කෝච්චි~ත්‍රෙඩ්~එකක්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චි~ත්‍රෙඩ්~එකක්

    හුඟ දවසකින් කෝච්චි ටිකක් දැම්මේ නැති නිසා හිතුනා කෝච්චි පින්තූර වලින් තවත් ත්‍රෙඩ් එකක් කරන්න ඕනෑ කියලා. මේ පින්තූර සියල්ලක්ම අන්තර්ජාලය ඇසුරෙන් හොයා ගත්ත ඒවා. අන්තර්ජාලය පීරලා තමයි මේවා හොයා ගත්තේ. ලස්සන නිසා හිතුනා කට්ටියත් එක්ක බෙදා ගන්න ඕනෑ කියලා.
    ත්‍රෙඩ් එකේ තහනම් වචනය - කෝච්චි පෙරේරා
    :rolleyes::rolleyes::rolleyes:



    මේ උඩරට මැණිකේ දුම්රිය

    5129723038_ea67d2a780_b.jpg


    5129124061_6410445f7d_b.jpg




    මේ ඉස්සරහට හම්බවෙන්නේ පේරාදෙනිය පැරණි දුම්රිය ස්ථානය

    5129727608_41d4033de8_b.jpg



    මේ තියෙන්නේ පැරණි පේරාදෙනිය දුම්රියනැවතුම

    5129726920_5ab7285af1_b.jpg




    මහනුවර දුම්රිය ස්ථානය

    5129157377_13ec5679cc_b.jpg



    මේ තියෙන්නේ නඟර අතර සීඝ්‍රගාමී දුම්රිය. (කොළඹ-නුවර)

    5129160605_45fcb3d273_b.jpg




    මේ තියෙන්නේ බෙන්තොට දුම්රිය නැවතුම. සංචාරකයන් අතර ගොඩක් ජනප්‍රින ස්ථානයක්. ඒ වගේම අලංකාර දුම්රිය නැවතුමක්.

    5059596363_b05809d824_b.jpg



    මේ හපුතලේ.

    4992602925_e87537349a_b.jpg



    මීදුම පිරිච්ච ගස් අතරින් රිංගන කෝච්චිය. අපේ කෝච්චි පාර කොතරම් ලස්සනද?

    4993212876_6ae9eb97b8_b.jpg



    මේ අනිත් කෙරවල

    4993215456_6daefa712c_b.jpg



    ඈත පේන ලස්සන

    5017144016_49b8399e89_b.jpg



    ඔහිය දුම්රිය හරස් මඟ

    4989277308_9ef355fa9e_b.jpg



    මේ පාර එන්ජින් ත්‍රෙඩ් එක බලපු අය දන්නවා ඇති, මේ තියෙන්නේ M6 එකක්.

    4903690620_a2636e9c31_b.jpg


    4885367261_df6e5a88dc_b.jpg




    මේ තියෙන්නේ බ්‍රේක් එක.

    4885356509_60df00b70e_b.jpg



    උඩරට ගමන් වලට කියාපු ඇන්ජිම

    4885966964_385dcfb8d2_b.jpg



    ටැබ්ලට් මාරු කරනවා. ස්ටේශම මොකද්ද දන්නවාද?

    4885949608_34028edaae_b.jpg



    කිණිගම දුම්රිය ස්ථානය

    4885351079_67fa17794d_b.jpg



    ඉදිරියෙන් බිං ගෙයක්. ඇතුලට යන්නයි සූදානම

    4885957272_d74500ca1b_b.jpg



    කොහොමද පාලමෙන් යට :dull:

    4891090545_f2aa4979a7_b.jpg



    හුදකලා උපදුම්රිය ස්ථානයක්. රජරට මාර්ගයේ.

    4891189323_1b8e6cb54f_b.jpg



    කොච්චර කෝච්චි ගියත් වල් වැවෙන්ට බාධාවක් නෑ

    4891059281_c45d97398f_b.jpg



    මෙන්න M7 එකක්

    4602760171_05a3e0cb4e_b.jpg


    මේ රජරට දුම්රිය මාර්ගය

    4602769099_ebc0af331b_b.jpg


    4602769929_1f5903ee59_b.jpg


    4602767827_74939a4719_b.jpg



    තෙල් කෝච්චි පෙට්ටි

    4602771185_d98deda148_b.jpg



    මම කැමතිම එක. භෝජන රථය

    4603392356_b23588450e_b.jpg



    මහව හංදිය. මම ගොඩාක් කැමති ස්ථානයක්

    4602775043_a75c462e64_b.jpg



    ඉදිරියෙන් එන M6 ලොකෝ එක

    4602776541_e7960a076d_b.jpg



    S10 Power Set එක.

    4603386508_18557938e3_b.jpg



    අනුරාධපුර දුම්රිය ස්ථානය

    4602778633_77565df466_b.jpg


     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි මැණිකේ දුම්රිය. තලවාකැලේදී

    4513631827_b2b0a61f82_z.jpg



    තලවාකැලේ-වටගොඩ දුම්රිය ස්ථාන අතර. පින්තූරෙ අරගෙන තියෙන්නේ A7 පාරේ ඉඳලා

    4514272030_cfc856a362_z.jpg



    ඉදිරියට ඇදෙන පොඩි මැණිකේ

    4513591223_0a140eb157_b.jpg



    ඇන්ජිමේ සිට පසුපසට

    4513591235_76b640f43e_b.jpg



    වැලිගම දුම්රිය ස්ථානය

    4496769975_292bbc1304_o.jpg



    කොළඹ කෝච්චිය වැලිගමට

    4497405942_9fef22da4e_o.jpg



    හැම ස්ටේශන් එකක්ම දානවා. මේක දාලා නෑ මම කවදාවත්ම

    4450456282_5e68c77a76_b.jpg



    M4 එක කොටුව දුම්රිය ස්ථානයේ

    4448262711_0ff3791676_b.jpg



    පේරාදෙනිය බදුම්රිය ස්ථානයේ බර කිරන තරාදි

    4450413692_eba2cd3ae2_b.jpg



    මහණුවර දුම්රිය කාලසටහන

    4362639242_7e0a8a3876_b.jpg



    මුහුදුබඩ මාර්ගය. මොරටුව දුම්රිය ස්ථානය

    4332243518_1a49413f6a_b.jpg



    වාද්දුව දුම්රිය ස්ථානය



    4332152688_310bf7456b_b.jpg



    කළුතර පාලම

    4332155952_7aa939e4c9_b.jpg



    අපේ කෝච්චි ෆෑන් හා ලයිට්

    4331421877_22d361cefd_b.jpg


    4331422133_78ee28a7d4_b.jpg



    මුහුදුබඩ මාර්ගයේ ස්න්ධිස්ථානයක් ගාල්ල කියන්නේ.

    4331425079_6761f26d8c_b.jpg


    ගාල්ල ස්ටේෂමේ රේල් ට්‍රක් දැක්කම මොලේ විකාර වෙනවා.

    4332228356_f5c91aaf1f_b.jpg



    ඇල්ල දුම්රිය ස්ථානය

    3516311859_40cfb38e21_b.jpg


    3516386908_f370bf4f43_b.jpg


    3517618636_4909e014c6_b.jpg



    ඇල්ල දුම්රිය ස්ථානයේ ඉපැරණි සිග්නල්

    3516809941_9ed83ed7bf_b.jpg


    3517631614_886644ce31_b.jpg



     
    Last edited:

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    woahhhhhhhhh :cool: thumbs up perera sahoo! aththatama maarama lassanai :D :love:
    kochchiyaka giya kalayak mathaka naha hehe :D
    awesome post bro :D
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    mama hugakma asi ape rail track ekata..... PERERA aiye....observation saloon eke seat anith peththatada thiyenne??? ehema yanakota amru nedda???
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Elakiri Bro....pics walin tan kihipayakma dakala tiyanawa.......anitwa nam naaaa...

    Dawasaka puluwan unot yanda onee Lankawe hama tanama Train eken yanda puluwan....ee idea eka awet itin Perera ge thread balala tama....:)