<<<< ------ ඇමෙරිකානු ජනපති ගමන්ගන්නා වාහන -------- >>>>
වර්තමානයේ ලොව සිටින බලවත්ම නායකයා කව්ද? කියා ඔබෙන් විමසුවොත්
ඔබගේ පිළිතුර ඇමෙරිකානු ජනපති වෙනවාට කිසිදු සැකයක් නැහැ
එසේම ලොව වඩාත්ම බියෙන් ජීවත් වන නායකයා ඔහු වීමට බොහෝ විට ඉඩ තිබෙනවා

යුදමය වශයෙන් ලොව බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදය සැමවිටම තම ආදිපත්‍යය
ලොව තුල ව්‍යාප්ත කිරීමට සැලසුම් සකසනවා
මේ සියලු වැඩසටහන් ක්‍රියාත්මක වීමේදී එරට ජනපති හට වැදගත් බලතල
ලබාදී තිබෙනවා . එබැවින් ඔහුගේ ආරක්ෂාව උපරිමයෙන් ලබාදීමට කටයුතු කරන අතර
ඒ සදහා විවිද උපාය මාර්ග යොදා තිබෙනවා
ඉතින් මේ විස්තර වෙන්නේ ඇමෙරිකානු ජනපති ගමන් කිරීම සදහා යොදා ගන්නා ප්‍රදාන
ගමන් විදි වලට අදාල වාහන පිළිබද කෙටි විස්තරයක්
Air Force One යනුවෙන් හදුන් වන්නේ නිල ගුවන් යානයයි .
මෙය Boeing 747-200B වර්ගයේ ගවන් යානයක් වන අතර මෙයට ඇමෙරිකානු ජනපති ඇතුළු වී ගුවන් ගතවූ පසු Air Force One
වශයෙන් හදුන් වනු ලබනවා . මෙහි නිල නාමය භාවිත වන්නේ එවිට පමණි එනම් රේඩියෝ පණිවිඩ හුවමාරුවේදී
මෙහි සැලසුමට පහත කොටස් එක්වන අතර
හදිසි අවස්ථාවකදී ජනපතිට අවශ්‍ය සියලුම ආරක්ෂක අංශ මෙහි සිට පාලනය කල හැකිවන ලෙස පහසුකම් සලසා තිබෙනවා
Presidential State Car නොහොත් "The Beast." ලෙස හදුන්වන "2009 Cadillac Presidential Limousine" වර්ගයට අයත් මෝටර් රථය
ඇමෙරිකානු ජනපතිගේ නිල රථය වනවා
මෙහි ආරක්ෂාව ඉතා ඉහල මට්ටමක තිබෙනවා
පහත රුපයෙන් ඔබට එය පැහැදිලි වේවි
විදේශ සංචාරයක් සදහා
Marine One ලෙස හදුන්වන්නේ VH-3 helicopter යානයයි
එකලෙසම සමාන යානා 5 යොදාගන්න අතර
කිසිදු විටක මෙම යානය ධවල මන්දිරය අසලින් ගමන් අරබන විට
රුපවාහිනී සජීවී විකාශය තහනම් වන අතර රේඩාර් ඉලක්කගත
හා තාප ඉලක්කගත මිසයිල ප්‍රහාර වලින් ආරක්ෂා විය හැකි පරිදි
ප්‍රති මිසයිල සමන්විත වෙනවා
ඔය ගොල්ලන්ගේ දැනුමට අලුත් දෙයක් එකතු උනානම් එකයි මගේ සතුට
කට්ටියගේ අදහස් කියල යන්න අමතක කරන්න එපා

The "flying Oval Office" has 4,000 square feet of interior floor space. Among its accommodations are:
* Conference/dining room
* Quarters for the president and the first lady
* An office area for senior staff members
* Another office that converts into a medical facility when necessary
* Work and rest areas for the presidential staff, media representatives and Air Force crews
* Two galleys that can provide 100 meals at one sitting
* Multi-frequency radios for air-to-air, air-to-ground and satellite communications