නිඹුල්~දරු~උපත්
නිඹුල්~දරු~උපත්
තරුණියකට මව්පදවියට එන්න ලැබිම තරම් සතුටක් වෙන මොනවයින් වත් පිරිමහන්න බැරි විත්තිය
කොයි කවුරුත් දන්නා දෙයක්.. ඒ අයගේ ජිවිතය සුන්දර වෙන්නේ තම නිවසට අලුතින් පැමිණෙන සිගිත්තාගේ සතුටු සිනාවට මැදිවේලා ජිවත් විමෙනි...
සමහරක් උදවිය විවාහ වු පමණින් දරු සෙනෙහසක් අපෙක්ෂා නොකලත් ඒ අයගේ සිතෙහි
කෙදිනක හෝ මව්පදවියට, එමට ඒ අය තුල බලාපොරොත්තුවක් තියෙනවා..
දරු උපතක් ගැන කතා කලාම, අපිට නිඹුල් දරු උපත් ගැන කතා නොකර ඉන්න විදියක් නෑ..
ඒ වගේ උපතක් නොසිතු මොහොතක තරුණියකගේ ජිවිතයට එකතු වෙන්නේ කොහොම ද කියලා පහලින් තියෙන පින්තුර වලින් තේරුම් කරන්නයි මං මේ ත්‍රේඩ් එකෙන් උත්සහ කරන්නේ..
පළවෙනි කාලපරිච්ඡේදය
හැම දරුවෙකුම හැදෙන්නේ වෙන් වු ජන්මාණු දෙකක සංයෝගයෙන් සැදුණු සෛලයක් මතයි..
ඒ හැම සෛලයක් ම සති 3 කට
සැරයක් සෛල 100ක් එකතු විමකින් නිෂ්පාදනය වෙනවා..
ගර්භාෂය තුලට රෝපණය වෙන ආකාරය පින්තුරයෙන් පෙන්නුම් කරලා තියෙනවා..
සති 4
සති 8
සති 12
සති 3 නිඹුල්ලු සති 4 දී
සති 4 නිඹුල්ලු සති 8 දී
සති 8 නිඹුල්ලු සති 12 දී
සති 12 නිඹුල්ලු සති 16 දී
දෙවෙනි කාලපරිච්ඡේදය
මේ අවඩියේ දි ඒ දරුවාට ආවෙණික ඇගිලි සලකුණු හැදෙන්නවා..
ඒ වගේම මුහුණ වෙනස් වීම
ඒ වගේම ඇස්වල තියෙන වපර ගතිය නැති වෙනවා..
මේ කාලයේදි තමයි දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය හදුනා ගන්න පුලුවන් වෙන්නේ.
සති 16
සති 20
සති 24
සති 16 නිඹුල්ලු සති 20 දී
සති 20 නිඹුල්ලු සති 24 දී
තුන්වෙනි කාලපරිච්ඡේදය
මේ අවඩියේදී දරුවාගේ ඇහි පිහාටු වර්ධනය වෙනවා, සමෙහි පුෂ්ටිමත් බව වැඩි වෙන අතර
ඒ අයට තමාගේ ඇගිලි ඉරිමට හැකියාව ලැබෙයි..
සති 28
සති 32
සති 26
සති 28 නිඹුල්ලු සති 32 දී
සති 32 නිඹුල්ලු සති 36 දී
සති 36 දී
මේ ත්‍රේඩ් එක ගැන තමන් දරණ අදහස කියලා යන්න වේලාවක් වෙන් කරන්න..