අදටත් ගැලපෙන බණ පද
සාමාන්‍ය බෞද්ධ ඉගැන්වීම් වලට අනුව භික්ෂුව කියන වචනයේ අරුත වන්නේ සංසාරේ බිය දන්නා, දක්නා තැනැත්තා කියන එක. ඉතින් එදා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ට තමන් වටා ඉන්න භික්ෂූන් ගැන කියාපු දේවල් අද අපිට අදාල නොවෙනවා කියලා කාට කියන්න පුළුවන්ද?
කාශ්‍යප මහරහතන් වහන්සේ විසින්
ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස දැන් භික්ෂූහු දුවර්වහ. දුවවබැව් කරණ දහමින් සමන්විතහ. නොඉවසන්නෝය. අනුශාසනාව නුහුරට ගන්නෝය.වහන්ස යම් කිසිවෙක් කුසල් දහම්හි සැදැහැ නැද්ද, කුසල් දහම්හි හිරි නැද්ද, කුසල් දහම්හි ඔතප් නැද්ද, කුසල් දහම්හි වැර නැද්ද, කුසල් දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයක් හෝ දවාලක් හෝ පැමිණේ නම් කුසල් දහම්හි පිරිහීමම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ.
වහන්ස, සැදැහැ නැති පුරුෂ පුද්ගලයා යනු මෙය පිරිහිමෙකි. වහන්ස, හිරි නැති පුද්ගලයා යනු මෙය පිරිහීමෙකි. වහන්ස, ඔතප් නැති පුරුෂපුද්ගලයා යන මෙය පිරිහීමෙකි. වහන්ස කුසීත පුරුෂපුද්ගලයා යනු මෙය පිරිහීමෙකි. වහන්ස දුෂ්ප්‍රාඥ පුරුෂපුද්ගලයා යන මෙය පිරිහීමෙකි. වහන්ස කිපෙනසුලු පුරුෂ පුද්ගලයා යන මෙය පිරිහීමෙකි. වහන්ස බද්ධවෛර ඇති පුරුෂපුද්ගලයා යන මෙය පිරිහීමෙකි. වහන්ස අවවාද කරන භික්ෂුහු නැත්තාහ යන මෙය පිරිහීමෙකි.

දෙවන ඔවාද පූත්රය සං.නි.2-290

Last edited: