negius said:Depending on religions and culture - Laws are made - the more strict laws are implemented the more civilized a nation will be - so now i guess you can see where things have gone wrong...
1st of all let me wellcome you to our EK family
freednbeing said:එලස්.... අපි වඳුරන්ගෙන් ඉදිරියට වඩා ආපස්සට පරිණාමය වුණ ගතියක් තමයි ඇත්තටමත් තියෙන්නේ සහ මලීගේ චින්තන පරිණාමය මොනවට ප්රත්යක්ෂ වන්නා වූ අනර්ග නිමැවුමෙකි..
වඩා විචක්ෂණශීලිව විමසා පසුව පිලිවදන් දෙමි....
පූර්ව පිච් රිපෝට් එක අනුව නම් තවත් බෝංචි කෑමේ වාසනාව පෙනී මසිත ප්රීතියෙන් පිනා යයි....

නියමයි..... සුභ රාත්රියක්... මේ සීත රැයේ ඇඳ මකුණන්ට ලේ බිඳක් දන් දෙන්නmaleemsg said:මාත් හෙටම reply එක දෙන්නම්....උපරිම නිදිමතයි...
මං ගියා...සුභ රාත්රියක්![]()



dilrasan said:Meka Thamai Hema Kenama Hithana Oni...ethakota Oya jara gathi Nethiwenawa...kata hari karadarayak karana oni kiyala hithana aya nethiwenawa...Kuhaka gathi nethi wenawa...kavi liyana aya godak mewage adahas thiyena aya...enisa eyagen kawadawath anith ayata karadarayak wenne nae...Elakiri Nirmanayak...Paniwidaya Wedagath...
freednbeing said:ටෝටලි ඕෆ් ටොපික් ය..
මම මුල්ම බෝංචි පැලේ ඉටවනවා... මට මතක් වුණා මේක කියවද්දි 'වානරයා' සහ 'Dinosaur' ෆිල්ම් එක. දෙකේම ඉන්න වඳුරන්ව...
freednbeing said:නියමයි..... සුභ රාත්රියක්... මේ සීත රැයේ ඇඳ මකුණන්ට ලේ බිඳක් දන් දෙන්න
හෙට කමු බෝංචි
මකුණො නෑ....මදුරුවෝ ඉන්නේ...

sanka_classic said:Lassana niramanayak machan,
fullma sira............... thawa me wagema post dapan api asai ballanna
elama kiri
