මහනුවර_වැව්_කණ්‌ඩියේ_අනඟ_රැඟුම්_නවත්වන්න
මේක උපුටා ගත්තේ අද දිවයින පුවත්පතෙන්. නුවරත් පෙම්වතුනට තහනම් කලාපයක් වෙයි වගේ
දිවයින
මහනුවර වැව් කණ්‌ඩියේ ඇතැම් තරුණ ජෝඩු කල් ගෙවන අයුරු බොහෝ දෙනාගේ අප්‍රසාදයට පත්වී තිබේ.
ප්‍රේමවන්තයන් ලෙස ගැවසෙන ඇතැම් තරුණ ජෝඩු කල්ගත කරන ආකාරය ලැඡ්ජාසහගත බව බොහෝ පිරිස් පවසති.
එවැනි ජෝඩු බෙහෙවින් දක්‌නට ලැබෙන්නේ මල්වතු මහා විහාරය දෙස ඉදිකර තිබෙන ආසනවල සහ වැව් ඉවුරේ බව මල්වතු මහා විහාරයේ භික්‍ෂූන් වහන්සේ කීපනමක් පැවසූහ.
සෙනසුරාදා දිනවල එවැනි අසංවර ජෝඩු වැඩි වශයෙන් දක්‌නට ලැබෙන්නේ පෞද්ගලික අමතර පංතිවලට සහභාගි වන සිසු සිසුවියන් මහනුවර නගරයේ ගැවසෙන හෙයින් බව පවසති.
වැව් කණ්‌ඩියේ පදික වේදිකාවේ ගමන් කරන පිරිස සහ ධාවනය වන වාහනවල මගීහු ද මෙම තත්ත්වයේ විවේචනයට ලක්‌කර සිටිති.
මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස දර්ශනය වන මෙම අසෝභන තත්ත්වය වැළැක්‌වීම සඳහා කිසියම් පියවරක් ගැනීම අවශ්‍ය බව පැවසේ
සිරිල් විමලසුරේන්ද්‍ර

hebei gallface n gallefort eka wehuwa eka gena nam kanagatu wenwa 