E-mail වල පින්තූර directly upload කරමු

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    E-mail වල පින්තූර directly upload කරමු

    ඔයාලට e-mail එකකින් ආපු ෆොටෝස් මොනවා හරි එළකිරි එකේ කට්ටියත් එක්ක බෙදා ගන්න ඕනෙ උනාම සාමාන්‍ය ක්‍රමය තමයි ඒ පින්තූර ටික පරිගණකයට save කර ගෙන ඒවා file sharing site එකකට up කරලා අදාල ත්රෙරඩ් එකට links ටික ගන්න එක.

    පින්තූර ගොඩක් තියෙන වෙලාවට ඕක මල වදයක්නෙ.. බාගන්නයි අප් කරන්නයි.. වැඩ ගොඩයි. :no:

    මෙහෙම වද නොවිඳ කෙලින්ම පින්තූර ටික e-mail එකෙන් file sharing site එකට up කරන්න පුලුවන්. ඒ මෙහෙමයි:

    මම මේ කියන්නෙ photobucket.com site එකට ඒ විදියට direct upload කරන හැටි.

    මේකට ඔයාලට photobucket.com site එකේ login එකක් තියෙන්න ඕනෙ.
    ලොග් උනාම මෙහෙම කොටසක් තියෙන්නෙ upload කරන්න...

    1.jpg

    මේකෙ උඩ දකුණු කෙලවරේ තියෙන More Upload Tools කියන බොත්තමෙන් තමා වැඩේට යන්න ඕනෙ.

    2.jpg

    මේකෙන් From Email option එක තෝරන්න ඕනෙ. එතකොට එනවා මෙහෙම එකක්..

    3.jpg

    ඔය අකුරු කොටුව (text box) ඇතුලෙ තියෙන E-mail address එක copy කර ගන්න.
    දැන් අර අප් කරන්න ඕනෙ පින්තූර තියෙන ඊ-මේල් එක ඔය ලිපිනයට forward කරන්න.
    එච්චරයි!
    දැන් ඔයාලගේ inbox එකට මෙන්න මෙහෙම e-mails එයි පින්තූර ටික සාර්ථකව අප් කලා කියලා..

    4.jpg

    දැන් ෆෝටෝබකට් පිටුව refresh කලාම අර මේල් එකේ තිබුන පින්තූර ටික දකින්න ලැබෙයි 

    සැ. යු. : මේ පින්තූර වැටෙන්නෙ ෆොටෝබකට් වල තියෙන ඔයාලගෙ default album එකට. ඒ කියන්නෙ ‘username’s album’ කියන ඇල්බම් එකට, හොඳෙයි?

    P.S. : Sinhala unicode nadda? දැන් කියවන්න කම්මැලිද??
    Get the PDF of this ♥​
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    lol. 4tobucket kiyanne image hosting walata chaaa ma site eka. :O
    koi wele UP karala thiyana image eka remove karaida danne na:O lol
    so 4tobucket SUX.

    use imageshack tool bar.
    eke thiyanawa option ekak " upload all image to imageshack "
    http://toolbar.imageshack.us/
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    watina deyak machan but oya බකට් eken 4tos ikmanata remove karanawa neda ?

    4tobucket SUX.

    mamath hithanne ehemayi:(

    lol. 4tobucket kiyanne image hosting walata chaaa ma site eka. :O
    koi wele UP karala thiyana image eka remove karaida danne na:O lol
    so 4tobucket SUX.

    use imageshack tool bar.
    eke thiyanawa option ekak " upload all image to imageshack "
    http://toolbar.imageshack.us/

    ම්ම්.. මම මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. PhotoBucket වල එහෙම වැරැද්දක් මට නම් දකින්න විඳින්න ලැබුනෙ නෑ මේ වෙනකන්. Rating sites වලත් උඩ හරියෙන් ම ඉන්නවා (Ranked better than ImageShack :rolleyes: )

    මේ වගේ site එකක පින්තූර මකනවා කියන එක පිළිගන්න අමාරුයි. මට නම් තාම එහෙම දෙයක් වෙලා නෑ. (limit එක පැන්නම එහෙම කරනව වෙන්ඩ පුලුවන් free accounts වල)

    ImageShack toolbar එක support කරන්නෙ FF & IE විතරයි. Chrome පාවිච්චි කරන අයට ඒකෙන් සෙතක් නෑ. වෙන කිසිම විදියකට ImageShack වලට e-mail images upload කරන්න බෑ මේ වගේ.
    හොයලා බලන්න.. :rolleyes:

    මූලාශ්‍ර:

    http://online-image-hosting-review.toptenreviews.com/
    http://blog.triphp.com/reviews/websites/top-10-free-image-hosting-websites.html
    http://www.honeytechblog.com/top-10-free-image-hosting-sites-worth-trying/
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ♥-Aurora-♥;8774330 said:

    නෑ ලිමිට් පැන්න හම නෙමෙයි.
    ImageShack වලට වඩා ඉක්මනින් tinypic & photobucket වල ෆොටෝ ඩිලීට් කරනවා. ඒකයි ප්‍රශ්නේ
    ඒත් ගොඩක් අය කැමති 4ටොබකට් යූස් කරන. මොකද ඒගොල්ලන්ගේ සර්විස් එක හොදයි.
    පොඩ්ඩක් ෆෝරම් වල & wraz සයිට් වලට ගිහින් බලන්නකො. කොච්චර ෆොටෝ ඩිලීඩ් කරපුව තියනවද කියල. ;):yes:
    ImageShack වල එහෙම ලේසියෙන් ඩිලීඩ් කරන්නෙ නෑ.:yes: