චේ හෙවත් අර්නෙස්ටෝ චේ ගුවේරා
[FONT="]එලකිරියෙත් බොහෝ දෙනාගේ ඇවටර් එක ලෙස ද ,පසුබිම් පින්තුරය ලෙස ද මේ රෑපය යොදා ගෙන තියෙනවා මම දැකල තියෙනවා! ඔයගොල්ලෝත් දැකලා ඇති වෙලද භාණ්ඩ වලත් මේ රූපය පිරිලා කම්ස,කැප් ආදියේ ගොඩක් දකින්න පුළුවන් වෙලා! [/FONT]
[FONT="]කවුද මේ ...? [/FONT]
[FONT="]ඒ තමා පසුගිය මාසයක ටයිම් සඟරාව මගින් විසි වන සියවසේ ලොවට බලපෑම් කල පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙස නම් කර ඇති චේ හෙවත් අර්නෙස්ටෝ චේ ගුවේරා මේ ගැනටිකක් හොයලා බලන්න හිතුනා මේ තොරතුරු [/FONT]
[FONT="]අන්තර්ජාලයෙන් තමා සොයා ගත්තේ අපේ රුස්සා මලයාත් මේකට ගොඩක් උදවු කලා වැදගත් වෙයි කියලා හිතෙනවා!හොදනම් ඔබේ අදහසකුත් දාලාම යන්න........[/FONT]

[FONT="]කියුබානු විප්ලවයේ ප්‍රධාන වීරයා වු චේ නැත්තම් මේ එල් චේ 1928 ජුනි 14 ආජන්ටිනාවේ රොසයිරෝ හි උපත ලද අතර බුවනෝස් අයිරිස් සරසවියෙන් 1953 දී වෛද්‍ය උපාධිය ලබා ගත්තකු විය.ලතින් ඇමරිකානු රටවල් වල මිනිසුන් පිඩාවට පත්ව ඇති අයුරු දැක්කේ ඒ වෛද්‍ය පුහුණුව අතරේම ආජන්ටිනාව හා අනෙකුත්රටවල ඇවිද යමිනි.[/FONT]
[FONT="]යතුරු පැදියකින් දකුණු ඇමරිකාවේ කල සංචාරය අදටත් ලෝ ප්‍රසිද්ධය.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]එහි චිත්‍රපටියක් ද නිපදවා ඇත.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]ඔහුගේ යතුරු පැදිය කෞතුකාගාරයේදී[/FONT]
[FONT="]මේ දුටු දැ ඔහුගේ ප්‍රචණ්ඩකාරී විප‍්ලවයක මග විය.වයස අවුරුදු 02 වන විටදි ඇදුම රෝගයෙන් පීඩා විදි ඔහු පිහිනීම ගොල්‍ෆ් වෙඩිතැබීම,රග්බි ක්‍රිඩා වලට මහත් දස්කම් දක්වා තිබු අතර ඔහු කාල් මාර්ක්ස්,ජුලස් වර්න්,ජීන් පෝල්,වැලඩිමිර් ලෙනින් ,ජවහර්ලාල් නේරු වැනි අයගේ පොත පතට වැඩි කැමත්තක් දක්වා තිබිනි.ගෝතමාලාවේදි හමුවු හිල්ඩා ගාඩියා චේ ගේ පලමු බිරිය වු අතර විවාහයෙන් එක් දරුවකු චේ ට සිටියේය.ඇලිඩා මාර්ච් ඔහුගේ දෙවැනි බිරිද වු අතර ඒ විවාහයෙන් දරුවන් 04 දෙනෙකු චේ ට සිටි.[/FONT]
[FONT="]1959 දී චේ කියුබාවේ ගෞරව පුරවැසි භාවය ලැබු අතර 1961-1965 දක්වා එරට කර්මාන්ත ඇමැති ධුරය හොබවමින් රුසියාවේ, ඉන්දියාවේ හා අප්‍රිකාවේ සංචාරය කරමින් ජවහර්ලාල් නේරු, නිකිතා කෘෂ්වෙච් වැනි ලෝ ප්‍රකට නායකයන් හමුවෙමින් රුසියාව හා කියුබාව හා මිත්‍රකම් ගොඩනැගුවේය.[/FONT]
[FONT="][/FONT][FONT="]ජවහර්ලාල් නේරු මහතාගේ කාර්යාලයේදී[/FONT]
[FONT="]දේශපාලනයේ ප්‍රතිපත්ති වෙනසක් සමගම කියුබානු රජය හා චේ අතර ගැටුම් ඇති වු අතර චේ තනතුරින් ඉල්ලා අස්වී රටින් පලාගොස් ගරිල්ලා සටන් දියත් කලේය.[/FONT]
[FONT="]චේ සහ පිදෙල් කැස්ත්‍රෝ[/FONT]
[FONT="]කපිතාන් ගැරී ප්‍රාඩෝ බොලිවියාවේදි ඔහු අත්අඩංගුවට ගත් අතර 1967 ඔක්තෝම්බර් මස 09 වෙඩි තබා මරා දමන ලදි.[/FONT]
[FONT="]අත්අඩංගුවට ගත් අවස්ථාවේ චේ[/FONT]
[FONT="]වෙඩිතැබු චේ ගේ සිරුර බොලිවියාවේදි[/FONT]
[FONT="]බොලිවියාවේ චේ ස්මාරකය[/FONT]
[FONT="]ඒ වන විට චේ 39 හැවිරිදි වියේ පසුවිය.කෙසේ වුවත් අද ලෝකයේත් තවමත් චේ මිනිසුන් අතර නොනැසෙන චරිතයක් ව ඇත. [/FONT]
[FONT="] [/FONT]
[FONT="]කියුබාව ඔහු වෙනුවෙන් නිකුත් කල මුදල් නෝට්ටුවක්[/FONT]

[FONT="]කියුබාවේ ඇති චේ ගේ සමාධිය[/FONT]
Photos හොයාගන්න තවත් මහන්සි වෙන්න ඇති...
Rep + එකක් වත් දුන්නේනැතිනම් වැඩක් නෑ...
ඒත් ඉතිං " You Must Spread Some Reputation Around Before Giving It To chamikawp Again" කියන එක තමයි දුක... 
රෙප් +