...නිර්ණාමිකව -REP දෙන චණ්ඩියෝ.. වර බලන්න...
....ගොඩාක් මිනිස්සුන්ට කරන කියන දෙයක් මූණට කියන්න බෑ....
ඒත් හැංගිහොරා වීරයො වගේ වැඩ කරන්න නම් හරිම දක්ෂයි ...
..එළකිරිය බලුකිරියක් කරන්න හදන නරුමයොත් අපෙ අතර ඉන්නවා...
. මොකක්හරි වැදගත් දෙයක් ගැන Thread එකක් දැම්මොත් නමක් ගමක් නැතුව බැනලා -Rep දීලා යන වීරයො නම් හරියට ඉන්නවා.....නැත්නම් වෙනිං කෙනෙක්ගෙ නමක් බොරුවට දීලා කොටවනවා..
... ඒත් -Rep දෙනකොට තමන්ගේ ඇත්ත නම දීලා දෙන්න පුලුවන් කීදෙනෙක් එළරියෙ ඉන්නවාද.........
.
GTRZ...මෙ නිර්ණාමිකව -Rep දෙන ක්‍රමය නවත්තන්න....
.-Rep දෙනකොට තමන්ගේ ID එක වැටෙන ක්‍රමයක් ඇති කරන්න..... එතකොට මෙ බලු වීරයන්ගෙ හුළං ඉඛෙම බහිවී.......

මෙක මට විතරක් තියෙන අත් දැකීමක් විතරක් නෙවෙයි ...මම දැක්කා අදත් ඊයෙත් කට්ටිය මෙ ගැන Threads වල දාලා තිබ්බා......
...
අනික මතක තියාගන්න Reps මොකටද.. කන්නද .. කියලා අහන සමහර අය Reps ගැන Threads වලදී අපේ Members ලට - Rep දීලා යනවා .....මතක තියා ගන්න Rep system එකට අකැමතියි ...වැඩක් නෑ ..කන්නද ...කියන අයට Rep system එක පාවිච්චි කරන්න කිසිම අයිතියක් නෑ .......ඒක තියෙන්නේ Rep system එක අගය කරන අයට විතරයි.......
....ගොඩාක් මිනිස්සුන්ට කරන කියන දෙයක් මූණට කියන්න බෑ....
ඒත් හැංගිහොරා වීරයො වගේ වැඩ කරන්න නම් හරිම දක්ෂයි ...
..එළකිරිය බලුකිරියක් කරන්න හදන නරුමයොත් අපෙ අතර ඉන්නවා...
. මොකක්හරි වැදගත් දෙයක් ගැන Thread එකක් දැම්මොත් නමක් ගමක් නැතුව බැනලා -Rep දීලා යන වීරයො නම් හරියට ඉන්නවා.....නැත්නම් වෙනිං කෙනෙක්ගෙ නමක් බොරුවට දීලා කොටවනවා..
... ඒත් -Rep දෙනකොට තමන්ගේ ඇත්ත නම දීලා දෙන්න පුලුවන් කීදෙනෙක් එළරියෙ ඉන්නවාද.........
.GTRZ...මෙ නිර්ණාමිකව -Rep දෙන ක්‍රමය නවත්තන්න....

.-Rep දෙනකොට තමන්ගේ ID එක වැටෙන ක්‍රමයක් ඇති කරන්න..... එතකොට මෙ බලු වීරයන්ගෙ හුළං ඉඛෙම බහිවී.......

මෙක මට විතරක් තියෙන අත් දැකීමක් විතරක් නෙවෙයි ...මම දැක්කා අදත් ඊයෙත් කට්ටිය මෙ ගැන Threads වල දාලා තිබ්බා......
...අනික මතක තියාගන්න Reps මොකටද.. කන්නද .. කියලා අහන සමහර අය Reps ගැන Threads වලදී අපේ Members ලට - Rep දීලා යනවා .....මතක තියා ගන්න Rep system එකට අකැමතියි ...වැඩක් නෑ ..කන්නද ...කියන අයට Rep system එක පාවිච්චි කරන්න කිසිම අයිතියක් නෑ .......ඒක තියෙන්නේ Rep system එක අගය කරන අයට විතරයි.......

...report karanna kiwwata podi ewun wage hema welawema ooka kiya kiya inna puluwanda....................