Wind power plants in Puttalam - පුත්තලම සුළං විදුලි බලාගාරය
එලකිරි සංචාරකයා තුලින් අද අපි ඔයාලව එක්කන් යන්න හදන්නේ ලංකාවේ අපිට වැඩිය පුරුදු නැති දෙයක් වෙන සුළං විදුලිය බලය
(Wind power plants) නිපදවන තැනක් වෙත එක්කන් යන්නයි..
මෙය පිහිටලා තියෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේයි..
ඉතිං මෙදා සැරේ එලකිරි සංචාරකය තීරණය කලා පුත්තලම සුළං විදුලි බලාගාරය (Wind power plants in Puttalam)
ඔයාලට පෙන්වන්න බලන්න යන්න..
.....................
වතුර බෝතලයක් දෙකක් ගෙනියන්න..
මොකද පුත්තලමේ වතුර කිවුල්..ඒ නිසා ඒකට පුරුදු නැති අය වතුර බෝතලයක් 2ක් ගෙනියන්න මතක් කරල
අව්ව සැරයි...
Capඑකක් , sun glass ගෙනිච්චට කමක් නෑ
.........
එහෙනම් ගමන පටන් ගමු නේද?
අපිට ගම්න් කලේ කොළඹ - පුත්තලම ගමන් මාරගයේ..
අතරමග හම්බෙනවා "තනි වැල්ලේ දේවාලේ"..
යන හැමෝම මෙතනින් බැහැල පඩුරක් දාල යන්න අමතක කරන් නෑ..
අපි උනත් පොඩි කාලේ ඉන්දල පුරුදු වෙලා තියෙන්නේ බස් එකේ යද්දි උනත් ඔතන පහුකරන් යද්දි ඉන්දන් ඉන්න ශීට් එකෙන් පොඩ්ඩක් නැගිටින්න..
එතන බලයක් තියනවා කියල විශ්වාසයක් තියනව..මෙතනට සම්බන්ද ජනප්‍රවාදයකුත් තියනවා.,.පුත්තලම ගැන ඉදිරියේදී සංචාරයක් තුලින් මේ ගැන වැඩි විස්තර ඔයාලට බලාගන්න පුලුවන්
විශේෂයෙන් කියනන් දෙයක් තියනවා..ඔයාල වාහනේක යනව නම්,..
නිදිමතේ වාහනය පදවන්න එපා..

මොකද මෙහෙ පාරවල් ගොඩක් දුරට තනි කෙලින් වගේ තියෙන්නේ
පුත්තලමට ආව..
පුත්තලම කලපුව
ඔයාල යන්න ඕනේ මන්නාරම් පාරේ
මේ තියෙන්නේ පුත්තලම කොළඹ ඉදන් එද්දි ඇතුලු වෙන තැන..
ඔතනින් කෙලිම යන පාර තමා මන්නාරම් පාර..
වට රවුමෙන් දකුනට හැරුනොත් අනුරාධපුර පාර
මේ පාර මේ දවස් වල හදනවා
කලපුව අයින දිගට ජනතාවගේ ප්‍රධාන ජිවන උපායවල් තමා
ධීවර කර්මානතය හා ලුනු කර්මාන්තය
ඈත පුංචියට කුලුනක් වගේ දෙයක් පේනවද?
ඒ තමා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය
තොටුපොලක් ද?
පුත්තලමේදී දැකිය තවත් දෙයක් තමා කඩොලාන
වියලි රටා
කෙමෙක් කෙමෙන් සුළං විදුලි බලාගාරය බලා...........
ලගට යනකල් ඉවසිල්ලක් නෑ
මෙන්න කුලුනු ඔක්කොම එකට..
ඔන්න අපි ළගටම ආවා
ඔයාල බලනව ඇති ඇයි මේ එක කුලුනක් විතරක් රතු පාට , අනිත් ඒවා සුදු පාට කියල..ගුවන් යානා වලට දැකගන්න පහසුවත් , අයිනේ කනු දෙක ඈතට පහසුවෙන් වෙනකර අදුන ගන්න පුලුවන් කමත් නිසා තමා එහෙම කරල තියෙන්නේ.
" මේ සදහා ස්පාඤ්ඤයෙන් ආනයනය කරන ලද සුළං ටර්බයින් යන්ත්‍ර යොදා ගැනේ. මෙහිදී විදතාමුණි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සදහා නව ටර්බයින් යන්ත්‍ර 13 ක්ද, සෙගුවාන්ති බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සදහා නව ටර්බයින් යන්ත්‍ර 12 ක්ද, උපයෝගී කර ගැනීමට නියමිතයි.
හරිත බලශක්ති සංකල්පය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් කිසිදු අයුරකින් පරිසරයට හානියක් සිදු නොවන අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සුළං බලයෙන් ක්‍රියාත්මක කෙරෙන එකම විදුලි උත්පාදන බලාගාරයද මෙය වනු ඇත
info from :- The official government news portal of srilanka "
මේ සවි කරල තියන තටු ගේන්නේ මේ වගේ එකක් ඇතුලේ දාල
මේකෙ වැඩ කරන්නේ මේ වගේ වාහන..
office එක මෙතනයි
අපේ වෙලාවට සවි කරන්න ගෙනාපු තටු 3ක් බිම තිබ්බ..
බලන්න මේ තටු වල විශාලත්වය
මේ තියෙන්නේ තටු වල සැකැස්ම
අවසාන වතාවටත් ලස්සන බලමුද මේ සුළං කුලුණු වල?
ඉතිං ඔන්න ඔහොම එලකිරි සංචාරකයාගේ තවත් එක සංචාරයක් අවසන් උනා..
පුත්තලම ගැන සංචාරයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න
එතෙක්..,
රැදී සිටින්න දිගටම ELAKIRI TRAVELER සමග...
........................
• Join our
group : ELAKIRI TRAVELER

- ගමන් මාරගය මෙහෙමයි :-
- ගමනට ඕන කරන දේවල් :-

- මෙතන කුලුනු 25ක් තියනවා
- මේ එක කනුවක් මීටර 80ක් විතර උසයි
- මෙ තටුවල RPM අගය 1500 පමණ වෙනවලු
- මේ කුලුණු ගෙනත් තියෙන්නේ ඉන්දියාවෙන්ලු
- මගින් මෙගවොට් 20 විදුලිබල ධාරිතාවයක් නිපදවනු ලබන සදහන් වේ
- මේ කනුත් හරියට ලයිට් හවුස් එකක් වගේ..

- මෙතන මුහුන දුන්න ලොකු ප්‍රශ්නයක් තමා මේ කනු වල බරත් සමග පොළවට සම්බන්ද කිරීම..මොකද කලපුවට ගොඩක් සමීපව පිහිටලා තියන නිස පොළව හාරද්දි වතුර තියෙන නිසා..ඒ සදහා විශාල වෑයමක් අරන් පොළව හදල , කනුවල බරත් සසදලා පොළවේ කොන්ක්‍රීට් දාල තමාලු මේව සවි කරල තියෙන්නේ
- මේ තටු හිමීට කැරකෙනව තමා පේන්නේ..ඒ උනාට ළගට ගියාම නම් මාර සද්දෙයි

" මේ සදහා ස්පාඤ්ඤයෙන් ආනයනය කරන ලද සුළං ටර්බයින් යන්ත්‍ර යොදා ගැනේ. මෙහිදී විදතාමුණි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සදහා නව ටර්බයින් යන්ත්‍ර 13 ක්ද, සෙගුවාන්ති බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සදහා නව ටර්බයින් යන්ත්‍ර 12 ක්ද, උපයෝගී කර ගැනීමට නියමිතයි.
හරිත බලශක්ති සංකල්පය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් කිසිදු අයුරකින් පරිසරයට හානියක් සිදු නොවන අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සුළං බලයෙන් ක්‍රියාත්මක කෙරෙන එකම විදුලි උත්පාදන බලාගාරයද මෙය වනු ඇත
info from :- The official government news portal of srilanka "
මේ සවි කරල තියන තටු ගේන්නේ මේ වගේ එකක් ඇතුලේ දාල
මේකෙ වැඩ කරන්නේ මේ වගේ වාහන..
office එක මෙතනයි
අපේ වෙලාවට සවි කරන්න ගෙනාපු තටු 3ක් බිම තිබ්බ..
බලන්න මේ තටු වල විශාලත්වය

මේ තියෙන්නේ තටු වල සැකැස්ම
අවසාන වතාවටත් ලස්සන බලමුද මේ සුළං කුලුණු වල?

ඉතිං ඔන්න ඔහොම එලකිරි සංචාරකයාගේ තවත් එක සංචාරයක් අවසන් උනා..
පුත්තලම ගැන සංචාරයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න

එතෙක්..,
රැදී සිටින්න දිගටම ELAKIRI TRAVELER සමග...
........................
• Join our
- just have a look us on Elakiri : EK Traveler
- send your Suggestions and ideas :-
Last edited: