මගේ කෙටි කථාව-LANKAWE LAKEEYATHWAYA
මේක කෙටි කථාවක්ම නෙමෙයි නමුත් ගැලපෙන වෙන තැනක් සොයා ගන්නට අපොහොසත් වීමි
GANGSTER MALLI
NATURAL PAPERS-natural papers made of natural stuff like straw and elephant dung..u can find enough just infront of pinnawala elephant orphanage home as example

Last edited:
..should i say thanks or good..
මොකෝ දැන් ඒ ඒ කේෂත්රවලට වෙන වෙන රටවල් බැහැල ...
ඉතින් දැන් අපි අලුත් ඉල්ලම් හදන්න ඔනෙ ලංකීය originality එක එක්ක 100 බද්ද උනූ දෙයක් නම් විතරයි අනික් රට වලට පහර ගහන්න අමාරු.....ඒත් මේ සැප වාහන වල යන් හැත්තට ඕව මොටද???
මොනා කරන්නද ඒකියල ඉතින් දැන් කාලෙ අයට ccmputer job කට්ටක් හොයගෙන ආතල් එකේ හිටියාම ඇති business කාරයෙක් නම් රටින් මොනා මොනා හර ගෙනල්ල විකුණපුවාම මාර businessman