Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
Religious
550 Jathaka Katha - Online
Tweet
Page 1 of 6
1
2
3
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
rapa
Senior Member
Posts: 17,161
Blog Entries:
3
Join Date: May 2006
Location: සසර ගමන තුළ
550 Jathaka Katha - Online -
07-16-2008, 11:00 AM
http://www.jathakakatha.org/
Last edited by rapa; 07-16-2008 at
11:04 AM
.
rapa
View Public Profile
Send a private message to rapa
Find all posts by rapa
View Blog
(#
2
)
rapa
Senior Member
Posts: 17,161
Blog Entries:
3
Join Date: May 2006
Location: සසර ගමන තුළ
07-16-2008, 11:04 AM
ජාතක අටුවාවේ කතුවරයා පිළිබඳ ව හෝ එය ලියන ලද වකවානුව පිළිබඳව හෝ ස්ථීර නිගමනයකට අපට එළඹිය හැකි දැ?යි අප විසින් සොයා බැලිය යුතුය. විවිධ අංගෝපාංගයන්ගෙන් වර්ධනය නාවූ ජාතක, ආචාර ධර්ම ප්*රයෝජනයක් සඳහා මුලදී භාවිත වෙන්නට වූ අතර ජනප්*රියතාවයත් එහි ඇති වාස්තවික ප්*රයෝජනයත් ඒවා සංග්*රහ කිරීම සඳහා හේතු වන්නට ඇත. දෙවැනි සංගායනා අවස්ථාවේදී ද ජාතක සංග්*රහයක් තිබිණැයි දීපවංශයේ සඳහන් වුව ද මෙම කතා සංග්*රහය කවුරුන් විසින් සකස් කරන ලද්දේ ද යන්න ගැන හෝ මිහිඳු මා හිමියන් විසින් ලංකාවට හඳුන්වා දෙන ලද සිංහල පිටපත යළි පාලියට නැගුවේ කවුරුන් විසින් ද? යන්න ගැන හෝ කිසිම සඳහනක් ජාතක අටුවාවේ නැත. එමෙන් ම එය පැහැදිළි කර ගැනීමේ දී දීපවංශයෙන් හෝ වෙනත් ඓතිහාසික මූලාශ්*රයකින් හෝ ඍජුව අපට ලැබෙන පිහිටක් ද නැත.
පාතෙගම ඥානාරාම හිම
ි
rapa
View Public Profile
Send a private message to rapa
Find all posts by rapa
View Blog
(#
3
)
rapa
Senior Member
Posts: 17,161
Blog Entries:
3
Join Date: May 2006
Location: සසර ගමන තුළ
07-16-2008, 11:05 AM
පැරණ සාහිත්*ය කෘති අතුරෙන් නූතන නව කතාවලට කිට්ටුවෙන් යන චරිත නිරූපණයක් කර ඇත්තේ ජාතක කතාකරුවා විසින් පමණි.
- සිංහල කතා කලාවේ විකාශනය -
කේ. ජයතිලක
rapa
View Public Profile
Send a private message to rapa
Find all posts by rapa
View Blog
(#
4
)
Oolu
Senior Member
Posts: 9,516
Join Date: Sep 2006
07-16-2008, 11:06 AM
godak pin
Oolu
View Public Profile
Send a private message to Oolu
Find all posts by Oolu
(#
5
)
rapa
Senior Member
Posts: 17,161
Blog Entries:
3
Join Date: May 2006
Location: සසර ගමන තුළ
07-16-2008, 11:07 AM
ජාතක පොත පොදු ජනයා උදෙසා පොදු ජනයා විසින් ම රචිත ගද්*යයක් වැන්න.
ජාතක වස්තු සියල්ලම බුදුන්වහන්සේගේ හෝ භික්ෂූන්ගේ හෝ නිර්මාණයෝ නොවෙත්, වර්තමාණ වස්තු හැර අනෙක් ජාතක කතා වලට වස්තුබීජ වූයේ අනාදිමත් කාලයක සිට ඉන්දියාවේ පොදු ජනයා අතර පැතිරි ජන කතායි. ඒ ජන කතා චිත්ත චෛතසික විභාගයෙහි ශූර භික්ෂූන් හා ගිහියන් අතින් සකස් වීය. ජාතක කතා වල ශ්*රේෂ්ඨත්වයට හේතුව නිදහස් මතවාදී බෞද්ධයන් විසින් ඒ කතා සකස් කරනු ලැබීමයි.
- ජාතක කතා විමසුම -
මාර්ටින් වික්*රමසිංහ ශූරීන්
rapa
View Public Profile
Send a private message to rapa
Find all posts by rapa
View Blog
(#
6
)
surabada
Senior Member
Posts: 5,242
Join Date: Jul 2007
Location: Sri Lanka
07-16-2008, 11:07 AM
THNAX Machan !!!!! Great Work
surabada
View Public Profile
Send a private message to surabada
Find all posts by surabada
(#
7
)
ereshthush
Senior Member
Posts: 15,572
Join Date: Mar 2007
Location: Kuwait
07-16-2008, 11:07 AM
good & gr8 wrok broz ... keep it up
ereshthush
View Public Profile
Send a private message to ereshthush
Find all posts by ereshthush
(#
8
)
deshwije1985
Senior Member
Posts: 1,030
Join Date: May 2007
Location: Chilaw
07-16-2008, 11:11 AM
Ah......
deshwije1985
View Public Profile
Send a private message to deshwije1985
Find all posts by deshwije1985
(#
9
)
randula01
Senior Member
Posts: 25,137
Join Date: Dec 2006
Location: President House
07-17-2008, 07:24 AM
Quote:
Originally Posted by
rapa
http://www.jathakakatha.org/
Thanx....rapa..................
randula01
View Public Profile
Send a private message to randula01
Find all posts by randula01
(#
10
)
cha_sl
Senior Member
Posts: 4,105
Join Date: Dec 2007
Location: Colombo
07-17-2008, 07:36 AM
පිං සිද්ද වෙච්චාවෙ..
cha_sl
View Public Profile
Send a private message to cha_sl
Find all posts by cha_sl
Page 1 of 6
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.08391
seconds with
6
queries