~හන්තානට පායන හද~

nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ~හන්තානට පායන හද~

    2007 ඉදන් එලකිරි මෙම්බර් කෙනෙක් උනාට මොකද මන් ත්‍රෙඩ් දාලම නැති තරන්, හැබැයි අනිත් අය දාන ඒව බලනව සහ හිතුනොත් කමෙන්ට් 1කුත් දානව. මන් ගොඩක් ත්‍රෙඩ්ස් දැකල තියෙනව ආදරෙ නැති වෙලා ගිය එවා එහෙම. ආදරෙ කරන කාලෙට මගෙ පැටියො,වස්තුව වගේ වචන පාවිච්ච්කරාට දාල ගියහම 75%ක් ම කට්ටි‍ය බනින්නෙ පට්ට වේ., බැ.., බඩුව යන නම් වලින් නෙ. යාලු වෙලා ඉන්න කාලෙ කරපු කියපුවත් ඊලගට රස කතා විදියට කියනව සමහර අය "මන් ඒකිට මෙහෙම කරා" වගෙ කතා. අපි හැමෝම එදිනෙදා ජිවිතේදි මේ වගෙ දේවල් දැකල අහල තියෙනව නෙ.
    අද ගොඩක් අය ආදරෙයි ආකර්ෂනයයි පටලවගෙන වගේ නිසයි මට මේක දාන්න හිතුනෙ.. ඇත්තම ආදරයක් නන් වෙන්න ඕන මේ වගෙ නේද? මේ සින්දුවට මන් ගොඩක් කැමතියි. මේක අද දිවයින පත්තරෙන් අරගත්තෙ. දාල ගියහම බැ.., වේ. බඩුව කියන ප්‍රේමවන්තයොන්ගෙයි මේ ප්‍රේමවන්තයගෙයි සෑහෙන්න වෙනසක් තියෙනව නේද...



    52209349.jpg


    78323828.jpg


    54938116.png
     

    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    මට මතකයි අමරසිරි පීරිස් මහත්තය මේ සිංදුවෙ තේරුම කියල දීල A/L tution class එකේ අන්තිම දවසෙ ගායනා කරා.:D

    good post මචන්.

    repped
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අපිත් එක්ක මේ විස්තරය බෙදා ගත්තට ස්තුති... ++
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අය්යා වැඩිය ත්‍රෙඩ් දැම්මේ නැති උනාට..දැන් දාලා තියෙන්නේ ගොඩක් වටින ත්‍රෙඩ් එකක්..
    බොහොම ස්තුතියි අය්යේ අපෙත් එක්ක බෙදාගත්තට..රෙප්+
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාලයකින් එකතු වුනත්.. හොද දෙයක් බෙදා හදා ගෙන තියෙන්නේ..
    ස්තුතියි මේ දේවල් බෙදා ගත්තාට.

    රෙප් +
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේකද තේරුම..ලස්සන සිංදුවක්
    ඇත්තටම දැන්නම් හිතෙනවා හන්තාන කොච්චර ලස්සනද කියලා..ඉස්සර මෙලෝ රහක් නෑ.. හැබැයි හඳ තියෙන දවසටනම් මාර ලස්සනයි...++