පෝර්න් ස්ටාර්ස්ලා....

මෙලෙස ඡායාරූප මා

  • සාධාරණයි

    Votes: 9 12.5%
  • අසාධාරණයි

    Votes: 63 87.5%

  • Total voters
    72

srimalleiton

Member
Oct 23, 2006
484
25
0
පෝර්න් ස්ටාර්ස්ලා....

මෙයට මාස දෙක තුනකට ඉහතදී පටන් විදුලි සංදේශන නියාමන කොමිෂන් සබාව විසින් අසභ්‍ය වෙබ් අඩවි තහනමට ලක් කිරීම ආරම්බ කරන ලදී.එය ආරම්භ වුයේ වෙයිද්‍යවරයකු විසින් ජනාධිපති තුමාට යවන ලද ලිපියක ප්‍රතිපලයක් ලෙසිනි.වර්තමානය වන විට එසේ තහනම් කරන ලද මුළු වෙබ් අඩවි ගණන 800 ඉක්මවයි.ඉවක් බවක් නොමැතිව අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම විනා ඔවුන් මෙහි ඇති ප්‍රායෝගික පැත්ත කල්පනා කරේ නොමැත.ip adress එක තහනම් කරද proxy බාවිතය තුලින් දැනටමත් එම වෙබ් අඩවි වෙත පිවිසෙන ගණන ඉතා විශාලය.එය ලංකාවේ හොදම වෙබ් අඩවි 100 අතර ඇති අසභ්‍ය වෙබ් අඩවි වලින් හොදින් ඔප්පු වන කරුණකි.:yes::yes:දිනෙන් දින නව වෙබ් අඩවි බිහි වීමත් තිබෙන අසභ්‍ය වෙබ් අඩවි ගණන ඉතා විශාල වීමත් නිසා හති වැටි සිටින විදුලි සංදේශන නියාමන කොමිෂන් සබාව දැන් ෆිල්ටර් ක්‍රමයක් හදුන්වා දිමට යයි.

ඊයේ දිනය වන විට ඔවුන් පුවත්පත් මගින් එම වෙබ් අඩවි වල සිටි කාන්තාවන්ගේ ජයාරූප නිකුත් කොට ඔවුන් හදුනා ගැනීමට සහය පැතුහ.සියලුම පුවත් පත් වලට මෙම ජායාරුප ලබා දුන්නත් එය පල කලේ ලක්බිම පුවත්පත පමණි.අනෙකුත් සියලුම පුවත්පත් එය පල කිරීම ප්‍රතික්ෂේප කලේ මෙය පෞද්ගලිකත්වය පිළිබද ප්‍රශ්නයක් බවත්, පොලිසිය කුමන පදනම ඔස්සේ මේවා ලබදුන්නේන්ද යන්න ඔවුන් නොදන්නා බවත් :oo::oo:නවීන තාක්ෂණය මගින් මෙම ජායාරුප සැකසු බවත් නොදන්නා බව කියමින්ය.

සැබවින්ම ලක්බිම පුවත්පත මගින් හෙළි කල එම ජායාරුප අතර ඉන්දියන් හා ලතින් කාන්තාවන්ද වුහ.:lol::lol:ලංකාවේ වෙනත් රටවල මෙන් පෝර්න් ස්ටාර්ස් ලා නැත.සිටියද ඒ ඉතා අල්ප ගණනකි. බොහෝ සිටින්නේ තම පෙම්වතා විසින් රවටාගෙන හෝටලයකට ගොස් ඇයට හොරෙන් හෝ දෙදෙනාගේම කැමැත්තෙන්:P:P පටිගත කරන ලද දර්ශනය.මෙම ජායාරුප වල සිටි කිසිවෙක් මුදලට වෙනමම නිල් චිත්‍රපටවල රග පැවේද නැත.මෙම සියලු දේට මුල්වන පිරිමියා නිදොස් කොට කාන්තාවන්ගේ රුව පමණක් හෙළි කොට තිබේ.මොවුන් විසින් ප්‍රසිද්ධ කල බොහෝ ජායාරුප පෙනී සිට ඇත්තේ එක් විඩියෝවකට පමණක් බව වාර්තා වෙයි. එසේ නම් ඒක දර්ශනයකට පමණක් පෙනී සිටීමෙන් පමණක් ඔවුන් පෝර්න් ස්ටාර්ස්ලා වනවාද?:no::no:

කෙසේනමුත් බුදුන් වැඩි දේශයක් ලෙස ලංකාවේ සිදුවන මෙම කාම අපරාධ කිසි සේත් අනුමත කල නොහැක.නමුත් පිරිමින් විසින් රවටාගෙන හෝ කැමැත්තෙන් වීඩියෝගත කරන ලද දර්ශන කිසියම් ක්‍රමයකින් අන් යටත් කාන්දු වූ විට එහි සිටින කාන්තාවන් සෙවීමට පුවත්පත් වල ඔවුන්ගේ ජායාරුප පල කිරීමද අනුමත කල නොහැක.

මෙය ගොසිප් බ්ලොග් අඩවියකින් උපුටා ගන්නා ලදී...
 
Last edited:

gazan

Member
Aug 30, 2008
122
32
0
Down south
අනුමත කල නොහැක.නමුත් පිරිමින් විසින් රවටාගෙන හෝ කැමැත්තෙන් වීඩියෝගත කරන ලද දර්ශන කිසියම් ක්‍රමයකින් අන් යටත් කාන්දු වූ විට එහි සිටින කාන්තාවන් සෙවීමට පුවත්පත් වල ඔවුන්ගේ ජායාරුප පල කිරීමද අනුමත කල නොහැක
 
srimalleiton

Member
Oct 23, 2006
484
25
0
අනුමත කල නොහැක.නමුත් පිරිමින් විසින් රවටාගෙන හෝ කැමැත්තෙන් වීඩියෝගත කරන ලද දර්ශන කිසියම් ක්‍රමයකින් අන් යටත් කාන්දු වූ විට එහි සිටින කාන්තාවන් සෙවීමට පුවත්පත් වල ඔවුන්ගේ ජායාරුප පල කිරීමද අනුමත කල නොහැක

:yes::yes::yes::yes:
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සහතික ඇත්ත බන් දැන් ඒ ගෑනුන්ට ලංකාවෙ ඉන්නවෙන්නෙ නෑ ඔය කරපු වැඩෙන් අනික මේවට පෝර්න් මූවීස් කියන්න පුලුවන්ද බන් vivid pictures, teravision , hustle වගේ ලෝකෙ නමක් දිනපු පෝර්න් මූවි ප්‍රඩක්ෂන් කම්පැනි වලින් අවුට් වෙන ඒව දැක්කම මේව සිගිති ආතල් ඒව ලොකු කරන් දගලන්න යන ආන්ඩුවේ හරක්ට දෙයියන්ගෙම පිහිටයි
    තවත් දෙයක් මේව නැවැත්තුව කියල ලංකාවෙ බඩු පොට් වලට යනගාන අඩු වෙනවද? මාසෙකට කෙල්ලො කීදෙනෙක් ලෝකෙ පරණම වෘතියට යොමු වෙනවද ඒව අඩු වෙන්න මේ වැඩෙන් පිටු වහලක් වෙයිද?
    ‍ඕව ගොන් පාලකයොන්ගෙ ගොන් පියවරවල් අනික බලන එකා මොනව උනත් ඕව බලනවා ඒක නවත්තන්න බෑ කාටවත් තමන්ගෙ හිත පාලනය කර ගන්න පුලුවන් තමන්ටම විතරයි
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සැබවින්ම ලක්බිම පුවත්පත මගින් හෙළි කල එම ජායාරුප අතර ඉන්දියන් හා ලතින් කාන්තාවන්ද වුහ

    :lol: lol :lol:
     
    srimalleiton

    Member
    Oct 23, 2006
    484
    25
    0
    සහතික ඇත්ත බන් දැන් ඒ ගෑනුන්ට ලංකාවෙ ඉන්නවෙන්නෙ නෑ ඔය කරපු වැඩෙන් අනික මේවට පෝර්න් මූවීස් කියන්න පුලුවන්ද බන් vivid pictures, teravision , hustle වගේ ලෝකෙ නමක් දිනපු පෝර්න් මූවි ප්‍රඩක්ෂන් කම්පැනි වලින් අවුට් වෙන ඒව දැක්කම මේව සිගිති ආතල් ඒව ලොකු කරන් දගලන්න යන ආන්ඩුවේ හරක්ට දෙයියන්ගෙම පිහිටයි
    තවත් දෙයක් මේව නැවැත්තුව කියල ලංකාවෙ බඩු පොට් වලට යනගාන අඩු වෙනවද? මාසෙකට කෙල්ලො කීදෙනෙක් ලෝකෙ පරණම වෘතියට යොමු වෙනවද ඒව අඩු වෙන්න මේ වැඩෙන් පිටු වහලක් වෙයිද?
    ‍ඕව ගොන් පාලකයොන්ගෙ ගොන් පියවරවල් අනික බලන එකා මොනව උනත් ඕව බලනවා ඒක නවත්තන්න බෑ කාටවත් තමන්ගෙ හිත පාලනය කර ගන්න පුලුවන් තමන්ටම විතරයි

    සිරාම කථාව බං.......
     
    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,893
    188
    63
    unknown
    කතාව ඇත්ත.
    1.gif