ "WebMail Notifier "කියන Firefox add-ons එක install කරල අවශ‍ය settings add කරල "Enable side bar notifier" click කරන්න ඒ කරල Enable multiple account check කරන්න. "Firefox side bar" එකෙන් පෙන්වන email address click කරල එකම "Firefox " window එකක විවිද Tab මගින් එකම service provider ගෙ විවිද email in-box වලට log වෙන්න.:D

webmail notifier මෙතනින් ගමු.:D:D


කොහොමද වැඩෙ හරිගියද?
 
Last edited:
  • Like
Reactions: flag au:

udagama

Member
May 16, 2010
520
31
0
38
elazz thanx info ekata
Thanks!
wet.gif