වනජීවී එකේ කවුරුහරි ඉන්නවද....???
මේ බකමූණා ඊයේ අපේ ඔෆිස් එක ලග වැටිලා හිටියා...
කාක්කෝ කොට කොටා....
ඉතින් අපි ඌව බේරා ගත්තා....
දවල්ට බකමූණන්ට පේන්නේ නැති නිසා.....
අපි ඌව රෑට නිදහස් කරන්න කියලා සිකුරිටි එකට භාර දුන්නා....
නමුත් ඌ ගිහින් නෑ.....
අපි වනජීවි එකටත් කිව්වා....
නමුත් තවම ආවේ නෑ .... 
අපි අඹ ගෙඩියක්, වතුර එහෙමත් දුන්නා....
නමුත් ඌ කන බොන පාටක් නෑ...
කපුටෝ කොටලා උගේ හොටත් ටිකක් තුවාල වෙලා ... 
මූව යැව්වට යන්නෙත් නැති නිසා මොකක් කරන්නද තේරෙන්නේ නෑ.....
මේ සතාට මොකද දැන් අපි කරන්නේ....??

Edit :-
වනජීවී එකෙන් ඇවිත් බකමූණාව අරගෙන ගිහින් තිබුනා...
නමුත් මම දැනන් හිටියේ නෑ...
මම වැඩ කරන්නේ First Floor එකේ නිසා මම දැනන් හිටියේ නෑ...
මේ Sri Lanka Wildlife Conservation Society (SLWCS) අයත් ආවා....
එතකොට වනජීවී එකෙන් බකමූණාව අරන් ගිහින් ..... 
මේ Thread එකට reply කරපු අයට, වනජීවී එකේ අයට, වගේම Sri Lanka Wildlife Conservation Society (SLWCS) අයට ගොඩාක් ස්තූතියි ....!!
http://www.slwcs.org/aboutus.html
http://www.slwcs.org/contact.html

Last edited: