ඩිල්කා කොර වේයි Sorry.com for Dilka
ඩිල්කා කොර වේයි !
පසුගිය සතිය 360 වැඩ සටහනට සහභාගි වු එක්සත් ජාතික පක්ශයේ තරුන චතුර මන්ත්‍රි වරයකු වන සුජිව සෙනසිංහ ඩිල්කා විසින් අසන ලද පාක්ශපාති ප්‍රශ්න සියල්ලටම සාර්තකව පිලිතුරු දෙමින් මෙතෙක් අප දැක ඇති හොදම විවාද ලෙස මෙම වැඩ සටහන දැක්විය හැක. පටන්ගත් අලුත මෙම වැඩ සටහන අපක්ශ්පාති ජනතා නිජිතයක් වශ්යෙන් පෙනුනද පසුව ඩිල්කාගේ නියොජනය මොනවට පැහැදිලි විය. මෙම සකච්චාවෙදිද සුජ්ව විසින් ඩිලකාගේ සැබැ නියොජනය ඉතා උපහසත්මකව පෙන්වා දෙයි. අවසානයෙදි ඩිලිකා විසින් විවහා විමට අදහසක් නැද්ද? යන්න සුජිවගෙන් අසන විට එතුම ප්‍රකශ කලේ ඔබත් තරුනයි නෙ ඕබ විවහා ඕබට එහෙම අදහසක් නැද්ද එහෙම අදහසක් තියෙනවා නම් තමන්ට එ බව සලකා බැලිය හැකි බව උපහසත්මකව පිලිතුරු ලබා දුන්නෙය.
මෙවන් තරුන ජවයන් සහිතව සජ්ත් ප්‍රමදාස ප්‍රමුබ විපක්ශයක් රටට අඩුවක්ව පවති

Last edited: