"බුබුළු නගින බෙලිකටු"

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    "බුබුළු නගින බෙලිකටු"

    [FONT=&quot]“[/FONT][FONT=&quot]දස දහසක් දෙදෙරන මුහුදු සුළං.... බුබුළු නගින බෙලිකටු”[/FONT]
    ​
    [FONT=&quot]බලන්න කියවලා අනිවා මතකයි කවුද මේක කියන්නේ කියලා නේද? ඇයි ‍ටිං ‍‍ටිං කතාවේ කැප්‍ටන් හැඩොක්![/FONT]
    images

    ​
    images

    [FONT=&quot]මෙන්න 2011 දී ටිං ‍ටිං කතාව සුපිරි ගණයේ [/FONT]3D[FONT=&quot] කරලා එනවලු.....මේක අධ්‍යක්ෂණය ස්ටීවන් ස්පිල්බර්ග් ලු!නිෂ්පාදනය පීටර් ජැක්සන්![/FONT]
    [FONT=&quot]
    images
    [/FONT]
    images
    [FONT=&quot]නියමෙට තියෙයි![/FONT]

    images

    ​

    [FONT=&quot]“යුනිකෝන් වීර ක්‍රියාව “ ලෙස නම් කල‍ මේ චිත්‍රපටියට ටිං‍ටිං කතා 03 ඇතුල් කරලා තමා හදලා තියෙන්නේ![/FONT]
    [FONT=&quot]වියදම ඇ.ඩො.මිලියන 135 ක්..................[/FONT]
    [FONT=&quot]ටිංටිං ගේ අයිතිකරු අපි කවුරුත් අහලා තියෙන විදියට බෙල්ජියම් ජාතික හර්ජ් ය. එහෙත් සැබැ නම ජොසප් රෙමී ය.[/FONT]
    images

    ​


    [FONT=&quot]ඔහුගේ කොමික් පොත්වල ප්‍රධාන චරිතය ‍ටිං‍ටිංය. ‍‍ටිං ‍ටිං 1929 දි බෙල්ජියානු පුවත්පතක පලවු අතර දැනට භාෂා 50 ට පරිවර්තනය වු අතර පි‍ටපත් මිලියන 208 වඩා අලෙවි ඇත. සමහර වි‍ට මේ චරිතය මේච්චර දෙයක් කරයිද කියලා හර්ජි නිකමටවත් හිතන්නේ නැතිව ඇති! බෙල්ජියානු කෞතුකාගාරයක්ද මේ නමින් විවෘත කර ඇත.[/FONT]
    [FONT=&quot]
    images

    [/FONT]​
    [FONT=&quot]දැන් ‍ටිං‍ටිං ස්ටීවන් ස්පිල්බර්ග් සතුය.‍‍‍‍.... ඔහු මේ චිත්‍රපටය එලි දක්වා එය‍ කු‍ඩා දරුවන් වෙනුවෙන් විඩියෝ ක්‍රිඩාවක් කිරිම‍ට ද තවත් ටිං ‍ටිං චිත්‍රප‍ටයක් කිරිමට ද සුදානම් වී සිටී......[/FONT]

    images

    ​

    [FONT=&quot]කිසිවකුට බිය නැති ටිං ‍ටිං පුවත්පත් වාර්තාකරු ටෙරියර් වර්ගයේ ස්නොවි කොහොම ද කියලා තමා දැන් ක‍ට්‍‍ටිය බලාගෙන ඉන්නේ![/FONT]
    images



    ​
    උපුටා ගැනීම
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Maru Maru Maru.
    මම පට්ට ආසයි මචං.
    You must spread some Reputation around before giving it to chamikawp again.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    maxxa...thanx machan info walata :D
    thanks mucha!
    ​
    niyamai!
    ​
    Woow Niyamai
    1.gif
    11.gif

    ​
    elakiri wadakneee...
    thankz chamika malliii
    ස්තුතියි අයියා!
    ​
    niyamai machan. man aasama cartoon 1k. issara oka senasurada hawasa 6ta balanna class ivara wela hathi daagena duwana hati thaama mathakai. :)
    අපිත් එහෙමායි!
    1.gif

    ​
    eal MaxxxxxxxxxxxxxxxxxxxxxxA para
    Fattane
    +rep
    11.gif

    ​
    ela elas tnx

    11.gif

    ​
    What a nice,,,

    I love you Tin Tin,,,

    thanxx for the info broyher
    නියමායි මචං ස්තුතියි!
    ​
    balanna watina film ekak wei,
    අනිවා! අනිවා! ස්තුතිය යාලුවා
    ​
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    MඇxXආ.....!!! :D:D:D



    11.gif

    ​


    11.gif

    ​
    නියම චිත්‍ර පටියක් වෙයි මේක නම්
    ස්තුතියි මචං
    :)
    ++4

    අනිවා අනිවා එලම film 01වේවි
    ​

    රතු මුහුදේ දැති මෝරු

    හා....හා....රතු මුහුදේ දැති මෝරු නියමයි
    JK thnks mucha!
    ​

    ElazZZ.. i am waiting for this..

    7.gif
    7.gif

    ​
    Maru Maru Maru.
    මම පට්ට ආසයි මචං.
    You must spread some Reputation around before giving it to chamikawp again.

    පෙරේරා මහත්යාත් කැමති ලු ! නියමායි! .....
    11.gif

    ඕකනම් අනිවා බලන්න ඕනෙ ෆිල්ම් එකක්

    11.gif
    1.gif