මධූ සහ ප්රිදර්ශන බණ්ඩාර

මධූ සහ ප්රිදර්ශන බණ්ඩාර

මධූ සහ ප්රියදර්ශන මම දැකපු හොඳම කපල් එක කිව්වොත් ඒක හරි. එයාල හැම අතින්ම Match වෙනවා නියමෙට. වාසගම පවා උපතින්ම 'බණ්ඩාර' දෙන්නගෙම. මධූ සහ ප්රියදර්ශන යුග්මයම මාත් එක්ක එකම ක්ෂේත්රයේ වැඩ කරන අය. ප්රියදර්ශන නම් වෙන Company එකක. මධූ නම් මම ඉන්න එකේම තමයි. මේ මම එයාලගෙ වෙඩිමට දෙන්න හදපු Greeting Card එක. මේක ටිකක් අන්තරායකරයි මට. ඒත් කමක් නෑ ඔයාල වෙනුවෙන් මගෙන් මධූගෙන් සහ ප්රියදර්ශනගෙන්...

MadhuBandara-WeddingGreeting-b.jpg

MadhuBandara-WeddingGreeting-a.jpg

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
දීපන් යකො කල් මට නිදි මතයි....................................නිදියන්න ගියපු එකා මෙතනට ආවෙ මේකෙ කිසි ගතියක් නැති නිසා කියල තේරෙනවනෙ:lol: :lol:

හෙට දාන්නම් ඉතුරු හරිය
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
My favourite elakiriyan now has a name......................
Umbe normal ekakata wediya tikak straight forward, mama balaporoththu une meeta wediya wenas araka ekak, kohoma unath anunge wedding walata wenas arawal karanna bene.............kasadayata wada gathanugathika thawath deyak kohenda............................
Mage subapethum umbe Sagayata ha Ohuge manaliyata.....................
 
jayanthah said:

මේ දෙන්නා නම් ගොඩක් මොඩර්න් අය. ඒ කියන්නේ ඕන ජෝක් එකක් කරන්න පුළුවන්. හණමිටි නෑ. මෙයාලට අපි හදපු ඇල්බම් එකේ පේජස් දැක්කනම් බඩ අල්ලන් හිනාවෙන්න තිබුණා. අවසර ලැබුණොත් කීපයක් හරි දාන්නම්.

අනික ඔයා කිව්ව වගේ මේක සුබපැතුම් පතක් නිසා වැඩිය රැඩිකල් වෙන්න බෑ. එයාලගෙ හීන ඉටුවෙන එකනේ අපි ප්රාර්ථනා කරන්න ඕන නේද? ඒකයි මේක මෙහෙම තියෙන්නේ. මේකෙ කපල දාල තියෙන ටික කියවන්න පුළුවන්ද?
 
DJ.Parker

Member
Jul 22, 2006
10,827
5
0
freednbeing said:
මේ දෙන්නා බැඳලා දැන් මාස තුනක් විතර වෙනවා.

danda oka kiyanne? :P
monawa wunath mama dakapu amuthuma w/c eka thama meka:)
 
Asitha-K said:
Neadayo nam baninna ethi bung pic ekata!

මම හිතන්නෑ. මොකද මෙයාලගෙ නෑදෑයොත් පොලොවෙ පය ගහල ඉන්න live උදවිය. මධූගෙ අම්මා මගෙත් හොඳ යාළුවෙක්. එයා මේක බලලා බඩ අල්ලන් හිනා වුණාලු.

අනික අපි මෙයාලට gift එකකට දීපු ඇල්බම් එක දැක්ක නම් ඔහොම කියන්නෙ නෑ. ඒක මල විකාරයක් වෙලයි තිබුණෙ. අවසර අරන් පිටු කීපයක්වත් දාන්න බලන්නම් පස්සේ.