අල්ලන්න ඕන කාවද??
අනාගතේ අපේ ලන්කාව සාරදර්ම වලින් පිරිච්ච සන්ස්කෘතිය සදාචාරෙ රකින කෙල්ලෙක් කියල කියන්නෙ කියන්නෙ කාටද දන්නෙ නැති කොල්ලො ඉන්න කොල්ලො කියන්නෙ කාටද කියන්නෙ දන්නෙ නැති කෙල්ලො ටිකක් ඉන්න මාරම හොද රටක් කරන්න අද අපේ පාලකයො පොලිසිය එහෙම මාරම දුකක් විදිනව නෙ. 1 පැත්තකින් කපල්ස් වලට නීතී ගේනව, පෝර්න් ස්ටාර්ස් කියල කෙල්ලොන්ගෙ රූප ප්‍රසිද්ද කරනව. කුඩු නැති කරන්න කියල පාරෙ ඉන්න කුඩ්ඩො ටික කුදලන් යනව. මන් මේක ගත්තෙ මේ ඉරිදා රිවිර පත්තරෙන්. ඇත්තටම නැතිකරන්න ඕන මෙ අහින්සකයොන්ව නැති කරල දාන මුන්ව නේද?? එත් මෙ තැරැව්කාරයො ගැන කවුරුත් කතා නෑ.