ඔන්න අද දාන්න හිතුන අමුතුම තාලේ Tread එකක්..මේක සමහරු නම් දන්නවත් ඇති..ඒ උනත් දාන්න හිතුන..
අද ඉතිං වෙනද වගේ ගෙදර හවස ඇවිත් කන්න දෙයක් හොයනකොට දැක්ක අක්කගෙ පොඩි එකාට කවුරු හරි ගෙනත් දීල Green Apple ගෙඩි ටිකක් ..
මාත් ඉතිං මොකද කලේ ශේප් එකේ එකක් ගත්තා...

නිකක් කනවට වඩා මේකෙන් පොඩි බයිට් එකක් හැදුවොත් හොදයි කියල හිතුන (බොන්න නෙවේ)..
ඉතිං අපේ එලකිරි එකේ අයටත් මේක හදන හැටි කියල දෙන්න හිතුන මට..
භාවිතයට ගත හැකි අවස්ථා සහ විශේෂත්වය :-
අවශ්‍ය දේවල් :-
සාදාගන්නා ආකාරය :-
ඊළගට තියෙන්නේ ඉතිං කන්න තමා..පිළිගන්වන්න ඕනේ නෑ
ඉතිං ඔයාලත් හදල බලන්න..
රස කොහොමද කියල කියන්නකෝ..

- ඉතා පහසුවෙන් සාදා ගත හැක..

- කටට රසය

- කස්ටිය සෙට් උන අවස්ථාවක බයිට් එකක් ලෙසද use කල හැක

අවශ්‍ය දේවල් :-
- Green Apple ගෙඩි කැමති ගනනක්..
- ලුනු කුඩු
- ගම්බිරිස් කුඩු
සාදාගන්නා ආකාරය :-
- මුලින් ඇපල් ගෙඩිය (ගෙඩි) හොදින් සෝදා ගන්න

- කුඩා පෙති වලට කපා ගන්න

- ගම්බිරිස් කුඩු ස්වල්පයක් එකතු කරන්න

- ලුනු කුඩු ස්වල්පයක් එකතු කරන්න

- දැන හොදින් කලවම් හෝ කවලම් කරගන්න

ඊළගට තියෙන්නේ ඉතිං කන්න තමා..පිළිගන්වන්න ඕනේ නෑ

ඉතිං ඔයාලත් හදල බලන්න..
රස කොහොමද කියල කියන්නකෝ..

shortest path to heaven!