Para SUDDO සුද්දො

අපේ මුතුන් මිත්තන්ගෙ කාලේ පර සුද්දො කැලේ පැනල අසූචි පිට කරාට:lol::lol:, අපේ ඉස්සර මිනිස්සු වැදගත් විදිහට වැසිකිලි සාදාගෙන ඉදල තියෙන්නෙ, මේ තියෙන්නෙ ඒක ඔප්පු කරන සාධකයක්:yes::yes:


75847_1554679461246_1062984269_31378018_3239865_n.jpg

 
  • Like
Reactions: EPCO

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ලෝකෙ විවිධ ශිෂ්ඨාචාර වල විවිධාකාර තාක්ෂණයන් තිබිලා තියනවා..:yes:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    niramanayanang athi wishishtai, eth therune ne kohomada weda karanne kiyala

    අමුතුවෙන් දැන ගන්න දෙයක් නෑ..
    තේරුම් ගන්නයි තියෙන්නේ...:D

    ඇයි මේකේ ෆ්ලෑෂර් එක කෝ කියලා ද හොයන්නේ..
    ?:eek::lol:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අමුතුවෙන් දැන ගන්න දෙයක් නෑ..
    තේරුම් ගන්නයි තියෙන්නේ...:D

    ඇයි මේකේ ෆ්ලෑෂර් එක කෝ කියලා ද හොයන්නේ..
    ?:eek::lol:
    මචං..මම හිතන්නෙ මේක කැසිකිලි ගලක් නෙමේ...වැසිකිලි ගලක්...ඒ කාලේ වැසිකිලි ගල් වල එක එක version තිබිලා තියනවා...හාමුදුරුවන්ට වෙනම version එකක් තිබිල තියනවා..:yes:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අනේ අම්ම්මප..... උඹත් හොයල හොයල දැම්ම ඉතින් කක්කුස්සියක්ම....
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ආව් ආතල් එකේ හුලං වැදිවැදි වැඩේ කරගන්න පුලුවන්:P:P:P