විවාද තරඟය-එළකිරි සිංහල දිනය::UPDATED

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
විවාද තරඟය-එළකිරි සිංහල දිනය::UPDATED

VOTE කරපු නැති අය VOTE කරන්න.

විවාද නීතී රීතී


1)එක් කණ්ඩායමකට සාමජිකයන් ගණන 5 යි.

2) කණ්ඩායමේ සාමජිකයන් 20 දින නම් කරන අතර කණ්ඩායම් නායකයකු කණ්ඩායමේ සාමජිකයන් විසින් තෝරාගත යුතුය.තොරාගත් නායකයාගේ නම 22 දිනට පෙර අපට දැනුම් දිය යුතුය.

3) යෝජක සහ ප්*රතියෝජක පිල් තේරීම ඉතා සාධරණ ක්*රමයකට සිදුවෙන අතර එය 22 දින සිදුවේ.

4) පළමුව යෝජක පිළෙහි නායකයා තම අදහස් දැක්වීම කරන අතර,ඉන්පසු ප්*රතියෝජක පිළෙහි නායකයා අදහස් දැක්වීම සිදුකරයි.ඉන් පසුව පිළිවෙලින් සමාජිකයන් අදහස් දක්වයි.

5) එක් අයෙක් තම අදහස Post කරන තුරු අනෙක් පිළේ කෙනෙක් ට අදහස් දැක්විය නොහැක.එසේ කළ හොත් අවසාන ලකුණු වලින් ලකුණු ප්*රමණයක් අඩු කෙරේ.

6) එක් අයෙකු වචන 250 සීමාවක් තුළ තම අදහස් පළ කළයුතුය.

7) වචන 250 ඉක්මවු පසු ඇති අදහස් කියවීමකින් තොරවම නොසළකා හැරේ.

8) කණ්ඩායම් නායකයන්ට අදහස් පළකිරිමට අවස්ථා 2 ක් හිමිවේ.එනම් පළමු වාරය සහ අවසාන වාරයයි.

9) එක් පිළක අදහසක් අනෙක් පිළට quote කළ හැක.සම්පුර්ණයෙන් ම කරනවාද කොටසක් quote කරනවාද යන්න ඔබේ තීරණයකි.

10) ලකුණු ලබා දීම ඉතා සාධරණ විනිශ්චය මණ්ඩලයක් මඟින් සිදුවේ.
විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් විවාද දිනට දැනුම් දෙනු ලැබේ.
ඔවුන්ගේ තීරණය අවසාන තීරණය වේ.

11) විවාදයට සහභගී නොවන අයගේ අදහස් පළ කිරිමට වෙනත් thread එකක් එදිනට open කෙරේ.

12) විවාද මාතෘකාව 22 දින ලබා දේ.

13) සාමාජිකයන ට තමන් කැමති අවස්ථාවක දී අදහස හැකි නමුත් එක් කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනෙක් ගේ post එක ළඟ තිබිය නොහැක.

වෙනත් දෙයක් දැනගනීමට අවැසි නම් මේ thread එකේ post කරන්න.
 
Last edited:

Asitha-K

Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    dilrasan said:
    දැන්ම බයවෙලා බෑනෙ...අපි කරලම බලමු ඉතින්....පොඩි නුහුරක්නං තියෙනවා....බලමු...

    පලවෙනි වතාවට online විවාද තරගයකට ඉන්නෙ උත්සහ කරල බලමු
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    13) සාමාජිකයන ට තමන් කැමති අවස්ථාවක දී අදහස හැකි නමුත් එක් කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනෙක් ගේ post එක ළඟ තිබිය නොහැක.
    he he eka langa dammoth waradila hari:eek:
     

    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    කරුණාවෙන් සලකන්න අලුත් හූයක් පටන්ගත්තෙ කලින් හූයෙ පළමු හූව පතිසංස්කරනය කල නොහැකි නිසාවෙනි

    හූය thread
    හූව post
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    Asitha-K said:
    පලවෙනි වතාවට online විවාද තරගයකට ඉන්නෙ උත්සහ කරල බලමු
    aniwa aniwa....mama meka oraganize kalata matath meka wenakam sure na...balamu karala ekath,,,:) :)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    Asitha-K said:
    කරුණාවෙන් සලකන්න අලුත් හූයක් පටන්ගත්තෙ කලින් හූයෙ පළමු හූව පතිසංස්කරනය කල නොහැකි නිසාවෙනි

    හූය thread
    හූව post
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif