ඇඩ්සෙන්ස් A ටු Z !!!! $0.00 to $100 !!!

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
ඇඩ්සෙන්ස් A ටු Z !!!! $0.00 to $100 !!!

ගොඩක් අයට ඇඩ්සෙන්ස් සම්භන්ධව ප්‍රශ්න තියෙනවා කියලා පේනවා. ඒක නිසා මම ඇඩ්සෙන්ස් මුල සිට අගට උගන්නන්න හිතුවා. එළකිරි එකේ මේක සම්භන්ධ ගොඩක් විස්තර තියෙනවා නමුත් පිළිවෙලක් නැහැ වගේ... ඉතින් මෙන්න සේරම මුළ ඉදන්.. මම කියනවා විතරක් නෙමේ, ඔයාලත් එක්කම කරනවා. මේ තියෙන්නෙ මගෙ අළුත්ම බ්ලොග් එක සහ ඇඩ්සෙන්ස් එකවුන්ට් එක... . බ්ලොග් එකේ ඇඩ්‍රස් එක කිසිම තැනක සදහන් කරන්නෙ නැහැ. එත කොට බ්ලොග් එකට කෙළ වෙන නිසා.......

මේක දැක්කාම ඔයාලට ඇති වෙන ප්‍රශ්න කීපයක්ම තියෙනවා.. මෙන්න ඒවාට උත්තර..

1. ඇඩ්සෙන්ස් එකවුන්ට් එකේ Today's estimated earnings කියලා තියෙනවා. මෙහෙම වැටෙන්නෙ එක චෙක් එකක් ආවට පස්සෙ.. ඇත්ත මේකට එක චෙක් එකක් ඇවිත් තියෙනවා.. නමුත් මම මේකෙ ඇඩ් දාපු බ්ලොග් එකවුන්ට් එක මම වහලා දැම්මා. ඒක නිසා දැන් මෙකේ ඇඩ් දාන්න බ්ලොග් එකක් නැහැ.. ඒක මුල ඉදන් හදන හැටි තමා මම විස්තර කරන්නෙ..

2. මම මාසෙට කීයක් කොයනවාද කියන එක.. ඒක නම් කියන්න අමාරුයි. මාසෙකට මගෙ ඔරිජිනල් එකවුන්ට් එකෙන් $900ක් වගේ ලැබෙනවා!

3. අපිට ඔයාව විස්වාස නැහැ. ප්රෘප්ස්? මම මගේ ඔරිජිනල් එකවුන්ට් එක හෝ බ්ලොග් එක කාටවත්ම දෙන්නෙ නැහැ. මම මේ ට්‍රේඩ් එක දාන එකවුන්ට් එකෙන් චෙක් එකක් අරන් පෙනවන්නම්.


මම දැන් බ්ලොග් එකවුන්ට් එකක් හැදුවා... තවම එක පෝස්ට් එකක් වත් දැම්මෙ නැහැ.... මෙන්න මගෙ අළුත් ඇඩ්සෙන්ස් එකේ ස්ක්‍රීන් එකක්.. $0.00 ඉදන් ඩොලර් 100ක් උපයන හැටි මම දවස ගානෙ කියන්නම්.. ස්ක්‍රීන්ස් එහෙමත් දාන්නම්

adsense1.jpg
 

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    me kollo mage blog eke clicks ambanaka thiyenawa, eth per click value eka adui..
    monawada ekata karanda ona?