ඩිල්කා කොර වෙන වීඩියෝ එක

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඩිල්කා කොර වෙන වීඩියෝ එක



    පසුගිය සතියේ දෙරණ 360 වැඩසටහනට සහභාගි වුයේ එජාප මන්ත්‍රී සුජිව සේනසිංහයි. එහිදී වැඩසටහන පුරා දිල්කා විසින් යොමු කල ප්‍රශ්න වලට චතුර ලෙසින් පිළිතුරු දිමට සුජිව සේනසිංහ සමත් වුනා. වැඩසටහන අවසන් වුනේ මෙවන් දෙබසකින්.

    දිල්කා - ඔබතුමා තරුණයෙක්. විවාහ වෙන්න එහෙම අදහසක් නැද්ද?

    සුජිව - ඔබතුමියගේ එහෙම අදහසක් තියනවද?

    දිල්කා -මගේ නම් විවාහ වෙන්න අදහසක් තියනවා

    සුජිව - එහෙනම් බලමු, මේක ඉවර උනාට පස්සේ

    දිල්කා - නෑ මම කිව්වේ ඔබතුමාට විවාහ වෙන්න අදහසක් නැද්ද කියල.

    සුජිව - නෑ ඒක තමයි මම කිව්වේ, ඔබතුමියගේත් අදහසක් තියනවනම් මම ඒ සම්බන්ධයෙන් හිතල බලන්නම්
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    ලන්කාවෙ නීතියෙ හැටියට එතුමාට විවාහ වෙන්න තහන්ම්ද මන්දා
    :lol::lol::lol::lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ලන්කාවෙ නීතියෙ හැටියට එතුමාට විවාහ වෙන්න තහන්ම්ද මන්දා
    :lol::lol::lol::lol::lol::lol:

    මම දන්න විදියට එහෙම ප්‍රශ්නයක් සුජිව සම්බන්දව නැ:rolleyes:
    එනිසා නිකන් මිනිස්සුන්ට මඩ ගහන්න එපා