මේක මම මගේ ගුරු කොට සලකන ගනේගොඩ අයියත් එක්ක අවුරුදු ගානක් කරපු කතාබහේ එක ප්රතිපලයක් කිව්වොත් නිවැරදියි. මේක මෙහෙම ලියන තැනට මම ආවෙ ඒ කතාබහ තුල අපි අවබෝධ කරගත්තු යථාර්ථයන් මතයි.
මේක ඉක්මනින් දාන්න හිතුවෙ පහුගිය දවස් කීපයේම එලකිරි එකේ මේ සත්යය සම්බන්ධ හුයවල් කීපයක් රවි මලයා, බෝමන්, නිකිණි සහ මලී ඇතුළු කවියො සෙට් එක පෝස්ට් කරපු නිසයි.
කියවල බලන්නකෝ...
මේක ඉක්මනින් දාන්න හිතුවෙ පහුගිය දවස් කීපයේම එලකිරි එකේ මේ සත්යය සම්බන්ධ හුයවල් කීපයක් රවි මලයා, බෝමන්, නිකිණි සහ මලී ඇතුළු කවියො සෙට් එක පෝස්ට් කරපු නිසයි.
කියවල බලන්නකෝ...