වේදනාවට~ක්ෂණික~සහනය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වේදනාවට~ක්ෂණික~සහනය

    වේදනාවට ක්ෂණික හනය
    ඇක්ස් ඔයිල්

    අද සමාජයේ කොයි කාටත් උණක්, සෙම්ප්‍රතිශ්‍යාවක් හැදිලා නැති පුද්ගලයෙකුව හොයන්නත් බැරි තරම්, ඒ හින්දා
    මෙවර ඒ රොගවලට ගැලපෙන බෙහෙතක් හදුන්වලා දෙන්න ඕනේ කියලා හිතුන හින්දායි..
    මේ ත්‍රේඩ් එක නිර්මාණය කලේ..


    30102010048.jpg



    ලෝපතල ඖෂධිය ඇක්ස් ඔයිල් කැස්සට, උණට, සෙම්ප්‍රතිශ්‍යාවට, හිසේ කැරකිල්ලට,
    හිසේ බර ගතියට මෙන්ම හංදිපත් වේදනාවටද, අත් පාවල ඉදිමුමටත්, කඩිස්සියට, තැල්මට, උළුක්කුවට මෙන්ම
    කාන්තාවන්ගේ ස්වාභාවික මාසික බඩේ කැක්කුමටද ඉතා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.


    භාවිතයට උපදෙස් - ඇක්ස් ඔයිල්

    න් කැක්කුමට කණ වටේ ආලේප කරන්න. දත් කැක්කුමට කුඩා පුළුන් කැබැල්ලක ගල්වා දත්
    කුහරයට ඇතුල් කරන්න. කෘමින් හෝ වෙනත් කුඩා සතුන් දෂ්ට කළවිට බිංදුවක් ගල්වන්න.
    හිසේ කැක්කුමට නළල දෙපැත්තේ හොදින් ආලේප කරන්න. බඩේ කැක්කුමට පෙකණිය වටේ හොදින් ගල්වා
    එකී පෙදෙස උණුසුම්ව තබන්න.

    සැලකිය යුතුයි
    ධික මත් ගතියෙන් පීඩා විදින ඕනෑම අයෙකුගේ නළල් තලයේ ස්වල්පයක් ගැල්වීමෙන් රොගියා
    නිමේෂයකින් ප්‍රකෘති තත්වයට පත්වේ.

    ඖෂධිය ඇක්ස් ඔයිල් ආබාධිත ප්‍රදේශයේ නිතර ගැල්වීමෙන් ඉක්මන් සුවය ගෙන දේ.
    වැඩිහිටියන්ට මෙන්ම ළමුන්ටද, එකසේ ගුණදායකය.

    ඉපැරණි චීන වට්ටෝරුවකට අනුව සිංගප්පුරුවේ නිෂ්පාදිත අවුරුදු 60 කට අධික කාලයක
    සිට ලෝ පුරා රටවල් 42 ක් තුළ අඛණ්ඩව බෙදාහරිනු ලබන ඉමිහිරි සුවදින් යුත් ඖෂධිය ඇක්ස් ඔයිල් මුළුපවුලටම
    ජීවන සුවය ලබාදෙන ජිව්කයෙක් බදුය.



    මේ ත්‍රේඩ් එක ගැන තමන් දරණ අදහස කියලා යන්න වේලාවක් වෙන් කරන්න..
    ඒතකොටයි මේ ත්‍රේඩ් එක නොබලපු අයටත් මේ ත්‍රේඩ් එක බලන්න අවස්ථාවක් ලෑබෙන්නේ..
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    එල එල මචෝ මාත් හෙන අමාරුවෙන් ඉන්නේ සෙම්ප්‍රතිශ්‍යාව බන්...:no:
    හෙට exam එකටත් යන්න ඕනේ.
    මේක කියක් වෙයිද?
    thnkz 4 ur info

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් මේක යූස් කරනව බොහොම වටිනා කියන දෙයක් තමයි

    ඔබේ දැනුම අප හා බෙදාගන්නවට බොහොම පින්
    ඇක්ස් ඔයිල් ගැන දන්නෙ නැති අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි

     
    • Like
    Reactions: coollifestyle4u

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල එල මචෝ මාත් හෙන අමාරුවෙන් ඉන්නේ සෙම්ප්‍රතිශ්‍යාව බන්...:no:
    හෙට exam එකටත් යන්න ඕනේ.
    මේක කියක් වෙයිද?
    thnkz 4 ur info


    රුපියල් 80 ක් වෙනවා
    5 මි.ලි. එකකට..
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    Tnx machan..mama meka gana dangena hitiy na..tnx for ur info :yes:

    අධික මත් ගතියෙන් පීඩා විදින ඕනෑම අයෙකුගේ නළල් තලයේ ස්වල්පයක් ගැල්වීමෙන් රොගියා
    නිමේෂයකින් ප්‍රකෘති තත්වයට පත්වේ. menna meka nam kattiyata godak useful wei :rofl:

    R++ ;)
     
    • Like
    Reactions: coollifestyle4u

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow machan siraa behethaa .. thnx machan

    එල එල මචෝ මාත් හෙන අමාරුවෙන් ඉන්නේ සෙම්ප්‍රතිශ්‍යාව බන්...:no:
    හෙට exam එකටත් යන්න ඕනේ.

    thnkz 4 ur info


    ආහ්, එහෙම ද..
    එහෙනම් මේ බෙහෙතෙන් සහනයක් ලැබෙයි
    පාවිච්චි කරලා බලන්න..
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මමත් ඔක පාව්ච්චි කරල නම් තියනවා..හැබැයි හිසේ කැක්කුමක් අවොත් නම් පැනඩොල් වල පිහිට තමයි..ඒ වුනාට අනිත් කියල තියන එවට නම් මම මේක භාවිතා කරල තියනවා..
    ඇක්ස් ඔයිල් ව්‍යාජ අනුකරනත් තියනවා නේද? ඒවායි ඔරිජිනල් ඇක්ස් ඔයිල් එකෙයි වෙනස වටහ ගන්න පුලුවන් අකාරයත් කිව්වනම් හොද වෙයි නේද? මොකද ව්‍යාජ ඇක්ස් ඔයිල් භාවිතා කරාට කියල තියන ප්‍රතිඵල ගන්න බැරිවෙයි නේ එකයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meawa gala monawa weida dannea!! :P

    Sirawata meka kokatath hariyana oil eka wage ne.
    oken aththatama sahanayak denawada.

    ඒ ගැන සැකයක් තියෙනවා නම්..
    පාවිච්චියට ගන්න කලින් මේ බෙහෙත පාවිච්චි කල පුද්ගලයන්ගෙන් අහලා
    බලලා වෙනස වටහා ගන්න..
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    I already use this for headache... brings good results.... :yes:
    good post friend... :)
    You must spread some Reputation around before giving it to coollifestyle4u again. :(