Know before download(දැනගෙන ඩවුන්ලෝඩ් කරමු)
thanks for
¤--bACarDi--¤,Djram and google
අපි ගන්න movies, tv series, music අප්ලෝඩ් වෙන්නේ කොහොමද කියලා හිතුවද..?
ඕනෑම දෙයක් මුලින්ම අප්ලෝඩ් වෙන්නේ torrent විදිහට. ඒක කරන විශාල පිරිසක් ඉන්නවා. කණ්ඩායම් විදිහට ඉන්නේ.
ඒවා release groups කියලා හඳුන්වනවා.
scene releases-
මේ අය හරියටම කව්ද, කොහෙන්ද, මොන සයිට් එකෙන්ද කියලා නම්කරන්න අමාරුයි. සම්බන්ද අය එහි රහසිගත භාවය ඉහලින්ම රකිනවා. scene එකට අයත් කණ්ඩායමකට හෝ සාමාජිකයෙක්ට file එකක් ලැබුනාම ඒක මුලින්ම scene network එකේ server එකකට අප්ලෝඩ් කරනවා. ඒ වගේම automatically ඒක අනෙක් සියලුම අයට දැන්වීමත් සිදුවෙනවා.
මේ server බොහෝ විට අතිවිශාල එකක්, අනෙක් සාමාජිකයන් ඒ මඟින් download කිරීම සිදුවෙනවා. අපිට කවදාවත් මේකට එකතුවෙන්න බෑ. ඉතාම සුළු පිරිසක් පමණයි ලෝකයේම ඉන්නේ.
ඔවුනට අවශ්‍ය දේවල් අප්ලෝඩ් කළහැකිනම් ඔවුන්ට එකතුවීමේ සුළු හැකියාවක් පවතිනවා. මේ අයගේ දැනට සොයාගෙන ඇති නම් කිහිපයක් මම පහළින් දක්වා ඇත, මේවා අපිට ටොරන්ට් මඟින් ගන්න පුළුවන්. ඒත් ඒවා අප්ලෝඩ් කරන්නේ නියම scene සාමාජිකයින් නෙමෙයි.
මොවුන්ගේ ටොරන්ට් හඳුනාගන්න ක්‍රම තියෙනවා. උදාහරණ ලෙස
CSI.New.York.S05E19.HDTV.XviD-LOL මෙහි . තබා ඇති ආකාරය scene වලට පමණක් ආවේනිකයි. ඔවුන්ගේ ෆිල්ම්ස් වලත් මේ විදිහට දකින්න පුලුවන්.
scene වලටම ආවේණික නීති මාලාවකුත් තියෙනවා,
හිතුවද ෆිල්ම් එකක් හැමවෙලාවෙම 700MB එනවා, TV show එකක් 350MB, 720p rip එකක් 4.7GB මේවාත් නීති.
TS,TC,CAM,Screener,HDTV,PDTV,DSR ලෙස හැඳින්වීම් කරන්නේත් නීතිය නිසා. මේවාට අනුව නැතිනම් file එක server එකෙන් ඉවත් කිරීම සිදුකරනවා.
මෙය piratebay වල ටොරන්ට් ලයිස්තුවක්. මෙහි හයිලයිට් කර ඇත්තේ release group එක. රතුපාටින් scene release එකක් දක්වා තියෙනවා.
P2P Release Groups-
Peer to Peer protocol කියන්නේ ටොරන්ට්.
මේ අය scene වලින් වෙනස් වෙන්නේ පොදුවේ හැමෝටම ලබාගත්හැකි ලෙස files release කරන නිසා.
private torrent trackers වලට වගේම public trackers වලටත් ටොරන්ට් මුදාහරිනවා. අපිට ගොඩක් වෙලාවට ගන්න ලැබෙන්නේ මේවා.
අපිට උනත් ටොරන්ට් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්, ඒත් ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ටිකක් අමාරුයි.
aXXo ප්‍රසිද්ධම P2P uploader කෙනෙක්. දැන් නම් upload කරන්නේ නෑ ඔහුව අත්අඩංගුවට ගත්තා, මරාදැමුනා ලෙස විවිධ මත තියෙනවා. අවසන්වරට Punisher: War Zone ඔහු අප්ලෝඩ්කර තියෙනවා ඉන් පසුව කිසිඳු සඳහනක් නෑ.
AFR Groups-(Advanced Filesize Regulation)
මේ අය BDRips පමණක් රිලීස් කරනවා, ෆිල්ම්ස් වගේම tv series වලත් BDRips විතරයි රිලීස් කරන්නේ. ඔවුන්ගේ විශේෂත්වය ඒකයි.
Direct Links-(download from file hosting)
film එකක් මුලින්ම ටොරන්ට් ආවත් ඒත් එක්කම ටික වේලාවකින් direct links, warez වල publish වෙනවා.
මුලින්ම 700MB rip එක කෙලිනම් ආවත් පැය දෙකකින් පමණ 350-500MB rip එකක් රිලීස් වෙනවා.
කොහොමද මේවා encode කරලා මුලින්ම අප්ලෝඩ් කරන්නේ..?
encode කරන ක්‍රමය මේ ගොඩක් අයට පොදුයි, ඉතාම අපහසු දෙයක්. softwares 7ක් භාවිතාවනවා අපි බලන x264/MKV එකක් encode වෙන්න. විශාල කාලයක්ද යනවා.
ඒ ගැන පැහැදිලි කරන්නේ නෑ, මගේ උත්සාහ කිහිපයක්ම අධි අසාර්ථකයි.
ප්‍රධානම අය කිහිපදෙනෙක් ඉන්නවා, ඒ අයත් කණ්ඩායම් ලෙස ඉන්නේ.
►300MB UNiTED TEAM
►Team FuSiOn
►ART TEAM
ඒ අතරින් ප්‍රධාන වෙනවා.
300MB UNiTED TEAM-
අපි ගන්න ගොඩක් 300MB ඒවා මේ අය encode කරපු ෆිල්ම්ස්, ඔවුන්ගේ සාමාජිකයන්
sAm - scOrp - roNy - sUN - LMK - DarKy - dEEP යන නම් වලින් සිටිනවා.
මොවුන් බොහෝ විට scene releases තමන්ගේ encodes වලට ගන්නවා.
ඔවුන්ගේ සයිට් එක,
ඔවුන්ගේ rip වල notes යටතේ ඔවුන් දක්වනවා ලබාගත් release group එක.
ගොඩාක් ෆිල්ම් පබ්ලිශ් කරන අය මේ අයගේ encodes තමන්ගේ ඒවා ලෙස remote uploads හා normal upload මඟින් hosting sites වලට අප්ලෝඩ් කරනවා.
බලන්න ෆිල්ම් එක ආරම්භයේදී watermark වෙලා මෙයාලගේ බ්ලොග් එකේ adress එක පෙනෙනවා.
TEAM FuSiOn-
මේ අයත් 300MB rip කරන කණ්ඩායමක්.
සාමාජිකයන්
Coolvinay, delboy221986, manowarrior, PDESD, AJeet4u2007, d'Alembert, n0rc, D4rk DeMoN, Chiipmunk
මොවුන් warez sites වලට පමණක් තමන්ගේ ලින්ක්ස් දැමීම කරනවා.
ART TEAM-
මොවුන්ගේ සාමාජිකයන්
ShAaNiG,REoX,kiLLer,Ayush,Paradise,EViL
හින්දි ෆිල්ම්ස් වලට මේ කණ්ඩායම විශේෂත්වයක් දක්වනවා, මොවුන්ගේ නායකයා වන ShAaNiG ඉන්දියානුවෙක් ලෙස සැලකෙනවා.
මේ අය warez වල ලින්ක්ස් දැමීම, වගේම
තමන්ගේ සයිට් එක ලෙස භාව්තා කරනවා.
තවත් Team-TDK, ReB0rN, BoB, යන කණ්ඩායම් ප්‍රධානව tv series release කරනවා, මෙයින් Team-TDK ඉන්දියානුවන්.

Code:
http://www.300mbunited.com/

http://www.shaanig.com/

Last edited: