* ~ MY PHOTOGRAPHYS ~ *

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    * ~ MY PHOTOGRAPHYS ~ *​

    පහුගිය කාලේ පුරාවට මගේ කැමරාවට හසුකරගත් සුන්දර ජායාරූප එළකිරි යාලුවොත් එක්ක බෙදාගන්න හිතුනා.
    ජයාරූපයෙ විස්තරයකුත් එක්ක එකතු කරන්නම්.වඩා වැදගත් වෙයි.
    ජායාරූප ගොඩක් තියනවා ටික ටික එකතු කරන්නම්.​

    ජායාරූප නරඹා ඔබේ අදහස් කියන්න අමතක කරන්න එපා...
    1.gif
    ​

    හොදයි නම් රෙප් එකක් දෙන්න..​

    1.
    36630539.jpg

    ලොවුතුරා අමාමෑනී සම්මා සම්බුදුරජානන්වහන්සේ උදෙසා පුජාකරන ලද මේ මල්,පහන්,සුවද දුම් පූජාව දකිත්දී හිත හුගාක් නිවෙනවා.ඒක නිසාම මගේ කැමරා කාචයේ ඒ සුන්දර ජායාරූපය සටහන් උනා.ලොවුතුරා අමාමෑනී සම්මා සම්බුදුරජානන්වහන්සේ උදෙසා පුජාකරන ලද මේ මල්,පහන්,සුවද දුම් පූජාව පූජාම වේවා !​


    2.
    84370523.jpg

    තනිකම කියන්නේ හුගාක් වේදනාත්මක දෙයක්.නමුත් ඒ වේදනාව මැද උනත් සුපිපෙන සුන්දරත්වය මොන තරම්ද. මුලු මල් ගහටම තිබුනු එකම මල මේක.ලොකුවට පෙනුනට බොහොම පුංචි මලක් නමනම් දන්නේ නැහැ.සුන්දරත්වය විදින්න නම මොකටද.​
     
    Last edited:

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    camera eka upset bung....umbata hakiyaava thiyanava...eka hinda professional camera ekak ganin :)