Cricket World Cup ඉතිහාසය ගැන.......
පළමු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන්නේ 1975 ජුනි 7 වනදා.....
එහිදී කණ්ඩායම් 8 ක් ලෝක කුසලානය සදහා තරග වැදුනා......
ඔස්ට්‍රේලියාව,ඉන්දියාව,එංගලන්තය,බටහිර ඉන්දීය කොදෙව්,පාකිස්ථානය යන එවකට ටෙස්ට් වරම් ලබා සිටි රටවල් 6 ත් ටෙස්ට් වරම් නොලැබූ ශ්‍රීලංකාව හා නැ.අප්‍රිකාව මෙයට සහබාගි වූ රටවල් වේ.තවත් විශේෂ දෙයක් තම මේ තරගාවලියට ද.අප්‍රිකාව සහභාගිත්වය ICC මගින් තහනම් කිරීම.(වර්ණභේද ගැටළු නිසා)
ලෝර්ඩ්'ස්පිටියේ පවතී අවසාන තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා බ.ඉ.කොදෙව් කාණ්ඩය ලකුණු 17 කින් ජය ගෙන ප්‍රථම ලෝක කුසලානය දින ගන්න ලදී...
එදා සිට මේ දක්වා ලෝක කුසලාන තරගාවලි 9 ක් පවත්ත ඇති අතර එහි සාරාංශයක් පහත දැක් වේ....
ඒ ඒ රරවල් පසුගිය ලෝක කුසලාන තරගාවලි පුරා දස්කම් :
තරගාවලියේ වීරයන් (මෙම සම්මානය 1992 සිට පමණි පිරි නම ඇත්තේ)
තරගයේ වීරයන්
ලෝක කුසලාන වාර්තා
වැදගත් කියල හිතෙනවනම්........................

Last edited: