ඈ මට ලියු කවි..!! <Updating>
මේ මගේ චූටි කෙල්ල මට ලියපු කවි.. මේවා කියවල බලල හොදනම් අදහසක් ලියන්න..
හැමදාම මේ thread1 update කරන්න බලාපොරොත්තු වෙනවා. එකට ඔයාලගේ සහයෝගය දෙන්න.
දෙතොල් මත පොපියන්නට.....
මුදු මද සිනහව මට තිලින කල....,
ජිවත් වෙන්නට බොහෝ කල්....
අලුත් ජිවිතයක් මට ලබාදුන්....,
රැක ගන්නට දිවි තුරා....
සොඳුරු ආදරයක් මට පුද දුන්...,
ඔබ මගේ ලෝකයි, ජීවිතයි, ප්‍රාණයයි, ආලයයි....!!