වාද නොකරනු පිණිස - ධර්මයෙහි පර්යාය ලක්ෂණය &#35

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
වාද නොකරනු පිණිස - ධර්මයෙහි පර්යාය ලක්ෂණය &#35

වාද නොකරනු පිණිස - ධර්මයෙහි පර්යාය ලක්ෂණය හඳුනා ගනිමු

[FONT=&quot]දණ්ඩපාණී නම් ශාක්‍යයා එක්තරා අවස්ථාවක දී බුදු රජාණන් වහන්සේ ගෙන් මෙසේ විමසීය.[/FONT][FONT=&quot]

”[/FONT]
[FONT=&quot]ශ‍්‍රමණයන් වහන්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබ කුමන වාදයකින් යුතු වන්නේ ද..[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කුමක් ප‍්‍රකාශ කරන්නේ ද..[/FONT][FONT=&quot]?”

[/FONT]
[FONT=&quot]මෙම ගැටලූවට භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දණ්ඩපාණී ශාක්‍යයා ගේ නළල රැුළි නැංවෙන ආකාරයේ පිළිතුරකි.[/FONT][FONT=&quot]

”[/FONT]
[FONT=&quot]ඇවැත්නි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශ‍්‍රමණ[/FONT][FONT=&quot]බ‍්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප‍්‍රජාවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යම් ආකාරයක වාදයකින් යුතු[/FONT][FONT=&quot]අයෙක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලෝකයේ කිසිවෙක් සමග විවාද නො කර සිටිත් ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යම් කරුණකින් කාමයෙන්[/FONT][FONT=&quot]වෙන් වී වාසය කරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෙසේ ද කෙසේ ද යන සැකය දුරු කළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුකුස් සිඳින ලද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියලූ[/FONT][FONT=&quot]භවයන් කෙරෙහි තණ්හාව දුරු කොට සිටින[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ ආශ‍්‍රව රහිත බ‍්‍රාහ්මණයා කෙරෙහි[/FONT][FONT=&quot]සඤ්ඤාවන් බැසගෙන නො පවතිත් ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇවැත්නි මම එබඳු වාදයක් ඇත්තෙම් වෙමි. එසේ[/FONT][FONT=&quot]ප‍්‍රකාශ කරන්නෙක් වෙමි.[/FONT][FONT=&quot]”

[/FONT]
[FONT=&quot]මෙම ගම්භීර ප‍්‍රකාශය තුළ මෙම ලිපියට මුල්වන ඉතා වටිනා දහම් කරුණක් ගැබ්ව[/FONT][FONT=&quot]තිබේ. එනම් භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය තුළ හොඳින් පිහිටි තැනැත්තා ලෝකයේ[/FONT][FONT=&quot]කිසිවෙකුත් සමග වාද නො කරන බව යි. වාදයට හේතුවන කෙලෙස් සහගත සඤ්ඤාවන් ඔහු[/FONT][FONT=&quot]තුළ ලැගගෙන නො පවතින බව ද මෙයින් පැහැදිලි වේ. එයම ඉතා හොඳින් තහවුරු වන[/FONT][FONT=&quot]තවත් ප‍්‍රකාශයකි මේ.[/FONT][FONT=&quot]

”[/FONT]
[FONT=&quot]නාහං භික්ඛවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලෝකේන විවදාමි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලෝකෝව මයා විවදති. න භික්ඛවේ ධම්මවාදී කේනචි ලෝකස්මිං විවදති[/FONT][FONT=&quot]”

”[/FONT]
[FONT=&quot]මහණෙනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මම ලෝකයා සමග විවාද නො කරමි. ලෝකයා ම මා සමග විවාද කරයි. මහණෙනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධර්මවාදී තැනැත්තා ලෝකයේ කිසිවෙක් සමග විවාද නො කරයි.[/FONT][FONT=&quot]”

[/FONT]
[FONT=&quot]මෙසේ බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය දැනගත් තැනැත්තා ලෝකයේ කිසිවෙකුත් සමග[/FONT][FONT=&quot]වාද නො කරන නමුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ ධර්මය ම වාදය පිණිස අවියක් කර ගත් බොහෝ දෙනෙක් අතීතයේ[/FONT][FONT=&quot]ද සිටියහ. වර්තමානයේ ද සිටිති.[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]ධර්මය වාදයට යොදා ගන්නේ ඇයි..[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]ඇතැම්හු වාදය දහම් අවබෝධයට හේතු වෙතැයි වරදවාගෙන වාද කරති. තවත් පිරිස්[/FONT][FONT=&quot]විවිධ පටු අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා වාද විවාද කරනු පෙනේ. ධර්ම[/FONT][FONT=&quot]සාකච්ඡුාව වැනි උතුම් ක‍්‍රියාවන් පවා ඇතැම් විට වාදවිවාද වලින් ම කෙළවර[/FONT][FONT=&quot]වනු දක්නට ලැබේ. මෙසේ එවැනි කරුණු පවා වාද විවාද දක්වා ව්‍යාප්ත වනුයේ[/FONT][FONT=&quot]කරුණු කිහිපයක් තේරුම් නො ගැනීම නිසා බව පෙනී යයි.[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]මූලික ම හේතුව ලෙස සැලකිය හැක්කේ තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරනු ලැබූයේ[/FONT][FONT=&quot]කුමන අරමුණක් පිණිස ද යන්න වටහා නො ගැනීම යි. තවත් විශේෂ කාරණයක් වන්නේ[/FONT][FONT=&quot]ධර්මයෙහි පර්යාය ලක්ෂණය පිළිබඳව පැහැදිලිතාවක් බොහෝ දෙනෙකු තුළ නො මැති[/FONT][FONT=&quot]වීම යි. තවත් නොයෙකුත් කරුණු තිබිය හැකි[/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot]මුත් මෙම කරුණු දෙක පිළිබඳව හෝ[/FONT][FONT=&quot]කිසියම් පැහැදිලි බවක් ඇතිකරගතහොත් වාදයන් ගෙන් මිදී ධර්මයේ සාරය කරා[/FONT][FONT=&quot]යන්නට එය ඉවහල් වනු ඇත.[/FONT][FONT=&quot]

”[/FONT]
[FONT=&quot]මහණෙනි මේ බඹසර වාසය තිබෙනුයේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජනයා රැුවටීමට නොවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජනයා නැලවීමට නොවේ.[/FONT][FONT=&quot]ලාභසත්කාර කීර්ති ප‍්‍රශංසා පිණිස නොවේ. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මෙසේ වාදයෙන් මිදෙන්නෙමු[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot]කරුණ පිණිස නොවේ. (වාදයන් ගෙන් ජයග‍්‍රහණ කිරීම පිණිස කරුණු දැන ගැනීම[/FONT][FONT=&quot]පිණිස නොවේ යන්න යි.) ජනයා මා මෙසේ දැනගනිත්වා යන කරුණ පිණිස ද නොවේ.[/FONT][FONT=&quot]එනමුත් මහණෙනි මේ බඹසර ජීවිතය සංවරය පිණිස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෙළෙස් ප‍්‍රහාණය කිරීම පිණිස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විරාගය පිණිස නිරෝධය පිණිස ගතකරනු ලැබේ.[/FONT][FONT=&quot]”

[/FONT]
[FONT=&quot]තථාගතයන් වහන්සේ ගේ මේ ප‍්‍රකාශය අනුව බඹසර ජීවිතය කුමන අරමුණක් උදෙසා[/FONT][FONT=&quot]පවතී ද යන්න පැහැදිලි වේ. ඒ අනුව උතුම් බඹසර ජීවිතය ගැන වදාළා වූ ධර්මය ද[/FONT][FONT=&quot]ඒකාන්ත වශයෙන් ම පවතින්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංවරය පිණිස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අකුසල් ප‍්‍රහාණය පිණිස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විරාගය[/FONT][FONT=&quot]පිණිස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිරෝධය පිණිස ය. මෙකරුණ හොදින් තේරුම් ගෙන සිත තුළ දරාගත හොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එමගින් ධර්මය නිවැරදි ඉලක්කය උදෙසා ම පුරුදු කිරීමේ භාග්‍ය උදාවෙනු ඇත.[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]පර්යාය ලක්ෂණය යනු කුමක් ද..[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]බුදුරජුන් ගේ ධර්මය කුමක් පිණිස ද යන්න පිළිබඳ කරුණු දැක්වීම එපමණකින්[/FONT][FONT=&quot]නවතා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දැන් ධර්මයේ පර්යාය ලක්ෂණය යනු කුමක් ද යන්න ගැන අවධානය යොමු කරමු.[/FONT][FONT=&quot]ඇත්ත වශයෙන් ම කියන්නේ නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධර්මය සම්බන්ධයෙන් බොහෝ පටලැවිලි වාද විවාද[/FONT][FONT=&quot]ආදිය ඇතිවන්නේ ධර්මයෙහි ඇති මෙම සුවිශේෂී ලක්ෂණය තේරුම් නො ගැනීම නිසා ය.[/FONT][FONT=&quot]

[/FONT]
 

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
[FONT=&quot]”[/FONT][FONT=&quot]ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ.[/FONT][FONT=&quot]” ”[/FONT][FONT=&quot]භවත් ගෞතමයන් වහන්සේ[/FONT][FONT=&quot]විසින් නොයෙක් පර්යායන් ගෙන් ධර්මය ප‍්‍රකාශ කළ සේක.[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යන මෙම පාඨය[/FONT][FONT=&quot]ත‍්‍රිපිටකය පුරා අපට බොහෝ තැන්වල මුණ ගැසේ. මෙයින් අදහස් වන්නේ බුදු[/FONT][FONT=&quot]රජාණන් වහන්සේ නොයෙක් ක‍්‍රමවලින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නොයෙක් ආකාරවලින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විවිධ පැතිකඩයන්[/FONT][FONT=&quot]ඉස්මතු කරමින් ධර්මය දේශනා කළ බව යි. දැන් සංයුත්ත නිකායේ සළායතන වර්ගයට[/FONT][FONT=&quot]අයත් පංචකංග නම් සූත‍්‍රයෙහි සංගායනා කොට තිබෙන මේ සිදුවීම දෙස අවධානය[/FONT][FONT=&quot]යොමු කරමු.[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]එක්තරා අවස්ථාවක පංචකංග නම් වඩුකාර්මිකයා උදායී තෙරුන් වෙත පැමිණ මෙසේ[/FONT][FONT=&quot]විමසා සිටියේ ය. ස්වාමීනි උදායි තෙරුන් වහන්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භාග්‍යවතුන් වහන්සේ විසින්[/FONT][FONT=&quot]වේදනා කීයක් දේශනා කොට තිබේ ද...[/FONT][FONT=&quot]?

”[/FONT]
[FONT=&quot]පින්වත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භාග්‍යවතුන් වහන්සේ වේදනා තුනක් දේශනා කොට තිබේ. සැප වේදනාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුක් වේදනාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුක්සැප රහිත වේදනාව යනුවෙනි[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]එවිට පංචකංග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උදායි තෙරුන්ට[/FONT][FONT=&quot]මෙසේ පැවසීය.[/FONT][FONT=&quot]

”[/FONT]
[FONT=&quot]ස්වාමීනි උදායි තෙරුන් වහන්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භාග්‍යවතුන් වහන්සේ වේදනා තුනක් දේශනා කොට[/FONT][FONT=&quot]නැත. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ වේදනා දෙකකි. සැප වේදනාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුක් වේදනාව යනුවෙනි. ස්වාමීනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යම් සැප දුක් රහිත වේදනාවක් තිබෙනවා ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙය ශාන්ත වූ ප‍්‍රණීත වූ සැපයට ම ඇතුළත් කොට භාග්‍යවතුන් වහන්සේ විසින්[/FONT][FONT=&quot]දේශනා කරන ලදි.[/FONT][FONT=&quot]”

[/FONT]
[FONT=&quot]පංචකංග ගේ අදහස පිළි නොගත් උදායි තෙරුන් වහන්සේ තම අදහස සත්‍ය බව තහවුරු[/FONT][FONT=&quot]කිරීමට ත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය පිළිනොගත් පංචකංග තමන් ගේ මතය තහවුරු කිරීමටත් තුන් වතාවක්[/FONT][FONT=&quot]දක්වා ම තම තමන් ගේ අදහස් ඉදිරිපත් කළෝ ය. එනමුත් එකඟත්වයකට පත් වන්නට නො[/FONT][FONT=&quot]හැකි විය. අනතුරු ව මෙම සංවාදය අසා සිටි ආනන්ද ස්වාමීන් වහන්සේ එය[/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ වෙත සැළකර සිටියහ. එවිට බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ[/FONT][FONT=&quot]විසින් දේශිත ධර්මයේ පර්යාය ලක්ෂණය පැහැදිලි වන අයුරින් මෙසේ වදාළ සේක.[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]ආනන්දය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උදායි භික්ෂුව විසින් පවසන ලද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පවතින්නා වූ ම දහම් ක‍්‍රමය[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]පර්යාය) පංචකංග විසින් නො පිළිගන්නා ලදි. ආනන්දය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උදායි භික්ෂුව ද පංචකංග[/FONT][FONT=&quot]විසින් පවසන ලද ඇත්තා වූ ම දහම් ක‍්‍රමය (පර්යාය) නො පිළිගත්තේ ය.[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]ධර්මය දේශනා කළේ පර්යාය වශයෙනු යි...[/FONT][FONT=&quot]

”[/FONT]
[FONT=&quot]ආනන්දය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මා විසින් පර්යාය වශයෙන් වේදනා දෙකක් ද දේශනා කරන ලදී. මා විසින්[/FONT][FONT=&quot]පර්යාය වශයෙන් වේදනා තුනක් ද දේශනා කරන ලදී. මා විසින් පර්යාය වශයෙන්[/FONT][FONT=&quot]වේදනා පහක් ද දේශනා කරන ලදි. මා විසින් පර්යාය වශයෙන් වේදනා හයක් ද දේශනා[/FONT][FONT=&quot]කරන ලදී. මා විසින් පර්යාය වශයෙන් වේදනා දහ අටක් ද දේශනා කරන ලදී. මා[/FONT][FONT=&quot]විසින් පර්යාය වශයෙන් වේදනා තිස් හයක් ද දේශනා කරන ලදි. මා විසින් පර්යාය[/FONT][FONT=&quot]වශයෙන් වේදනා එකසිය අටක් ද දේශනා කරන ලදි.[/FONT][FONT=&quot]”

[/FONT]
[FONT=&quot]මේ අනුව පෙනී යන්නේ වේදනාව නම් වූ ධර්මය බුදු රජාණන් වහන්සේ විවිධ[/FONT][FONT=&quot]පැතිකඩයන් ඔස්සේ දකිමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විවිධ ක‍්‍රමයන් ගෙන් විස්තර කොට ඇති බව යි.[/FONT][FONT=&quot]පර්යාය ලක්ෂණය යනු එය යි. ඉන්පසු තථාගතයන් වහන්සේ මෙසේ ද දේශනා කළ සේක.[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]ආනන්දය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙසේ මා විසින් ධර්මය පර්යාය වශයෙන් දේශනා කරන ලදී. ආනන්දය මෙසේ[/FONT][FONT=&quot]මා විසින් පර්යාය වශයෙන් දේශනා කරන ලද ධර්මය ඇති විට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යම් කෙනෙක් එකිනෙකා[/FONT][FONT=&quot]ගේ යහපත් වචනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යහපත් ප‍්‍රකාශය අනුමත නොකරත් නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නො පිළිගනිත් නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔවුන් විසින් මෙය කැමති විය යුතු යි. එනම් හට ගත් දබර ඇතිව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හටගත් කලහ[/FONT][FONT=&quot]ඇතිව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විවාද කරමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකිනෙකාට වචන නැමති සැත්වලින් විදගනිමින් වාසය කරන්නේ[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන මෙය යි.[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]ආනන්දය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙසේ මා විසින් ධර්මය පර්යාය වශයෙන් දේශනා කරන ලදි. ආනන්දය මෙසේ[/FONT][FONT=&quot]මා විසින් පර්යාය වශයෙන් දේශනා කරන ලද ධර්මය ඇති විට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යම් කෙනෙක් එකිනෙකා[/FONT][FONT=&quot]ගේ යහපත් වචනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යහපත් ප‍්‍රකාශය අනුමත කරත් නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිළිගනිත් නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔවුන්[/FONT][FONT=&quot]විසින් මෙය කැමති විය යුතු යි. එනම් සමගි ව සතුටු වෙමින් වාද නො කරමින්[/FONT][FONT=&quot]කිරි සහ දිය එක් වූවාක් මෙන් එකිනෙකා දෙස ප‍්‍රිය ඇසින් බලමින් වාසය[/FONT][FONT=&quot]කරන්නේ ය යන මෙය යි.[/FONT][FONT=&quot]”

[/FONT]
[FONT=&quot]සත්‍ය මෙය ම පමණ ද..[/FONT][FONT=&quot]?

[/FONT]
[FONT=&quot]දැන් මෙය මදක් විමසා බලමු. මෙම සූත‍්‍ර පාඨයන් කියැවීමෙන් පැහැදිලි වන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ එක ම කරුණ පවා විවිධ අකාරවලින් දේශනා කරන බව යි. එහි දී[/FONT][FONT=&quot]එසේ දේශනා කරනු ලබන කරුණුවලින් එකක් අල්ලාගෙන එය පමණක් සත්‍ය වේ අනෙකුත්[/FONT][FONT=&quot]සියල්ල අසත්‍ය වේ[/FONT][FONT=&quot], ([/FONT][FONT=&quot]ඉදමේව සච්චං මෝඝ මඤ්ඤන්ති) යන [/FONT]
[FONT=&quot]නිගමනයට බැස ගත හොත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිදු වන්නේ කුමක් ද..[/FONT][FONT=&quot]? [/FONT]
 

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
[FONT=&quot]එවිට සිදු වන්නේ[/FONT], [FONT=&quot]එම දහම් කරුණ ම ඊට වෙනස් පර්යායකින් විස්තර කරනු ලබන[/FONT][FONT=&quot]අවස්ථාවක් හෝ පුද්ගලයෙක් මුණ ගැසුණු විට[/FONT], [FONT=&quot]එම විස්තර දෙකෙහි පරස්පරතාවයක්[/FONT][FONT=&quot]පෙනී යෑම යි. ඉන් පසු සිදු වන්නේ තමන් ගත් මතය ම සනාත කිරීම පිණිස වාද[/FONT][FONT=&quot]විවාද කිරීම යි. සියලූ අර්බුධ ඉන් පසු හටගනී.[/FONT]

[FONT=&quot]බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියෙහි දී අද මෙන් ම භික්ෂූන්[/FONT][FONT=&quot]වහන්සේලා ත් ගිහි උපාසක පින්වතුනුත් ධර්ම සාකච්ඡුාවෙහි යෙදුනාහ. එවැනි[/FONT][FONT=&quot]අවස්ථාවන් වල දී කිසියම් ධර්මකරුණක් මුල් කොට ගෙන එක් එක් භික්ෂූන් වහන්සේ[/FONT][FONT=&quot]තම තමන් වහන්සේලාට වැටහෙන පරිදි ඒ දහම් කරුණ විස්තර කළ ස්ථාන තිබේ. උදහරණ[/FONT][FONT=&quot]වශයෙන් මහාගෝසිංගසූත‍්‍රයේ සහ මජ්ෙක්‍ධ් සූත‍්‍රයෙහි එන සිදුවීම් ගත හැකි[/FONT][FONT=&quot]ය. එසේ තම තමන් ගේ අදහස ප‍්‍රකාශ කොට ඉන්පසු සියල්ලෝ ම එක්ව බුදු රජාණන්[/FONT][FONT=&quot]වහන්සේ වෙත ගොස් සිදුවූ සියල්ල ප‍්‍රකාශ කොට බුදුරජුන් ගේ අදහස් විමසති. ඒ[/FONT][FONT=&quot]බොහෝ අවස්ථාවන්වල දී එම ප‍්‍රකාශයන් පිළිබඳ ව බුදු රජුන් ගේ පිළිතුර වන්නේ[/FONT][FONT=&quot]මෙය යි. [/FONT][FONT=&quot]සබ්බේසං වෝ භික්ඛවේ සුභාසිතං පරියායේන.මහණෙනි[/FONT], [FONT=&quot]සියල්ලන් ගේ ම[/FONT][FONT=&quot]අදහස් පර්යාය වශයෙන් සුභාශිත වේ[/FONT][FONT=&quot]යන්න යි. මේ අයුරින් විවිධ පැතිකඩයන්[/FONT][FONT=&quot]ඔස්සේ දකිමින්[/FONT], [FONT=&quot]පර්යාය වශයෙන් සිදු කරනු ලබන සුභාෂිත ධර්ම විවරණයන්[/FONT], [FONT=&quot]එකිනෙකා සියල්ලෝ සතුටින් පිළිගන්නෝ නම්[/FONT], [FONT=&quot]අනුමෝදන් වන්නෝ නම්[/FONT], [FONT=&quot]කිසිදු[/FONT][FONT=&quot]අයුරකින් වාද විවාද හට නො ගනී. නමුත් මෙයින් සියල්ලෝ ම පවසන සියල්ල[/FONT][FONT=&quot]නිවැරදි යැයි කිසි විටෙකත් අදහස් නොවේ...[/FONT]

[FONT=&quot]මේ ගැනත් සිතන්න[/FONT]

[FONT=&quot]තවද ත‍්‍රිපිටක ධර්මය හැදෑරීමේ දී[/FONT], [FONT=&quot]මෙම පර්යාය ලක්ෂණය තේරුම් නොගෙන එය[/FONT][FONT=&quot]සිදු කරන්නට යෑමෙන්[/FONT], [FONT=&quot]ඇතැම් කරුණු එකිනෙකට පරස්පර ලෙස පෙනී යන්නට ඉඩ තිබේ.[/FONT][FONT=&quot]එවැනි අවස්ථාවල නොදැනුවත් භාවය නිසා ම[/FONT], [FONT=&quot]සූත‍්‍ර දේශනාවල ම ඇති ඇතැම් කරුණු[/FONT][FONT=&quot]පැටලිලි සහිත ය යනාදී වශයෙන් ප‍්‍රකාශයන් නිකුත් කරන්නට ත් ඇතැම් අය[/FONT][FONT=&quot]පෙළඹෙති. එසේ නො දන්නා නො තේරෙන කරුණු ගැන මත පළ කරන්නට යෑමෙන් අකුසල්[/FONT][FONT=&quot]රැුස් කර ගනිති.[/FONT]

[FONT=&quot]ඇත්තෙන් ම සිදු ව ඇත්තේ එවැනි පැටලීමක් නොවේ. එක ම කරුණ භාග්‍යවතුන්[/FONT][FONT=&quot]වහන්සේ වෙනස් වෙනස් පුද්ගලයන් අරභයා විවිධ පර්යායන් ගෙන් විස්තර කොට තිබීම[/FONT][FONT=&quot]යි. එනිසා සූත‍්‍ර දේශනා හැදෑරීමේ දී එක්තැනක ඇති කරුණක් ගෙන මෙය පමණක් ම[/FONT][FONT=&quot]නිවැරදි ය යන නිගමනයට නො යා යුතු ය. ඒ වෙනුවට මෙය ද නිවැරදිය යන නිගමනයට[/FONT][FONT=&quot]යි යා යුත්තේ. එවිට තවත් ස්ථානයක එම දහම් කරුණ ම ඊට වෙනස් ආකාරයකට විස්තර[/FONT][FONT=&quot]කරනු ලබන විට[/FONT], [FONT=&quot]ගැටුමක් ඇති නොවේ. එහිදී එය ද නිවැරදි ය යන නිගමනයට කිසිදු[/FONT][FONT=&quot]ගැටලූවකින් තොර ව අපට එළැඹිය හැකි ය.[/FONT]

[FONT=&quot]එසේ ම සූත‍්‍ර දේශනාවන් නුවණින් විමසීමේ දී[/FONT], [FONT=&quot]ඒ ඒ ස්ථානයේ සඳහන් ව ඇති[/FONT][FONT=&quot]කරණු[/FONT], [FONT=&quot]ඒ ඒ අයුරින් ම ශ‍්‍රද්ධාවෙන් පිළිගෙන නුවණින් විමසන්නේ නම්[/FONT], [FONT=&quot]කිසිදු[/FONT][FONT=&quot]ගැටලූවක් ඇති නොවේ. දේශනා සියල්ල ම පිළිබඳව හොඳ අධ්‍යනයකින් තොරව[/FONT], [FONT=&quot]නො එසේ[/FONT][FONT=&quot]නම් දේශනා ගැන හොඳ අවබෝධයක් ඇති කලණ මිතුරෙකු ගේ උපකාරයකින් තොර ව යම්[/FONT][FONT=&quot]දහම් කරුණක් ගැන මෙය මේ අයුරින් ම පමණක් වේ. වෙනත් අයුරකින් නො වේ[/FONT], [FONT=&quot]යනා දී[/FONT][FONT=&quot]නිගමනයන්ට එළැඹීමෙන් වළකින්න. මෙය ද පර්යාය වශයෙන් සුභාෂිතයකි. මෙය ද[/FONT][FONT=&quot]පර්යාය වශයෙන් සුභාෂිතයකි යන නිගමනයට එළැඹීමෙන් කිසිදු අර්බුධයක් ඇති නොවේ.[/FONT]

[FONT=&quot]කරුණු මේ අයුරින් ම ගත යුත්තේ මූලික බුද්ධ දේශනාවන් සම්බන්ධයෙන් ම පමණක්[/FONT][FONT=&quot]බව ද අවධාරණයෙන් සිත තබා ගත යුතු විශේෂ කරුණකි. මක්නිසා ද පර්යාය වශයෙන්[/FONT][FONT=&quot]සියල්ලෝ ම විස්තර කරනු ලබන සියල්ල යහපත් ය යන වැරදි අදහස් ඇතැම් කෙනෙකුට[/FONT][FONT=&quot]ඇති විය හැකි නිසා ය. වර්තමානයේ දී එක ම ධර්ම කරුණක් සම්බන්ධයෙන් කිහිප[/FONT][FONT=&quot]දෙනෙකුන් විසින් කිහිප අයුරකින් විස්තර කරනු ලබන්නේ යැයි ගනිමු. එවිට කළ[/FONT][FONT=&quot]යුත්තේ කුමක් ද..[/FONT]? [FONT=&quot]ඒ සියල්ලම වෙන වෙනම මූලික බුද්ධ දේශනා සමග ගලපා බැලීම[/FONT][FONT=&quot]යි. එවිට පර්යාය වශයෙන් සිදු කරන එම ප‍්‍රකාශ සුභාෂිත ද නැද්ද යන්න නිගමනය[/FONT][FONT=&quot]ඇති කරගත හැකි වනු ඇත. සුභාෂිත වන්නේ නම් එය සතුටින් අනුමෝදන් වීමටත්[/FONT][FONT=&quot]සුභාෂිත නො වන්නේ නම් ඒ කෙරෙහි උපේක්ෂා සහගත වී ගැටුමකින් තොර ව බැහැර[/FONT][FONT=&quot]කිරීමටත් එවිට හැකි වනු ඇත.[/FONT]

[FONT=&quot]මහාමේඝ[/FONT][FONT=&quot]පුවත් පතේ පළ වූ ලිපියකි....[/FONT]

[FONT=&quot]dhammamedicine.blogspot.com


[/FONT]
 

Similar threads