නහයෙන් LAPTOP එක Control කරන්න...
Camera Mouse software එක පාවිච්චි කරල අපිට LAPTOP එක Control කරන්න පුලුවන් නහයෙන් ......
වැඩි විස්තර, යූ ටියුබ් වීඩියෝ එක බලන්න....
මේ සොfට්වෙයාර් එක නොමිලේ ගන්න පුලුවන් එකක්... මෙතනින් download කරගන්න....
http://www.cameramouse.org/downloads/CameraMouse2011Installer.exe
Lap එකට වගේම, WEB CAM එකක් තියෙන PC එකකිනුත් මේදේම කරන්න පුලුවන්...
TRY කරලා බලන්න... Comment කරන්න...
Camera Mouse is a program that allows you to control the mouse pointer on a Windows computer just by moving your head.
Add Reputation if you get some thing on it!