වින්ඩොස් ආරම්බක හා වසන සද්දය වෙනස් කරගන්&#3505

dmudhitha

Active member
  • Jan 9, 2009
    658
    49
    28
    වින්ඩොස් ආරම්බක හා වසන සද්දය වෙනස් කරගන්&#

    වින්ඩොස් ආරම්බක හා වසන සද්දය වෙනස් කරගන්න.

    ඔන්න අදත් ඔයලට අලුත් දෙයක් කියලා දෙන්න හිතුනා.මන් ගිය සතියේ කියලා දුන්න එක බලන්න ඔනේ අය මේ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න
    :P:P:P
    සී.ඩී ධාවකය[Tested on windows]

    ඔයලා කී දෙනෙකුට එපා වෙලාද තිබුනේ එකම වින්ඩොස් ආරම්බක හා වසන සද්දය අහිලා??.ඉතින් එකට ඔව් කියන කට්ටියට තමා මන් මෙ ට්‍රික් එක කියලා දෙන්න යන්නේ.

    ඒ වගෙම තමා මේ ක්‍රමය පාවිච්ච් කරලා දැනට ඔබේ වින්ඩොස් මෙහෙයුම් පද්දතියේ තිබෙන වෙනත් ප්‍රසිද්ද ශබ්ද පවා ඔබට ඕනේ ආකාරයට වෙනස් කර ගන්න පුලුවන් වෙවි.ඔයාට කරන්න තියෙන්නේ මේ කියන විඩියට ගිහිල්ලා වෙනස් කර ගන්න විතරයි.

    මුලින්ම මේ ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්නකෝ.

    Rapishare:-click here
    Ziddu:-click here


    1.මුලින්ම කරන්න තියෙන්නේ ඔය ෆයිල්
    EXTRACT කරන්න.දැන්
    සී වින්ඩොස් වල මීඩියා ෆෝල්ඩරයට ගිහිල්ලා දැනට තියෙන මේ
    Windows Startup.WAV and Windows Shutdown.WAV ෆයිල් දෙක වෙන තැනකට කොපියක් දාගන්න එක.මොකද කාටහරි පරන එවා ඕනේ උනොත් Restore කරන්න පුලුවන්නේ.
    2.දැන් මගේ
    Windows Startup.WAV and Windows Shutdown.WAV ෆයිල් දෙක
    C:\WINDOWS\MEDIA
    මෙතනට කොපි....>පේස්ට් කරන්න.

    ATTENTION:-:rolleyes:
    ඔයලා මේ වගේ තව ස්වුන්ඩ් වෙනස් කරන්න යනවනම් එවාගේ ප්‍රමානය 1 mb වඩා කුඩා වෙන්න ඕනෑ. එවගේම .WAV වෙන්නත් ඕනා..WAV වලින් නැත්නම් එවා කන්වර්ට් කරගන්න වෙනවා.:rofl:

    sound.jpg


    මාත් මෙවා තමා දාලා තියෙන්නේ.තව සවුන්ඩ් ඕනෙ නම් මේ සයිට් එකට ගිහින් බලන්න.
    click here
    දැන් වැඩේ හරි.Restart කරලා බලන්න කොච්චර ලස්සනද කියලා.එහෙනම් ලබන saturday වල තවත් මේ වගේ එකක් දාන්නම්
    .

    :P:P:P:P:P:P:P

    freeinfostuffblogspotco.gif
     
    Last edited: