අරක්කු-පෙරමුද?

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අරක්කු-පෙරමුද?

    රසට ගුනට ගෙදර බොන්න අරක්කු ටිකක් හදාගමුද

    අවශ්‍ය ද්‍රව්‍ය =
    අරක්කු බෝතල් 1 (බ්‍රැන්ඩි Hanpier නම් හොදයි)
    කිරි මි.ලී. 200
    වතුර මිලි 150
    දොඩම් ගෙඩි 1 ක පොතු
    දෙහිගෙඩි 3 ක පොතු
    දෙහි යුෂ වයින් වීදුරුවකින් කාලක්
    කරදමුංගු 10 ක්
    කුරුදු පොතු, සාදික්කා ස්වල්පය බැගින්
    සීනි ග්‍රෑම් 350
    කරාබු නැටි 10 ක්

    සාදන පිලිවෙල
    කරදමුංගු, කරබු නැටි, කුරුදු පොතු සාදික්කා දෙහි හා දොඩම් පොතු අරක්කු බෝතල් කාලක් දමා දින තුනක් තබන්න.

    ඊට පසු ඉතුරු අරක්කු සහ සීනි ලී හැන්දෙන් හැදිගාන්න.

    කිි උණුකර ටිකක් නිවුන පසු එයට දොඩම් යුෂ මිශ්‍ර කරන්න. හොදටම නිවුන පසු පළමු මිශ්‍රණයට මෙම මිශ්‍රණය දමා පිල්ටර් පේපර් වලින් පෙරා ගන්න දැන් බොතල් වලට දමා ටික දවසක් තබා පාවිච්චියට ගන්න

    ***සෞඛ්‍යයටත් හිතකරයි, ‍රසයද ඉස්තරම්, යාලුවන් සමග පාටියක් දාන්න නියමයි. බයිට් නැතිව උනත් බොන්න පුලුවන්****

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    astrix012.gif

    000205B3.gif

    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    යකෝ මොන රටේද අරක්කු දාල අරක්කු හදන්නේ ???? මම මේ ඇහුවමයි..........
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මේ වෙද මහත්තයො ඕක හදන්න ඔය අරක්කු බොතලේ වෙනුවට කසිප්පු බොතලයක් ගත්තොත් අප්සට් එකක් නෑ නෙද ???
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    යකෝ මොන රටේද අරක්කු දාල අරක්කු හදන්නේ ???? මම මේ ඇහුවමයි..........
    matat list eka dekapu gamanma apu palaweni prashne oka tamai........ :P:P

    Code:
    [SIZE=4][COLOR=Teal][COLOR=Red][COLOR=Black][B]රසට[/B][/COLOR] ගුනට ගෙදර බොන්න අරක්කු ටිකක් හදාගමුද[/COLOR][/COLOR][/SIZE]
    සාමාන්‍යයෙන් අරක්කු තිත්තයි නේ බං ..... වතිල කියලා තියන මේ ක්‍රමෙන් අරක්කු රස කර ගන්න පුලුවන් ඇති.:oo:ඒ වගේම ඒවයි තියන සැර බාල කර ගන්න පුලුවන් ඇති.:oo:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හැබැයි මේක විස වෙලා කවුරු හරි කූරියා ගැහුවොත් උඹට වගකීම ගන්න වෙනවා වතිලයෝ ...:lol::lol::P
     
    යකෝ එත් මෙහෙම හදල ගිය ගාන මතක් වෙනකොට වෙරි හිදෙනව ශුවර් එකට........
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,903
    4,501
    113
    Code:
    [SIZE=4][COLOR=Teal][COLOR=Red][COLOR=Black][B]රසට[/B][/COLOR] ගුනට ගෙදර බොන්න අරක්කු ටිකක් හදාගමුද[/COLOR][/COLOR][/SIZE]
    සාමාන්‍යයෙන් අරක්කු තිත්තයි නේ බං ..... වතිල කියලා තියන මේ ක්‍රමෙන් අරක්කු රස කර ගන්න පුලුවන් ඇති.:oo:ඒ වගේම ඒවයි තියන සැර බාල කර ගන්න පුලුවන් ඇති.:oo:

    tittai??? beer ne bam titta..arakku = raha mera > raha hindane bonne:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Code:
    [SIZE=4][COLOR=Teal][COLOR=Red][COLOR=Black][B]රසට[/B][/COLOR] ගුනට ගෙදර බොන්න අරක්කු ටිකක් හදාගමුද[/COLOR][/COLOR][/SIZE]
    සාමාන්‍යයෙන් අරක්කු තිත්තයි නේ බං ..... වතිල කියලා තියන මේ ක්‍රමෙන් අරක්කු රස කර ගන්න පුලුවන් ඇති.:oo:ඒ වගේම ඒවයි තියන සැර බාල කර ගන්න පුලුවන් ඇති.:oo:

    e kiyanne genuine arakku newei pirate copy ekada........? :lol::lol::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැබැයි මේක විස වෙලා කවුරු හරි කූරියා ගැහුවොත් උඹට වගකීම ගන්න වෙනවා වතිලයෝ ...:lol::lol::P

    :baffled::baffled:අම්මප දැන් තමා මීටර් උනේ .... මූ අපිට වස දීල මරන්න යනවද මන්ද රිටන් එකට ? :baffled::rolleyes:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    හැබැයි මේක විස වෙලා කවුරු හරි කූරියා ගැහුවොත් උඹට වගකීම ගන්න වෙනවා වතිලයෝ ...:lol::lol::P

    මට පේන්න මුගේ රෙසිපි එක විස වෙල මූ කුරිය ගහල වගේ.......සද්දයක් නෑනේ මේ ත්‍රෙඩ් එක දැම්ම වෙද පප්ප.............
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    :baffled::baffled:අම්මප දැන් තමා මීටර් උනේ .... මූ අපිට වස දීල මරන්න යනවද මන්ද රිටන් එකට ? :baffled::rolleyes:

    ඕකගේ ගෙදර තියන තැනක්වත් දන්නවද පොලිසියේ පැමිනිල්ලක්වත් දාන්න ????