අලුත් වෙබි අඩවි ගැන 05

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අලුත් වෙබි අඩවි ගැන 05

    ටික කාලෙකින් තමයි එලකිරි එකේ ඔන්න thread එකක් දාන්න හදන්නේ… ඔන්න එහෙනම් මම මගේ අලුත් වෙබි අඩවි ගැන thread එකේ 5වන කොටසත් ගෙනාවා...මේ වෙබ් අඩවි සමහර අය දන්නවා ඇති නොදන්න අයට තමයි මේ දාන්නේ... එහෙනම් බලලා අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා හොදද...

    NEW_animation2.gif
    1.My web face
    NEW_animation2.gif


    මෙම වෙබ් අඩවියෙන් නොම්ලේ දෙන ටුල් බාර් එක ඉන්ස්ටොල් කර ගත් පසු පරිගණකයේ ඔනෑම folder ඇති ජයාරුපයක් කාටුනයක් බවට හරවා ගත හැක...එය Facebook හෝ Elakiri වැනි අඩවියක Profile picture එකට පහසුවෙන් යොදා ගත හැක...

    picture.php


    picture.php


    මෙන්න ලින්ක් එක http://mywebface.mywebsearch.com/download/index.jhtml


    NEW_animation2.gif
    2.Flavors.me
    NEW_animation2.gif


    මෙම වෙබ් අඩවියෙන් සපයන නොයෙක් වර්ගයේ Font colours background යොදා ඉක්මනින් වෙබ් Home page එකක් සදා ගැනිමට පුලුවන...


    picture.php


    මෙන්න ලින්ක් එකhttp://flavors.me/

    NEW_animation2.gif
    3.Forvo
    NEW_animation2.gif


    භාෂා 258කට අයත් විවිධ වචන උච්චාරණය කරන හැටි පෙන්වයි.වචනය ලියා සර්ච් කිරිමෙන් එහි උච්චාරණය ඇසිමට පුලුවන...

    picture.php


    මෙන්න ලින්ක් එක http://www.forvo.com/languages/

    NEW_animation2.gif
    4.Kngin
    NEW_animation2.gif

    දැන්ට පවතින සර්ච් එන්ජින් වලට වඩා වෙනස්ම ආරක්ගත් සර්ච් එන්ජිමක් ලෙස මෙය හැදින්විය හැකිය..

    picture.php


    මෙන්න ලින්ක් එක http://www.kngine.com/


    වැදගත් කියලා හිතෙනවා නම් හිතෙන පොඩි දෙයක් කියලා යන්න...
    බොහොම ස්තුතියි
    :) :) :) :)