චිලියේ ෆිනික්ස් කැප්සුලය
[FONT="]ගල් ටොන් 700000 ක් පහලට කඩන් වැටිලා මීටර් 625 ක් ගැඹුරේ දින 69 ක් සිරවු පතල් කරුවන් 33 දෙනා ගැන පත්තර [/FONT]TV 01 [FONT="]වගේම අපේ [/FONT]Elakiri [FONT="]යෙත් මේ ගැන ත්‍රෙඩ් 02-03 තිබුනා....හිතුනා මේ මෙහෙයුමට යොදා ගත්ත ගැලවුම් යන්ත්‍රය කැප්සුලය ගැන විස්තර ටිකක් දාන්න....බලන්න හොදද කියාලා!
[/FONT]
[FONT="]ඔයාලගේ [/FONT]Comments [FONT="]දාලම යන්න..... හොදද?[/FONT]
[FONT="]මෙහෙයුමට මුලින්ම යොදා ගත්තේ ස්ට්‍රාටා 950 නැමති පොලොව [/FONT]
[FONT="]ස්ට්‍රාටා 950[/FONT]
[FONT="]විදින යන්ත්‍රයකි.එයින් කාලයක් ගත වන නිසා ආකර සමාගමේ නිලධාරීන් පැය 24 පුරාම මහන්සි වී ෂිරූට් [/FONT]T 130xp [FONT="]නැමති විදුම් යන්ත්‍රය නිර්මාණය කල අතර නවීන තාක්ෂණයෙන් හා ඝණ පාෂාණ හැරීමට දියමන්ති පවා තල සඳහා යොදා ගෙන තිබුනි.ඇමරිකානු ඉංජිනේරු මැට් ස්‍ටැෆැල් විසින් මෙය පාලනය කරන ලදි.මුලින්ම මෙය මගින් 30[/FONT]cm[FONT="] විෂ්කම්භයෙන් යුතු සිදුරක් සැදු අතර එය ඉන්පසු [/FONT]69cm [FONT="]විශාල කලේය.[/FONT]
[FONT="]ෂිරූට් [/FONT]T 130xp
[FONT="]අපි කතා කරන කැප්සුලයේ ආරම්භය දැන් පටන් ගන්නේ ඔපරේෂන් [/FONT]hope [FONT="]13වැනිදා උදැසන පටන් ගැනීමත් සමගය.[/FONT]
69cm[FONT="] විෂ්කම්භයෙන් යුතු සිදුරකින් මොවුන් ගොඩ ගන්නේ කෙසේදැයි ප්‍රශ්ණයක් වු අතර ඒ සඳහා පිළිතුර වුයේ
මේ ෆිනික්ස් කැප්සුලයයි(බෙහෙත් කරලක් වැනි)ගින්නෙන් දැවි අලුවි ඒ අලු වලින්ම උපන් කුරුල්ලා යන්න එහි අර්ථය විය. චිලි ජාතික ධජයේ වර්ණයන් වු නිල් රතු හා සුදු වර්නයෙන් පාට කරන ලදි.[/FONT]
[FONT="]එය සැලසුම ඇමරිකානු නාසා ආයතනය වු අතර චිලී නාවික හමුදාව දින 04 කින් එය නිම කලේය.මීටර 2.5 උස [/FONT]6[FONT="]0[/FONT]cm[FONT="] විෂ්කම්භයෙන් යුතු මෙය 460[/FONT]Kg[FONT="] බරකින් යුතු අතර මෙහි ඇතුලත ගුවන් විදුලි හා රෑපවාහිනි සංන්නිවේදන පද්ධතියක් ඇති කැමරාවක් ආරක්ෂක පටි හා ඔක්සිජන් ටැංකියක් සහිතව තනන ලදි.[/FONT]
[FONT="]මතුපිට තිබු දොඹකරයෙන් මේ කැප්සුලය ඉහල පහල යැවීම සිදු කල අතර පළමු පතල්කරුවාගේ සිට අවසාන පතල් කරු ගොඩ ගැනීම සදහා කැප්සුලය පැය 23 කදී අවස්ථා 74 ක් එහා මෙහා ගොස් ඇති අතර ගමන් කල මුලු දුර සැතපුම් 37 කි.මෙහෙයුමට ඇ.ඩො.දෙකෝටි විසි ලක්ෂයකට වඩා මුදලක් වියදම් වී ඇත.එය ලංකා මුදලින් නම් කෝටි 220 කි.ලොව මවිත කල විශ්මිත මෙහෙයුමට සැකසු කැප්සුලයේ දක්නට ලැබුනේ සුළු දෝෂ කිහිපයක් පමණි.එනම් එය සිතු තරම් වේගයෙන් ක්‍රියා කරවීමට නොහැකි වීමත් දොර ඉදහිට තදවීම හා පිටත රෝද සිරවීම පමණි.[/FONT]
[FONT="]සැලසුම [/FONT]
[FONT="]එවැනි දුර්වලතා තිබුනත් මිනිසුන්ගේ විශ්මිත නිර්මාණ ජිවිත බේරා ගැනීමටම කෙතරම් උදවු වීද?එය ලෝක ඉතිහාසයේ නොමැකෙන සටහනකි!මේ සඳහා කැපවි ක්‍රියාකල දායක වු සියල්ලටම අපේ උපහාරය පුද කල යුතු නොවේද?[/FONT]
[FONT="]ගල් ටොන් 700000 ක් පහලට කඩන් වැටිලා මීටර් 625 ක් ගැඹුරේ දින 69 ක් සිරවු පතල් කරුවන් 33 දෙනා ගැන පත්තර [/FONT]TV 01 [FONT="]වගේම අපේ [/FONT]Elakiri [FONT="]යෙත් මේ ගැන ත්‍රෙඩ් 02-03 තිබුනා....හිතුනා මේ මෙහෙයුමට යොදා ගත්ත ගැලවුම් යන්ත්‍රය කැප්සුලය ගැන විස්තර ටිකක් දාන්න....බලන්න හොදද කියාලා!

[/FONT][FONT="]ඔයාලගේ [/FONT]Comments [FONT="]දාලම යන්න..... හොදද?[/FONT]

Last edited: