අන්තරේ මන්තරේ

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හායි හූයි
    කියලා
    හෙණ කට්ටක් කාලා
    කැම්පස් ගිය
    මුල් දවසෙම
    අන්තරයෙන් එල්ලුව නොවැ
    යන්තරේ
    ය න් ත රේ... ය න් ත‍ රේ...
    ඒක තමයි යුනියේ ලොකු මන්තරේ
    මේවා ලැබිල නෑ බං
    ඒවා උදුරලා ගං
    ධනපතියෝ අපට කෙළියි
    ඕම බලාගෙන යං..
    අන්තරේ බලගතු මන්තරේ
    ම න් ත රේ... ම න් ත රේ...
    තියෙනව ය න් ත රේ..
    කුප්පිය අපි දෙන්නං
    ලෙක්චර් මොකටද බං
    උද්ඝෝෂණ උපවාසද,
    පෝස්ටරේ එල්ලං
    කට උත්තර නැති වෙනකං
    අන්තරේට කඹුරං
    අන්තරේ අපේ අන්තරේ
    එල්ලුවනේ අපේ කරේ
    යන්තරේ..
    ය න් ත රේ.... ය න් ත රේ....
    ඒක අන්ත‍රයේ අපේ උන්ගෙ මන්තරේ..

    :P:P:D:P:P













    ~#ඨාකුර්Z#~ විසිනි. ;)
     
    • Like
    Reactions: RLR and kasuncs

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එල මචන්..මේ නිකමට කියන්නේ..පොඩි ග්‍රැෆික් පාරක් දාලා වෝටර් මාක් එකකුත් දැම්මනම් හොඳ නැද්ද
    ඕවා ෆස්ට් ඉයර් විතරයි අපිටනම්..:ලොල්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Thama no experience :P

    elakiri..... ayya niyama kawiyak
    :D

    elaaaaaz ....... :D mathuranne parissamen onng !! :D gura awoth iwarai :P

    affoi meyawa dekka kal ? :D how how ? :D kudos mallith penna nane :(



    එල මචන්..මේ නිකමට කියන්නේ..පොඩි ග්‍රැෆික් පාරක් දාලා වෝටර් මාක් එකකුත් දැම්මනම් හොඳ නැද්ද
    ඕවා ෆස්ට් ඉයර් විතරයි අපිටනම්..:ලොල්
    දන්නෝ දනිති, කන්නෝ නොකා බැරිකමට කති.. කාපු උන් දිරවාගත නොහැකිව හූල්ලති..:baffled::P

    :rolleyes::rofl::dull::nerd::(:lol::frown::oo::P :love: :D:angry::baffled::no::growl::growl::no: :angry: :D:love::P:oo::frown::lol::(:nerd::dull::rofl: :eek:
     
    • Like
    Reactions: the_myth

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දන්නෝ දනිති, කන්නෝ නොකා බැරිකමට කති.. කාපු උන් දිරවාගත නොහැකිව හූල්ලති..:baffled::P
    සිරාවටම..නොකා බැරි කමට පළමු වසරේ කෑවෙමි..ඉතිරි අවුරුදු තුනේ දිරවාගත නොහැකි උන් දිහා බලා සිනා සුනෙමි:lol::lol:
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    අන්තරේ තමයි අපේ කොල්ලන්ගේ හෙනහුරේ..... :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    කැමිපස් එකේ කටිටිය එක්ක එකතවෙලා ආන්ඩු පෙරලන්න ඒව මෙිව ඉල්ලන්න උද්ගෝෂන කරලා අපේ කාලේ කාගෙන එකට හිටපු සෙටි ඔක්කොම අවුටි වෙලා සිසිකඩ ගිහින් ඡොබි එකක් නැතව ඉන්න ගියාම තමයි ආතල් තේරෙන්නෙ