ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය

    [FONT=&quot]ගාල්ලේ සමහරු දන්නවාත් ඇති සමහරු නැතිවත් ඇති එලකිරියේ අයටත් වැදගත් හින්දා හිතුනා[/FONT]
    1.gif

    [FONT=&quot]ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය[/FONT],[FONT=&quot] ගැන විස්තර ටිකක් දැම්මොත් හොදයි කියාලා!:D[/FONT]
    [FONT=&quot]බලලා අදහස් දාලාම යන්න හොදද! [/FONT]
    7.gif

    [FONT=&quot]එහෙනම් පටන්ගත්තා![/FONT]
    [FONT=&quot]ගාල්ල කොටුවේ පිහිටි [/FONT] [FONT=&quot]ලන්දේසී බඩුගබඩා ගොඩනැගිල්ලෙහි[/FONT]
    [FONT=&quot] (පැක් හවුස්) ඇති සමුද්‍ර[/FONT] [FONT=&quot]පුරාවිද්‍යා කෞතුකාගාරය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හා එකම සමුද්‍ර පුරාවිද්‍යා[/FONT] [FONT=&quot]කෞතුකාගාරය වශයෙන් ඉතිහාසයට එක්ව ඇත.[/FONT][FONT=&quot]
    011eu.jpg
    [/FONT]​
    [FONT=&quot]මෙම කෞතුකාගාරය [/FONT][FONT=&quot]1992 [/FONT][FONT=&quot]මැයි[/FONT][FONT=&quot]මස [/FONT][FONT=&quot]09[/FONT][FONT=&quot] වැනි දින ප්‍රථමයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර ඇත. සුනාමියෙන් විනාශ වූ මෙම සමුද්‍ර කෞතුකාගාරය[/FONT][FONT=&quot] ශ‍්‍රි ලංකා-නෙදර්ලන්ත සහයෝගීතා[/FONT] [FONT=&quot]ව්‍යාපෘතිය යටතේ නෙදර්ලන්ත රජයෙහි මුල්‍යාධාර හා ශී‍්‍ර ලංකා ජනරජයෙහි[/FONT] [FONT=&quot]සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයත් මධ්‍යම සංස්කෘතික[/FONT] [FONT=&quot]අරමුදල එක්ව සැදු මේ ගාල්ල සමුද්‍රපුරා විද්‍යා කෞතුකාගාරය [/FONT]

    2010
    [FONT=&quot] මාර්තු මස [/FONT]4[FONT=&quot] වන දින සිට ජනතා ප‍්‍රදර්ශනයට විවෘත කලා.ඒ අතිගරු ජනාධිපතිතුමා අතින්!:D[/FONT]​
    [FONT=&quot]
    69789473.jpg

    [/FONT]​
    [FONT=&quot]පොළොන්නරුව[/FONT] [FONT=&quot]දිස්ත‍්‍රික්කයේ දූවේගල නැමැති ස්ථානයෙහි ඇති ක‍්‍රි.පූ. [/FONT]2-1[FONT=&quot] කාලයට අයත්[/FONT] [FONT=&quot]දූවේගල ශිලාලේඛනය නමින් ප‍්‍රකට[/FONT], [FONT=&quot]බරත සංඝරක්ඛිතගේ ගුහාව යනුවෙන්[/FONT] [FONT=&quot]කෙටුම්පත්කර ඇති ශිලාලේඛනයේ දක්නට ලැබෙන මෙම සංකේතය සමුද්‍ර[/FONT] [FONT=&quot]පුරාවිද්‍යා කෞතුකාගාරයේ නිල ලාංඡනයයි.:D:D:D:D[/FONT]​


    59015089.jpg

    [FONT=&quot] තුඹගස සහිත නැව නිරූපිත මෙම[/FONT] [FONT=&quot]සංකේතයෙන් දීර්ඝ කාලීනව අන්තර් සමුද්‍රික සබඳතා ඔස්සේ පවැති බහු[/FONT] [FONT=&quot]සංස්කෘතිකත්‍වය නිරූපණය කෙරන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින්[/FONT] [FONT=&quot]යුතු යෝග්‍යතම සංකේතය ලෙස සලකා මෙම සංකේතය කෞතුකාගාරයේ නිල ලාංඡනය වශයෙන්[/FONT] [FONT=&quot]එක්කොට ගෙන ඇත.[/FONT]​


    [FONT=&quot]සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාර තොරතුරු මධ්‍යස්ථානය හා එහි සේවාව :nerd::nerd::nerd:[/FONT]
    [FONT=&quot]සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි[/FONT] [FONT=&quot]ඇතුළුවීමේ දොරටුව හා යාබදව පිහිටි තොරතුරු මධ්‍යස්ථානයෙන් සමුද්‍ර[/FONT] [FONT=&quot]පුරාවිද්‍යා කෞතුකාගාරය හා අවශ්‍ය සියලූ තොරතුරු ලබාගැනීමට පුළුවන්.[/FONT]
    1.gif

    [FONT=&quot] කෞතුකාගාර අභ්‍යන්තරය හා ප‍්‍රදර්ශනය පිළිබඳ ගැන විඩියෝ දර්ශන නැරඹීම හා පරිගණක දත්ත පද්ධති මඟින් අවශ්‍යය තොරතුරු ලබාගැනීම[/FONT], [FONT=&quot]මාසිකව සිදු[/FONT] [FONT=&quot]කරනු ලබන ශාස්තී‍්‍රය දේශනද තියෙනවා! රෝද පුටු වලින් පැමිණෙන හා ආබාධිත[/FONT] [FONT=&quot]පුදුගලයන් සඳහා විශේෂ පහසුකම් සහිත ප‍්‍රවේශ මාර්ග හා අවශ්‍යය රෝද පුටු[/FONT] [FONT=&quot]සහ සුහඳශිලී සේවාවන් රැසක් ද ඇත.:D:D[/FONT]
    42746247.jpg


    [FONT=&quot]ප‍්‍රදර්ශන මැදිරි හතරක් විදිහට තමා මේක හදලා තියෙන්නේ[/FONT]

    [FONT=&quot]01 ප‍්‍රදර්ශන මැදිරිය[/FONT]
    [FONT=&quot]මුහුදු පුරාවිද්‍යා හැඳින්වීම[/FONT], [FONT=&quot]ඉන්දීය සාගරයේ[/FONT] [FONT=&quot]සම්පූර්ණ[/FONT] [FONT=&quot]යුග[/FONT], [FONT=&quot]ඓතිහාසික මතකයන්[/FONT], [FONT=&quot]පළමුවන[/FONT] [FONT=&quot]ප‍්‍රදර්ශන මැදිරිය කෞතුකාගාරයේ ලොකුම ප‍්‍රදර්ශන[/FONT] [FONT=&quot]මැදිරිය තමා! ඓතිහාසික මතකයන් හා මුහුදු ගමන් පිළිබඳ දැනුම සම්බන්ධ[/FONT] [FONT=&quot]තොරතුරු[/FONT], [FONT=&quot]
    පුරාවස්තූන් මෙහි බලන්න පුළුවන්!:D
    [/FONT]
    [FONT=&quot]දුර්ලභ වූත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දැවැන්ත වූත් බ්‍රෲඩ් තල්මසාගේ ඇටසැකිල්ල මෙහි අතිවිශේෂ දර්ශනයකි.[/FONT][FONT=&quot] 2004[/FONT][FONT=&quot] දෙසැම්බර් [/FONT][FONT=&quot]26[/FONT][FONT=&quot] වැනි දින ශ්‍රී ලංකාවට බලපෑ සුනාමියට හේතු කාරක වූ භූ තැටි චලනය[/FONT][FONT=&quot]විදහා දැක්වෙන සුනාමි ආකෘතියක්ද මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.:D:D[/FONT]
    90986035.jpg


    [FONT=&quot]02[/FONT].[FONT=&quot]නිදහස් අවකාශය[/FONT]
    [FONT=&quot]ගාලූ කොටු පවුරෙහි ඓතිහාසිකත්‍වය තොරතුරු ඇතුලත් විඩියෝ දර්ශන තුළින් අදහස් ලබා ගැනීමට මෙහි ඉඩකඩ ඇත.මිලදී ගන්න පොත් පත් එහෙමත් තියෙනවා![/FONT]
    7.gif
    50940457.jpg


    45380368.jpg



    [FONT=&quot]03 ප‍්‍රදර්ශන[/FONT][FONT=&quot]මැදිරිය :D:D[/FONT]

    [FONT=&quot]පුරාවස්තූන්[/FONT], [FONT=&quot]රූප[/FONT], [FONT=&quot]ශාස්තී‍්‍රය විස්තර පුවරුවලින් මෙම ප‍්‍රදර්ශනයට තබා ඇත.[/FONT]
    22918617.jpg

    [FONT=&quot]04 මැදිරිය[/FONT]
    [FONT=&quot]වර්තමාන[/FONT] [FONT=&quot]සමාජයේ ජීවමාන උරුමය හා සබැඳි පුරාවස්තූන් හා ශාස්තී‍්‍රයව[/FONT] [FONT=&quot]ලියවුන විස්තර පුවරු වලින් සමන්විතය. [/FONT]
    53739164.jpg


    [FONT=&quot]දොඩන්දුවේ මහ ඹරු :rofl::rofl:
    [/FONT]

    r-8.jpg


    [FONT=&quot] කොග්ගල රිටි පන්නය!:D:D:D[/FONT]

    r-8-1.jpg




    [FONT=&quot]ගාල්ලේ ආවොත් අනිවාර්යයෙන්ම බලලා යන්න හොදද?[/FONT]
    [FONT=&quot]:D:D:D:D:D
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගාල්ල එලකිරි ඒජන්ත චාමිකගෙන් තවත් එල ත්‍රෙඩ් එකක්. සයිකලේ ගිහින් බුවා එලකිරි ප්‍රොමෝට් කරන්නේ. මේකට යමං බලන්න. මේ මම ඊයේ කියපු වැඩේ බලහන්. උඩ නගින එක. ;)
    You have given out too much Reputation in the last 24 hours, try again later. :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ.. මමත් මේකට සුනාමියට කලින් ගියා... නියමයි.. ඕකෙ තිබ්බ බෝට්ටුවක කන්ට්‍රෝල් රූම් එකක් වගේ එකක්.. ඒක නම් මරු... :P
    ස්තූතියි මල්ලි.. :):)
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඔන්න ඉතින් අපේ chamika මල්ලියා ආයෙත් travel එකක් ගොහින් අපිට මරු විස්තර තොගයක් අරන් ඇවිත් .
    ගල්ලේ ආව වෙලාවක එන්නම්කො මේ place එකත් බලල යන්න.ඒ විතරක් නෙවෙයි.chamika මල්ලිලගෙ ගෙදරටත් ගොඩවැදිල යන්න එනව හරිද?

    :D:D:D:D:D:D