19 නේද දවස???

chaththa992

Member
Nov 14, 2010
1
0
0
50356_144717205566954_6236240_n.jpg


ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වයස අවුරුදු 25 ට පෙර ලක්ෂපතියන් වූ හැටි පෙන්වන ප්‍රදර්ශනයකි.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වයස අවුරුදු 23 ට පෙර රුපියල් 50,000 ට වඩා වැඩිපුර වැටුපක් ගන්න පුහුනු කල හැටි පෙන්වන ප්‍රදර්ශනයකි.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වයස අවුරුදු 21 ට පෙර රොබෝවරුන් හදන්න පුලුවන් කල හැටි පෙන්වන ප්‍රදර්ශනයකි.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වයස අවුරුදු 21 ට පෙර ජංගම දුරකතන සදහා මෘදුකාංග නිපදවීමට පුලුවන් කල හැටි පෙන්වන ප්‍රදර්ශනයකි.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වයස අවුරුදු 23 ට පෙර ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන්වන ආකරය පෙන්වන හැටි ප්‍රදර්ශනයකි.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වයස අවුරුදු 23 ට පෙර විද්‍යුත් වානිජ්‍යයෙන් මසකට රුපියල් 20,000 ට වඩා අමතර ආදයම් ලබන ආකාරය පෙන්වන හැටි ප්‍රදර්ශනයකි.

ලොව ප්‍රබල Java තාක්ෂණය ශ්‍රී ලංකාවේ බලයට නතුකර ගත හැකි බව පෙන්වන හැටි ප්‍රදර්ශනයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැවැත්වූ මෘදුකාංග ප්‍රදර්ශනය හා පසුගිය වසරේදී
45,000 ක් නෑරඹූ
ප්‍රදර්ශනයකි.
එදාට ඔන්න කට්ටියම එන්න SLECC
එකට.....:D......
java බලකායේ වැඩ බලන්න.............
:yes::yes::yes:
 
Last edited:

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ඉතිං උඹ දාලා තියෙන ඒවා ඇත්තද බං . උඹත් ජාවා කරන එකෙක්ද? sun Certified උනා කියලා professional Programmer කෙනෙක් වේන්න බැහැ නේද? (SCJP) මමත් කරා