මිස්ටර් රවීගෙ කතා 01

මිස්ටර් රවීගෙ කතා 01

මිස්ටර් රවී මගේ හොඳම යාළුවෙක්... එයා කියන කතා බැලූ බැල්මට විහිළු වුණාට මාර අර්ථ තියෙන්නේ. එයත් ඒව කියන්නෙ අපට හිනා වෙන්න තමයි. මොකද එයාගේ එක පරමාර්ථයක් තමයි මිනිස්සුන්ව හිනස්සවන එක.

බලන්නකෝ මේවට හිනාවෙන්න පුළුවන්ද කියල...

1. හෙට පොසොන් පෝයට අපි හරක් දෙන්නෙක් නිදහස් කරන කතාව රවීට කිව්වම එයා කියනවා හෙට Zoo එකෙන් සිංහයො දෙන්නෙක් හරි අලි දෙන්නෙක් හරි ගෙනත් නිදහස් කරමු කියලා.

2. දේවානම්පියතිස්ස රජුගෙන් පසු ලක්වාසීන් මුවන් මැරීම නතර කලේ නැත. එය මහා වංශයේ සඳහන් වන්නේද නැත. - මිස්ටර් රවී

හිනා ගියේ නැත්නම් ඒ මගේ ස්ටයිල් එක අවුල් නිසයි.
 

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
Aha.......another one from my favorite Elakiriyan,

Mata penne Mr Ravi Kaleta asa karana kenek kiyala, eseth nethinam, newatha wathawak mage "OUT of the box" hithanna thiyena nohekiyawa sanituhan wenawa..................
 
කට්ටියට හිනා ගිහින් නෑ වගේ. අහෝ මගෙ සිංහල. මේක මිස්ටර් රවි කියපු විධියට ටයිප් කරන්න බෑනේ. ඒකයි. මේක විහිලුවක් නෙවෙයි. සිරා කතාවක්. අපි හරක් නිදහස් කලාට කුකුල්ලු ඌරො වගේ සත්තු නිදහස් කරන්නෙ නෑනේ. ඒ වගේම හරකා ගැන අපට දුකක් තිබුණට සත්තුවත්තෙ ජීවිත කාලෙම හිර වෙලා ඉන්න සත්තු ගැන අපට දුක නෑ. එයාල ඉන්නේ අපට ආතල් ගන්න? නිකමට හිතන්න සිංහයො ගැන දුක හිතිලා එයාලව නිදහස් කරයිද කියලා කවුරුවත්...

ඒ වගේම දේවානම් පියතිස්ස රජතුමාට පස්සෙ මිනිස්සු මුවො මරණ එක නතර කලේ නෑ කියන්නෙ අදටත් මිනිස්සු එදාට වඩා දියුණු නෑ කියන එකයි... ඒ වගේම ඒ ඇත්ත වාර්තා වෙන්නෙත් නෑ කියන එකයි... සමහර විට හිනා නොයන්නේ අපි අපටම හිනා වෙන නිසා වෙන්න ඇති.

මම එලකිරි ජෝක් එක ස්පෑම් කලාද මන්දා. කොහොමත් මීට පස්සෙ මිස්ටර් රවීව මම EK ප්රෝ එකට ගෙනියනවා.

මිස්ටර් රවී ගැන කියනවනම් එයාට 45ක් විතර ඇති. කිසිම හදිසියක් නෑ ඕනම දේකට. හොඳ දෙයක් මිස නරක දේවල් නෑ. ලෝකය ගැන හොඳ දැණුමක් තියෙන ඒක ගවේශණය කරන ඒ ගැන කතා කරන දැණුම බෙදන සහ හොඳට බීල සිංදු කියාගෙන මොටර් බයිසිකල් පදින කෙනෙක්. කලා කාරයො ඇසුරු කරපු නිහඬ කලාකාරයෙක්.

තව විස්තර ඉදිරියට

සොරි එලකිරි ජෝකර්ස්....
 

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
freednbeing said:
මචෝ මිස්ටර් රවි මගේ යාළුවෙක්... එයා අපේ ravicplk නෙවෙයි.


eya wage ne.... :rofl:

amuthu amuthu adahas thiyena aya innawane..habay oya kathawa wa kawru kiwath aththak thiyenawa.....hina yanna hethuwak ne