මෛත්‍රී බුදුන් ලංකාවෙන් පහල වෙයි ?

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මෛත්‍රී බුදුන් ලංකාවෙන් පහල වෙයි ?

තමා මෛත්‍රී බුදුන් ලෙසින් හදුන්වන පුද්ගලයෙක් ගාල්ල ප්‍රදේශයේ සිටි. මොහු නමින් කේ. ලාල් වේ.ගාල්ල ප්‍රදේශයේ මොහු ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන අතර මිනිසුන් වැදුම් පිදුම් පවා කරති. ස්වාධීන රූපවාහිනියෙන් හා ටි.එන්.එල් රූපවාහිනියෙන් මොහුගේ ධර්ම දේශනා ප්‍රචාරය වුන අතර මොහු තමා මෛත්‍රී බුදුන් යි හදුන්වගනු ලැබුවේ මැතක සිටය. බලන්න ඔහුගේ facebook පිටුව තුල ඔහු හදුන්ව දී ඇති අන්දම

main.jpg

intro.jpg

k-lal.jpg



අන්තර්ජාලය තුල මෙම සියලු ප්‍රචාරයන් කරගෙන යනු ලබන්නේ ඔහුගේ අනුගාමිකයන් විසින් වේ. මොහුගෙන් බණ අසා රහත් වූවයි කියන පිරිසක් ද වේ. මේ අතුරින් බෙහෙවින්ම ක්‍රියාකාරීව සිටින්නේ තිස්ස සේනානායක නම් තැනැත්තා හා ඔහුගේ බිරිඳ මහිමා සේනානායකය.මොවුන් දෙදෙනාම රසායන විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි ලබාගෙන ඇත්තේ නවසීලන්තයෙනි.මෛත්‍රී බුදුන් ලෙස රඟපාන තැනැත්තාගෙන් "බණ" අසා මුලින්ම රහත් වූ ශ්‍රාවකයා කියා ගන්නේ මොහුය.එමෙන්ම ඒ ව්‍යාජයා 2012 වසරේ එන බව කියන යම් විනාශයකට හෝ යුග පෙරැළියකට සම්බන්ධ කොට ප්‍රබන්ධ පළ කරමින් යන්නේද, ඒවා ජාතික පුවත් පත් මට්ටමට පවා යවා ඇත්තේද මේ ආචාර්ය තිස්ස සේනානායක නම් තැනැත්තාය.

2012 එන විනාශය පිළිබද හදුන්ව දී ඇති අන්දම
2012.jpg



තිස්ස සේනානායක හා ඔහුගේ බිරිඳ මහිමා සේනානායක පෙනී සිටින ජායාරුපයකි.
thissanmahima.jpg


බලන්න එහි ඔහු comment එකට පිළිතුරු ලෙස දී ඇත්තේ "May The God Bless You" කවර හෝ බුදු වරයෙකුගේ ශාසනයක රහත් වූ බව කියන්නෙක් "ගෝඩ් බ්ලෙස්" කියා අන් අයට සුභ පතන්නේ කෙසේද?

තිස්ස සේනානායක විසින් කරනු ලබන ප්‍රකාශද ප්‍රශ්න සහගත වේ.
thissa-bana.jpg


බුදු රුව විකෘති කර ඇති අන්දම
33652_1417977615043_1400719116_30989478_4863881_n.jpg


මෙම මූලධර්මවාදීන්ගේ අන්තවාදී facebook Group එක ඔබත් report කරන්න


http://www.gossip9.com/2010/10/blog-post_16.html
 
  • Like
Reactions: evo77

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
kawru monawa kiwwath mama methumananwa mathree Budun hatiyata Piligannawa.
ethumage deshanayan Ahala nathi kota mewage Ethumaananta Apahaasathmaka Noolak Damma eka pawak.

Namo Budhdhaya.

ගොන් හරකෝ . ගෞතම බුදුන්ගේ දහම තාමත් ලෝකේ තිබියදී . එකෙන් ප්‍රයෝජනයක් ලබන්නේ නැතුව . මිත්‍යා දෘෂ්ටියට අහුවෙන එකතරම් පවක් තවත් නැහැ.

ඔය නමෝ බුදය කියල දල තියන්නේ , නමෝ බුදයද ? නමෝ මයිත්‍රී බුදයද ?
 
  • Like
Reactions: suraj1132

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
මූට මොනවද කැවිලා.යකෝ රහත් උනත් දවස් 7න් ගිහි ගේ අත් අරින්න ඕනෙ නැත්තම් පිරිනිවන් පානවා.ඉතින් බුදු කෙනෙක් ගැන කවර කතාද?මොංගල් චරිතෙ.ඕක 2012 මැරෙයි කරන මෝඩ වැඩ නිසා.
 
Sep 9, 2010
444
35
0
kawru monawa kiwwath mama methumananwa mathree Budun hatiyata Piligannawa.
ethumage deshanayan Ahala nathi kota mewage Ethumaananta Apahaasathmaka Noolak Damma eka pawak.

Namo Budhdhaya.

ow rainmanta aththa therenawa. mamath methumaananwa piligannawa.

elakiri eke inna udawiya methumanan gana wadi wisthara danne naha. ekai me wage uthum budu kenekuta apahasa karanne.
 

RAT 16F88

Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    Budu kenekge athi anubhawaya gana danna kawruth saamanya minihekuta
    Bubukenek kiyala rawatenne naa
    ona nang lakkhana Soothraya kiyawala dana ganda
     

    d-prasanna

    Member
    Sep 22, 2010
    514
    30
    0

    ow rainmanta aththa therenawa. mamath methumaananwa piligannawa.

    elakiri eke inna udawiya methumanan gana wadi wisthara danne naha. ekai me wage uthum budu kenekuta apahasa karanne.

    mea hu*anna nam gon w*s*ge puthek..agama kanawa..arahe thawa thread akak daala mahayana dahama rekaganimu kiyala:frown: