~~ඇරඹුම ම කදුලක් වෙලා~~
ගිය සතියෙ මන් හන්තානට පායන සද කියන සින්දුවෙ අදහස දිවයින පත්තරෙන් අරගෙන දැම්මනෙ.මේ සතියෙත් මන් ආසම සින්දුවක තේරුම දාල තිබ්බ දිවයින පත්තරෙ.පත්තරෙ බැලුවෙ නැති අයට බලන්නයි මේක දාන්න හිතුවෙ.මේ සින්දුවට ගොඩක් ආස උනාට මේකෙ තේරුම හරියටම හිතාගන්න බැරුව හිටියෙ.ඔන්න දැන් නන් තේරුමත් එක්කම සින්දුව අහන්න පුලුවන් වෙයි.